ආගමික_සහජීවනය

Dr.killer

Member
Jun 28, 2014
47
8
0
ලංකාදීප වර්ජනය කරමු. ලංකාදීප හම්බයින්ට අදිනවා. පහල නිවුස් එක බලපන්.


ආගමික සහජීවනය කුරුවිට පල්ලියෙන් පෙන්වයි

ඇසල පුර පසළොස්වක පුන් පොහෝ දින කුරුවිට හිග්ගස්හේන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී රාමසාන් උපවාසය අත් හැරීමේ අවස්ථාව බෞද්ධ, හින්දු ආගමික බැතිමතුගේ ද සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
අමිර්සදින් මවුලවිතුමන් සහ අම්බලම්පිටියේ ඤානින්ද හිමි මෙහිදී ජාතින් අතර සමගිය, එකමුතුකම, සංහිඳියාව කරුණු වටහා දුන්හ.
ලංකාවේ මුස්ලිම්වරු යනු අරාබියෙන් ලංකාවට ආ වෙළෙන්දන්ට දාව සිංහල අම්මලා වැදු දරුපරපුරක් මිස වෙනත් දේශයකින් පැමිණි පිරිසක් නොවන් බව දේශකයෝ කරුණු ඇතිව පෙන්වා දුන්හ.
බුදුන් රජාණන් වහන්සේ අවිහිංසාව, දයාව, කරුණාව, මෛත්‍රිය දේශනා කළා. ශුද්ධ වූ අල්ලාහ්තුමන් ද හිංසාව, පිඩාව, ඊරිශියාව ප්‍රතික්ෂේප කරන්නයි ජනතාවට දේශනා කල බව අමිර්සදින් මවුලවිතුමෝ පැහැදිලි කළහ. ගැටළු නිරාකරණයට මග හිංසාව නොව සාකච්ඡාව බව ද හිංසාවෙන් පීඩාවෙන් තොර ජීවිතය ස්වර්ගයට මග බවද මවුලවිතුමන් පෙන්වා දුන්නේය.
ලෞකික ලෝකයේ බැඳීම් අත්හැර සතර අගතියෙන් තොර දැහැමි ජීවිතය නිවනට මග බව බුදුන් වහන්සේ දේශනා කල බව වදාළ අම්බලම්පිටියේ ඤානින්ද හිමි කිසිම ආගමකින් හිංසාව අනුමත නොකරන බව පැහැදිලි කළහ.


464.jpg


465.jpg


466.jpg


467.jpg
 

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Hambayonta koheda ban ekata innapuluwan!! ratak kiyapan balanna?? mun giyathana athpole gagannawa.

    May dawaswala latestma kama Israel walin hambawenawa. pow mun hainsaka lamai shield hatiyata pawichchikaranwa. podi un marunama Israel apey lamin maruwa kiyala net eke loku show. apinodanna Hamba aththa.

    Hamba NUKE....!!!!