ආගමේ උපත සෙවීම ( දෙවන කොටස )

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ආගමේ උපත සෙවීම ( දෙවන කොටස )

    [FONT=&quot]මම මිට පෙර ලිපියේ සදහන් කරලා තියනවා ආගමේ උපත නියන්ඩතාල් මානවයා මිහිපිට සිටි යුගය දක්වා දිවයනවා කියලා....ඒ කියන්නේ ආගම කියන දේ මුලින්ම උපදින්නේ හෝමෝ සේපියන් මානවයාගේ කපාල ධාරිතාවයට වඩා අඩු කපාල ධාරිතාවයක් ඇති [/FONT][FONT=&quot]නියන්ඩතාල් මානවයාගේ මොළය තුල බව.......අනික් කරුණ තමා මේ නියන්ඩතාල් මානවය[FONT=&quot], [/FONT]තමන් අතර සිටි කෙනෙක් මිය ගියහම, ඔහුව භූමිදාන කරන්නත්, නැවත කලකට පසුව ඒ භූමිදාන කරන ලද සිරුරු ගොඩ ගෙන, ඒවායේ අස්ථි වල රතු හිරියල් තවරා, නැවත භූමිදාන කල බවට පුරා විද්‍යා සාක්ෂි තියනවා...ඒකෙන් පුරා විද්‍යාඥයෝ නිගමනයක කරනවා නියන්ඩතාල් මානවයා පුනරුප්පතිය විශ්වාස කල බව....ඇත්තම කියනවා නම් [/FONT][FONT=&quot]පුනරුප්පතිය[/FONT][FONT=&quot] මුලිම හොයා ගත්තේ, මනුස්මෘතිය [FONT=&quot]නමැති [/FONT]බ්‍රාහ්මණ ග්‍රන්ථය කියන විදිහට ද්වාපර යුගයේ සිටි මුල් ඉර්ෂිවරුන් හෝ ජෛන මහාවීර හෝ ගෞතම බුදුන් විසින් නොව ප්‍රාග් එතිහාසික යුගයේ සිටි [/FONT][FONT=&quot]නියන්ඩතාල් මානවයා විසින් බව.............අනික් කරුණ තමා ගොඩක් අය හිතන් ඉන්නේ ලෝකෙ පැරණිම ආගම හින්දු ආගම කියලා..... සැබවින්ම ඒක ඇත්තද?.............................................නෑ....මොහිදජාරෝ හරප්පාවල බහුතරයකගේ ආගම උනේ මව් දෙවගන පිදීම.....ඒ එක්කම මොහිදජාරෝ හරප්පාවල කැනීම් වලින් ජෛන තාපස රූප හම්බ වෙනවා ( සැ,යු. : මොහිදජාරෝ හරප්පාවල පවුල් ක්‍රමය, ස්ත්‍රී මුලික සමාජ ක්‍රමයක් තිබ්බේ .......හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි පවුල් ක්‍රම, පුරුෂ මුලික සමාජ ක්‍රම )....අනික බුද්ධ ධර්මයේ ආදිකතෘ ගෞතම බුදුන් උනාට ජෛන ආගමේ [/FONT][FONT=&quot]අදිකතෘ[/FONT][FONT=&quot] මහාවීර නෙමෙයි....සුත්‍ර පිටකයේ බොහෝ තැන්වල මහාවීර හදුන්වන්නේ නිගන්ට නාථ පුත්‍ර වශයෙන් ....එතන කියන නාථ තමයි පර්ශව[FONT=&quot]නාථ[/FONT] කියන මුනිවරයාට....ඔහු උග්‍ර කර්ම වාදියෙක් .....ඔහු බුදුන්ට පුර්ණ කාලීන පුද්ගලයෙක් ...නමුත් ඔහු නිර්වස්ත්‍ර තව්සෙක් නෙමෙයි....නමුත් මහාවීර නිර්වස්ත්‍ර ශ්‍රමණයෙක් ....ඒවගේම නාථ ගේ ධර්මය ප්‍රතිසංස්කරණය කල එක් පුද්ගලයෙක්[FONT=&quot] තමා[/FONT] මහාවීර කියන්නේ...............