ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මොවුන් ඉවත් කළ යුතුමයි ඒත් ඒක කරන්න ඕනෙ ඔවුන් තුල ර්‍පධාන ජාතිය ගැන වෛරයක් අැතිකරගන්න විදිහට නෙමෙයි උද්ගෝශණ කමක් නෑ ඒක කරන්න ඕනෙ බලදාරීන්ගේ ඇස් අරවන්න විතරයි නැත්තන් අපි තර්ජනාත්මකව ඉවත් කරන්න ගියොත් මේක විකෘත්ති කරලා හෙට ජිනීවා වල වාර්තා වෙයි අපි ඔක්කොම මිනිස්සුනෙ හැමෝටම කන් දෙකක් කටක් තියෙනවනෙ අතින් පයින් නැතිව ඔලුවෙන් හිතලා කටින් විසඳගමු
    ඔවුන් එළියට ඇදලා දාන්න යන ඔබ සමස්ථ සිංහල ජාතියම නියෝජනය කරන බව සිහියෝ තබාගන්න,
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මන් උත්තරයක් දෙන්න කලින් කියන්න බලන්න, ඔයා හිතන්නෙ මේක විසඳෙන්න තිබුනේ කොහොමද..?

    මේ හාමුදුරැවො නියෝජනය කරන්නෙ සමස්ථ සංඝ සමාජය
    මේ මිනිස්සු නියෝජනය කරන්නෙ සමස්ථ සිංහල ජාතිය මේ රටේ ර්‍පධාන ජාතිය
    දැන් ඔබට වගකීම දැනුනද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකට වගකියන්න ඕනෙ වෙන කවුරැත් නෙමෙයි සිංහල රටේ විදේශ ජාතින්ට නිල අයිතියක් දෙන්න ජාතික භාෂාව වගේ දේවල් වෙනස් කරලා සමානාත්ම තාවක් ලබා දෙනවා කියන මුවාවෙන් දේශපාලන බලයට ආ සිංහල නොවන දේශපාලුවනුයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    විශේෂයෙන් ජනාධිපති තුමා සිංහල රටේ දෙමළ භාෂාවෙනුත් කතා කරලා ඔවුන්ගෙ සමානාත්ම තාවක් පෙන්නන්න යෑමෙන් තමයි අනිත් සුලු ජාතීනුත් ඒ අයිතිවාසිකම් භුක්ති විඳින්න හදන්නෙ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මේ හාමුදුරැවො නියෝජනය කරන්නෙ සමස්ථ සංඝ සමාජය
    මේ මිනිස්සු නියෝජනය කරන්නෙ සමස්ථ සිංහල ජාතිය මේ රටේ ර්‍පධාන ජාතිය
    දැන් ඔබට වගකීම දැනුනද?
    නියෝජනය වෙන්නේ ඒ දෙපාර්ශවයනම්, මට අපේ සමස්ථ ගරුතර සOඝරත්නය ගැනත්, සමස්ථ සිOහලුන් ගැනත් අවOකවම ආඩම්බර වෙන්න පුලුවන්..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නියෝජනය වෙන්නේ ඒ දෙපාර්ශවයනම්, මට අපේ සමස්ථ ගරුතර සOඝරත්නය ගැනත්, සමස්ථ සිOහලුන් ගැනත් අවOකවම ආඩම්බර වෙන්න පුලුවන්..

    විමල් වීරවංශ බැරැක් ඔබාමාට බැනවැදීමේදී ඔබට ඔහු මොහොතකට හෝ වීරයෙකු ලෙස පෙනේවී
    එහෙත් සැනෙකින් ඔහු කෙතරම් මොඩද යන වගද වැටහේවී

