ආගමික හේතූන් මත සත්ව ඝාතනය නෙදර්ලන්තයේ තහ
සත්වයන් අප‍්‍රමාණ වේදනාවක් ගෙන දෙමින් මුස්ලිම් හා ජූ ජාතිකයන් විසින් ආගම කියා අසරණ සතුන් ඝාතනය කිරීමට විරුද්ධව නෙදර්ලන්ත පහල පාර්ලිමේන්තුව පසුගියදා ඡන්දය පාවිච්චි කරමින් කෲර ලෙස සතුන් ඝාතනය තහනම් කිරීම අනුමත කළේය. මුස්ලිම් හා ජූ ජාතිකයන්ගෙන් මේ තහනම ගැන බෙහෙවින්ම කල බලයට පත්වී අදහස් ප‍්‍රකාශ කලත් ඉහල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත් සැණින් මෙම නීතිය ක‍්‍රීයාවට නැංවීමට නියමිතයි. බෞද්ධ රටක්වූ ලංකාවේවත් ආගමික හේතූන් මත සිය ගණන් සතුන් ඝාතනය කරමින් සිදුකරණ මහා යාගයන්වත් තහනම් කිරීමට නොහැකිව තිබියදී නෙදර්ලන්තය වැනි රටක් ගන්නා ලද මෙම තීරණය ඉතා අගය කොට සැළකිය යුතුය.
Source:
http://lankacnews.com/sinhala/other-news/ආගමික-හේතූන්-මත-සත්ව-ඝාතන/