ඒවායෙන් සම්මිශ්‍රණයෙන් තමා නිගන්ට නාථ පුත්‍ර කියන නම එන්නේ.........තවත් දෙයක්....අපි දන්නවනේ ගෞතම බුදුන්ගේ ජන්ම භුමිය කපිලවස්තු පුරය බව ...... ඛුද්දක නිකායේ සදහන් වන විදිහට කපිල වස්තු පුරය කියන නම හැදිලා තියෙන්නේ කපිල ගේ වාසභූමිය වු කියන නම පදනම් කරහෙන ....මේ කපිල ඉෂිවරයා වෙන කවුරුත් නෙමෙයි, උග්‍ර බ්‍රාහ්මණ විරෝදී මතයක් දරපු, බුදුන් සිටි යුගයට වසර දෙදහස් පන්සියකට පෙර, එනම් කලියුග වර්ෂ ආරම්භයේ සිටි “ සාංඛය දර්ශනයේ” ආදී කතෘ වන කපිල මුනිවරයා ම බව.....ඒ එක්කම කිවයුතු දෙයක් නම් [/FONT][FONT=&quot]සාංඛය දර්ශනයේ ද ඇත්තේ ඉතා ගොරහැඩි ලෙස පවසන බුදුන්ගේ [FONT=&quot]අද්විතීය[/FONT] සොයාගැනීමක් ය කියන, නමින් වෙනස් වුවත් අන්තර්ගතයෙන් එකම වන චතුරාර්‍ය සත්‍යම බව!!!!!!! .......................කපිල වස්තු පුරේ හිටපු කෙනෙක් වන ගෞතම බුදුන්, කපිල ඉෂිවරයා ගේ ඉගැන්වීම් නොදැන සිටීමට[/FONT][FONT=&quot]කොහෙත්ම පුළුවන් කමක් නොමැති බව සැලකිල්ලට ගන්න ...තවත් දෙයක් චතුරාර්‍ය සත්‍ය අපිට සුත්‍ර පිටකයේ තැන දෙකක ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා .....එකක් තමා ප්‍රථම ධර්ම සංගායනාවේදී කාශ්‍යප මහා රහතන් වහන්සේ සේ විසින් සකස් කරපු මජ්ජම නිකායේ ඇති ඉතා ලුහුඩු, සංෂිප්ත ධර්ම චක්කපවතන සුත්‍රය .....අනිත් එක තමා ඊට සියවස් තුනකට පසුව තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් සකස් කරපු සංයුත්ත නිකායේ ඇති දීර්ඝ වගේම සවිස්තරාත්මක [/FONT][FONT=&quot]ධර්ම චක්කපවතන සුත්‍රය...තවත් දෙයක් නම් කපිල ඉෂිවරයාගේ " සංඛ්‍ය දර්ශනය" බුදුන්ගේ චතුරාර්‍ය සත්‍යය ට වඩා පහ[FONT=&quot]ත්, නොදියුණු[/FONT] අවධියක, අප්‍රසිද්ධ ව තියෙන්නේ හේතු වුනේ ....කපිල මුනිවරයට, ඊශ්වර කෘෂ්ණ වගේ ගෝල පරපුරක් විතරයි හිටියේ...ඒ වගේම ක්‍රි.ව. [FONT=&quot]දෙවන සියවසේ [/FONT]පමණ සිටි [/FONT][FONT=&quot][FONT=&quot]ඊශ්වර කෘෂ්ණ විසින් ම පමණයි එය අද දක්වා එය සංස්කරණය [FONT=&quot]කර ඇත්තේ[/FONT][/FONT]......නමුත් බුදුන්[FONT=&quot] ගේ චතුරාර්‍ය සත්‍යට [/FONT] අජාසත්ත, අශෝක වගේ පාලකයන්ගේ අනුග්‍රහයත්, මහා කාශ්‍යප , මොග්ගලීපුත්තතිස්ස වගේ උගත් බහුශ්‍රැත, ප්‍රාඥ භික්ෂුන්ගේ සංස්කරණ වලට ලක්වීම[FONT=&quot]ට සිදුවීමෙන්[FONT=&quot], [FONT=&quot]කිසියම් අන්දමක යාවත්කාලින බවක් ලැබු[FONT=&quot]න[FONT=&quot] නිසා[/FONT][/FONT]............[/FONT][/FONT][/FONT].
    [/FONT]