    සිංහයෙක් වගේ නිර්භීත වන්න
    නරියෙක් වගේ කපටි වන්න
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔබ කියන දේ සත්‍යතාවයක් තියෙනවා.
    නමුත් ඔබ කියනා ලෙස අපි නීතියට බාරදී බලා සිටීම මේ රටේ හැටියට විහිළුවක්
    කියලා මම දකින්නේ..
    බලන්න, ඉස්ලාම් කොටස් ලෝකයේ ඇසට වැලි ගසා බෞද්ධාගමිකස්ථාන අල්ලා ගන්න විට,
    අපේ දේශපාලනඥයන් හෝ නීතිය සාධාරණය ඉටු කලාද?
    ඉතින් මෙලෙස හඬක නගාහෝ මතයක් ගොඩ නැගීම අපේ වගකීමක් ලෙස මම දකිනවා.
    නමුත් එය ඔබ කියන ලෙස මිණි මරා ගැනීමක් නොවීමට වග බලා ගත යුතුයි..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබ කියන දේ සත්‍යතාවයක් තියෙනවා.
    නමුත් ඔබ කියනා ලෙස අපි නීතියට බාරදී බලා සිටීම මේ රටේ හැටියට විහිළුවක්
    කියලා මම දකින්නේ..
    බලන්න, ඉස්ලාම් කොටස් ලෝකයේ ඇසට වැලි ගසා බෞද්ධාගමිකස්ථාන අල්ලා ගන්න විට,
    අපේ දේශපාලනඥයන් හෝ නීතිය සාධාරණය ඉටු කලාද?
    ඉතින් මෙලෙස හඬක නගාහෝ මතයක් ගොඩ නැගීම අපේ වගකීමක් ලෙස මම දකිනවා.
    නමුත් එය ඔබ කියන ලෙස මිණි මරා ගැනීමක් නොවීමට වග බලා ගත යුතුයි..

    100% එකඟයි
    එය එසේ විය යුතුයි
    තමා කවුද යන දේ කල්පනාවෙන් වගකීමෙන් හිතා මතා උද්ගොශණ කළ යුතුයි ඒත් ඒ වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීම සඳහාම පමණයි නීතිය සිංහල ජනතාව අතට ගැනීම සඳහා නොවෙයි
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ තමයි, හැබැයි එහෙම කියලා උන්ට මේ රට ලියලා දෙන්න අපිට බෑ. සාකච්චා කරන්න ඕනේ එහෙම තත්වයක ඉන්න අයත් එක්ක මිසක් බුද්ධ්යක් නැති ආක්‍රමණශීලීත්වය ඔලුවට ගහපු අයත් එක්ක සාකච්චා ඕන නෑ. උපක්‍රමශීලීත්වය කියන්නේ නිවටකම නෙවෙයි. ඔය හම්බයො කරන දේත් යම්කිසි ආකාරයක උපක්‍රමයක් තමයි. හොඳට මතක තියාගන්න අපිටයි මෙතන අසාධාරනයක් වෙලා තියෙන්නේ. ඒකට විරුද්ධව කතා කරන එකෙන් ආගමික ගැටුම් වර්ධනය වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. දැන් තැටිය රත් වෙලා තියෙන එකේ හීන් සීරුවේ රොටිය පුච්චගමු
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    100% එකඟයි
    එය එසේ විය යුතුයි
    තමා කවුද යන දේ කල්පනාවෙන් වගකීමෙන් හිතා මතා උද්ගොශණ කළ යුතුයි ඒත් ඒ වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීම සඳහාම පමණයි නීතිය සිංහල ජනතාව අතට ගැනීම සඳහා නොවෙයි
    හැබැයි ඔබත් මමත් හොදින්ම දන්නවා
    චන්දයට රට ජාතිය සහ ආගම පාවාදුන් පාලකයන් සිටින රටක මේක,.
    නීතිය ඉටුවෙනකන් බලාසිටීමෙන් පලක් නොවන බව,
    දැන් ඔබේ තීරණය කුමක්ද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැබැයි ඔබත් මමත් හොදින්ම දන්නවා
    චන්දයට රට ජාතිය සහ ආගම පාවාදුන් පාලකයන් සිටින රටක මේක,.
    නීතිය ඉටුවෙනකන් බලාසිටීමෙන් පලක් නොවන බව,
    දැන් ඔබේ තීරණය කුමක්ද?

    ඔවුන්ට ඇස් වසාගෙන සිටිය නොහැකි තැන වන තෙක් අප උද්ගෝශණය කළ යුතුයි උද්ගෝශණ කිරීමට අපට අයිතියක් තියෙනවා ඒත් කළහකාරී විදිහට නෙමෙයි අපේ මිනිස්සු ඔය වගේ දේවල් කරන්න යන්නේ හැඟීම් වලට මුල් තැන දීලා ඒකෙන් වෙන්නෙ අපේම ළකුණු කැපෙන එක