    *************මතු සම්බන්ධයි*************
     
    Last edited:
    • Like
    Reactions: kash123

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    [FONT=&quot]මේ ලිපි දෙකත් මේ සමග කියවන්න

    බෞද්ධ ඉතිහාසය 1 : පළමු ධර්ම සංගායනාව[/FONT]


    http://www.elakiri.com/forum/showthread.php?t=1747312&referrerid=558239

    [FONT=&quot]බෞද්ධ ඉතිහාසය 2 : පළමු ධර්ම සංගායනාව
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1747339&referrerid=558239[/FONT]
    [/FONT]
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    හොඳයි ත්‍රිපිටකය ලියන කොට ඒක ලියපු ස්වාමීන්වහන්සේලාගේ අදහස් සහ මත ඕකට ඇතුලත් වුනා වෙන්නම බැරිද? ඕක 100% ක් පිරිසිදුයි ද?
     
    • Like
    Reactions: ruwantheekshana

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [FONT=&quot]මම මිට පෙර ලිපියේ සදහන් කරලා තියනවා ආගමේ උපත නියන්ඩතාල් මානවයා මිහිපිට සිටි යුගය දක්වා දිවයනවා කියලා....ඒ කියන්නේ ආගම කියන දේ මුලින්ම උපදින්නේ හෝමෝ සේපියන් මානවයාගේ කපාල ධාරිතාවයට වඩා අඩු කපාල ධාරිතාවයක් ඇති [/FONT][FONT=&quot]නියන්ඩතාල් මානවයාගේ මොළය තුල බව.......අනික් කරුණ තමා මේ නියන්ඩතාල් මානවය[FONT=&quot], [/FONT]තමන් අතර සිටි කෙනෙක් මිය ගියහම, ඔහුව භූමිදාන කරන්නත්, නැවත කලකට පසුව ඒ භූමිදාන කරන ලද සිරුරු ගොඩ ගෙන, ඒවායේ අස්ථි වල රතු හිරියල් තවරා, නැවත භූමිදාන කල බවට පුරා විද්‍යා සාක්ෂි තියනවා...ඒකෙන් පුරා විද්‍යාඥයෝ නිගමනයක කරනවා නියන්ඩතාල් මානවයා පුනරුප්පතිය විශ්වාස කල බව....ඇත්තම කියනවා නම් [/FONT][FONT=&quot]පුනරුප්පතිය[/FONT][FONT=&quot] මුලිම හොයා ගත්තේ, මනුස්මෘතිය [FONT=&quot]නමැති [/FONT]බ්‍රාහ්මණ ග්‍රන්ථය කියන විදිහට ද්වාපර යුගයේ සිටි මුල් ඉර්ෂිවරුන් හෝ ජෛන මහාවීර හෝ ගෞතම බුදුන් විසින් නොව ප්‍රාග් එතිහාසික යුගයේ සිටි [/FONT][FONT=&quot]නියන්ඩතාල් මානවයා විසින් බව.............අනික් කරුණ තමා ගොඩක් අය හිතන් ඉන්නේ ලෝකෙ පැරණිම ආගම හින්දු ආගම කියලා..... සැබවින්ම ඒක ඇත්තද?.............................................නෑ....මොහිදජාරෝ හරප්පාවල බහුතරයකගේ ආගම උනේ මව් දෙවගන පිදීම.....ඒ එක්කම මොහිදජාරෝ හරප්පාවල කැනීම් වලින් ජෛන තාපස රූප හම්බ වෙනවා ( සැ,යු. : මොහිදජාරෝ හරප්පාවල පවුල් ක්‍රමය, ස්ත්‍රී මුලික සමාජ ක්‍රමයක් තිබ්බේ .......හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි පවුල් ක්‍රම, පුරුෂ මුලික සමාජ ක්‍රම )....අනික බුද්ධ ධර්මයේ ආදිකතෘ ගෞතම බුදුන් උනාට ජෛන ආගමේ [/FONT][FONT=&quot]අදිකතෘ[/FONT][FONT=&quot] මහාවීර නෙමෙයි....සුත්‍ර පිටකයේ බොහෝ තැන්වල මහාවීර හදුන්වන්නේ නිගන්ට නාථ පුත්‍ර වශයෙන් ....එතන කියන නාථ තමයි පර්ශව[FONT=&quot]නාථ[/FONT] කියන මුනිවරයාට....ඔහු උග්‍ර කර්ම වාදියෙක් .....ඔහු බුදුන්ට පුර්ණ කාලීන පුද්ගලයෙක් ...නමුත් ඔහු නිර්වස්ත්‍ර තව්සෙක් නෙමෙයි....නමුත් මහාවීර නිර්වස්ත්‍ර ශ්‍රමණයෙක් ....ඒවගේම නාථ ගේ ධර්මය ප්‍රතිසංස්කරණය කල එක් පුද්ගලයෙක්[FONT=&quot] තමා[/FONT] මහාවීර කියන්නේ...............ඒවායෙන් සම්මිශ්‍රණයෙන් තමා නිගන්ට නාථ පුත්‍ර කියන නම එන්නේ.........තවත් දෙයක්....අපි දන්නවනේ ගෞතම බුදුන්ගේ ජන්ම භුමිය කපිලවස්තු පුරය බව ...... ඛුද්දක නිකායේ සදහන් වන විදිහට කපිල වස්තු පුරය කියන නම හැදිලා තියෙන්නේ කපිල ගේ වාසභූමිය වු කියන නම පදනම් කරහෙන ....මේ කපිල ඉෂිවරයා වෙන කවුරුත් නෙමෙයි, උග්‍ර බ්‍රාහ්මණ විරෝදී මතයක් දරපු, බුදුන් සිටි යුගයට වසර දෙදහස් පන්සියකට පෙර, එනම් කලියුග වර්ෂ ආරම්භයේ සිටි “ සාංඛය දර්ශනයේ ආදී කතෘ වන කපිල මුනිවරයා ම බව.....ඒ එක්කම කිවයුතු දෙයක් නම් [/FONT][FONT=&quot]සාංඛය දර්ශනයේ ද ඇත්තේ ඉතා ගොරහැඩි ලෙස පවසන බුදුන්ගේ [FONT=&quot]අද්විතීය[/FONT] සොයාගැනීමක් ය කියන, නමින් වෙනස් වුවත් අන්තර්ගතයෙන් එකම වන චතුරාර්‍ය සත්‍යම බව!!!!!!! .......................කපිල වස්තු පුරේ හිටපු කෙනෙක් වන ගෞතම බුදුන්, කපිල ඉෂිවරයා ගේ ඉගැන්වීම් නොදැන සිටීමටකොහෙත්ම පුළුවන් කමක් නොමැති බව සැලකිල්ලට ගන්න...තවත් දෙයක් චතුරාර්‍ය සත්‍ය අපිට සුත්‍ර පිටකයේ තැන දෙකක ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා .....එකක් තමා ප්‍රථම ධර්ම සංගායනාවේදී කාශ්‍යප මහා රහතන් වහන්සේ සේ විසින් සකස් කරපු මජ්ජම නිකායේ ඇති ඉතා ලුහුඩු, සංෂිප්ත ධර්ම චක්කපවතන සුත්‍රය .....අනිත් එක තමා ඊට සියවස් තුනකට පසුව තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් සකස් කරපු සංයුත්ත නිකායේ ඇති දීර්ඝ වගේම සවිස්තරාත්මක [/FONT][FONT=&quot]ධර්ම චක්කපවතන සුත්‍රය...තවත් දෙයක් නම් කපිල ඉෂිවරයාගේ " සංඛ්‍ය දර්ශනය" බුදුන්ගේ චතුරාර්‍ය සත්‍යය ට වඩා පහ[FONT=&quot]ත්, නොදියුණු[/FONT] අවධියක, අප්‍රසිද්ධ ව තියෙන්නේ හේතු වුනේ ....කපිල මුනිවරයට, ඊශ්වර කෘෂ්ණ වගේ ගෝල පරපුරක් විතරයි හිටියේ...ඒ වගේම ක්‍රි.ව. [FONT=&quot]දෙවන සියවසේ [/FONT]පමණ සිටි [/FONT][FONT=&quot][FONT=&quot]ඊශ්වර කෘෂ්ණ විසින් ම පමණයි එය අද දක්වා එය සංස්කරණය [FONT=&quot]කර ඇත්තේ[/FONT][/FONT]......නමුත් බුදුන්[FONT=&quot] ගේ චතුරාර්‍ය සත්‍යට [/FONT] අජාසත්ත, අශෝක වගේ පාලකයන්ගේ අනුග්‍රහයත්, මහා කාශ්‍යප , මොග්ගලීපුත්තතිස්ස වගේ උගත් බහුශ්‍රැත, ප්‍රාඥ භික්ෂුන්ගේ සංස්කරණ වලට ලක්වීම[FONT=&quot]ට සිදුවීමෙන්[FONT=&quot], [FONT=&quot]කිසියම් අන්දමක යාවත්කාලින බවක් ලැබු[FONT=&quot]න[FONT=&quot] නිසා[/FONT][/FONT]............[/FONT][/FONT][/FONT].
    [/FONT]



    *************මතු සම්බන්ධයි*************

    ඔය තැඹිලි පාට කරලා තියෙන තැන්වල පොඩි ගැටළුවක් තියෙනවා.ඔය කියන විදියට කපිල මුනිවරයාජීවත් වෙන්නේ බුදුන් ඉපදීමට වසර 2500 කට විතර කලින්.එතකොට යම් භූමියක සිදු වෙච්චි දෙයක් ඊට අවුරුදු 2500 කට පස්සේ ඒ භූමියෙම ඉපදෙන කෙනෙක් දැනගෙන ඉඳීම අනිවාර්යයි කියලා අපිට හිතන්න බෑ නේද?දැනගෙන නොසිටියා වෙන්නත් පුලුවන්
     
    Last edited: