ආගම සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,077
    5,846
    113
    canada
    මට තෙරෙන විදියට සත්වයෙක් මරුනයින් පස්සේ එතනින් එහාට පැවැත්මක් නැහැ. මනස සහ මොලය අතර ඍජු සම්බන්දයක් තියෙනවා. එක පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මොලය මැරුනහම මනසක් නැහැ කියල හිතන්න පුළුවන්. බොහොම සරල කාරණයක්.
    කොටින්ම අපි පොඩ්ඩක් විවේක ගත්තහම (නිදාගන්නකොට), මනස අතුරුදහන්. අපි අයෙත් නැගිටිනකොට, අපි අපිමයි කියල හිතෙන්නේ අපේ මතකය අවදිවීම නිසා.

    ආගම ගත්තොත්, හැම ආගමකම පොදු ලක්ෂණ තියෙනවා

    (1) ආගමින් ඉගැන්වෙන දේ තුල එකිනෙකට පරස්පර මතවාද තිබීම, ( උදාහරණ: එක සිද්දියකට මතවාදය ආදේශ කරන කරනකොට එක වලංගු නොවීම හෝ තේරුමක් නැතිවීම).

    උදාහරණ :සිංහයෙක් සත්තු මරණ එක පවක්ද? ඒසේ නම් සිංහයාට ඇති විකල්ප මොනවද? මිනිසෙක් මරණ එක සහ මදුරුවෙක් මරණ එක එක සමාන පවක්ද? එහෙම නැතිනම් පවේ ප්‍රමාණය තීරණය කරන්නේ කුමන theory එක අනුවද?.

    (2) විස්වාස කරන දේ හරිහෝ වැරදි හෝ එම මතවාද සත්‍යයයි දැඩිසේ එල්බගෙන සිටීම. ගොඩක් දෙනෙක් කරන්නේ අලුත් මතවාද නර්මාණය කරන එක මේ පරස්පර තේරුම් ගැනීමට.

    (3) එම කරුණු වලට ප්‍රබල සාක්ෂි නොතිබීම

    (4) ආගම් කාලයත් සමග තහවුරු නොවීම, ශක්තිමත් නොවීම.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මනස කියන්නේ මොකක්ද?

    නිදාගත්තහම මොකක්ද අතුරුදහන් වෙන්නේ? (කලින් ඇහෙන, පේන, දැනෙන කෙනෙක් ඉන්නවා. උට කාලය ගැන දැනීමකුත් තියෙනවා. නිදාගන්නවා.. කියන්නේ දැකලා, අහලා, දැනිලා වෙනවා කියලා හදාගත්ත සංකල්පයක් සහ ඕක ඔප්පු කරන විද්‍යාත්මක සාක්ෂිත් අහලා, දැකලා සාපේක්ෂව වෙනවා කියලා දැනගත්ත දෙයක්. නිදාගෙන ඇහැරෙන අතර කාලයේ, දැනීම් නොදැනෙනවා (මනස නැහැ.. කියන එකෙන් ඔයා කියන්න හදන්නේ ඕක මන් හිතන්නේ..) කියන්න පුලුවන් වෙන්නෙත් නිදාගන්නවා කියලා සංකල්පයක් ගැන දන්න කෙනෙක්ට සහ කාලයගතවීමක් ගැන දැනෙන (හදාගත්ත සාපේක්ෂ රාමුවක් ඇතුලේ නිශ්චික අවස්ථාවක් දැනගන්න පුලුවන්) කෙනෙක්ට.

    ඔයාව තනි කොටුවක් ඇතුලේ දානවා, කොටුව ඇතුලේ එක ලයිට් එකයි හිරු එලිය නැ, වෙන බඩුත් නැ. කාලය ගැන දැනීමක් තිබුනට දැන් හරියට දැනගන්න බැහැ නිශ්ෂිත අවස්ථාවක් ගැන. ඔයාට නිදි මත එන්නෙත් නැහැ, එකපාරට switch එකක් off කරලා on කරනවා වගේ හැබැයි නින්ද ගිහින් නැගිටිනවා. හැබැයි ඔයාට ඇස් වහලා, අරිනවා වගේ විතරයි දැනෙන්නේ. ඇස් පිල්ලම් ගහන එකයි නිදාගන්න එකයි වෙන් කරලා හදුනගන්න (දැනගන්න) බැහැ. ඔයා නිදාගන්නවා කියන සංකල්පයක් ගැන දන්නෙත් නැහැ.

    දැන් ඔයා නිදාගන්නවද?

    උදාහරණ :සිංහයෙක් සත්තු මරණ එක පවක්ද? ඒසේ නම් සිංහයාට ඇති විකල්ප මොනවද? මිනිසෙක් මරණ එක සහ මදුරුවෙක් මරණ එක එක සමාන පවක්ද? එහෙම නැතිනම් පවේ ප්‍රමාණය තීරණය කරන්නේ කුමන theory එක අනුවද?.

    කර්මය කියන එක ගැන හොයන්න එපා කියලා තියෙන්නේ ග්‍රහනය කර ගන්න බැරි නිසා ඒ process එක ශධ් අසාධාරණ ඣාන නැතුව.

    ඔය මිනිස්සු කියන කර්ම කතා ඔක්කොම මිනිස්සු හදපුවා. සරලව, අත්තූපනායක් ධර්ම පරියායෙන් කටයුතු කරන්න සහ පස් පවෙන් වැලකෙන්න කියලා කිව්වේ පටිපදාව වඩන ශ්‍රාවකයාගේ හිත සුව පිනිස.
    ------ Post added on Sep 2, 2025 at 10:32 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,846
    113
    canada
    මනස කියන්නේ මොකක්ද?

    නිදාගත්තහම මොකක්ද අතුරුදහන් වෙන්නේ? (කලින් ඇහෙන, පේන, දැනෙන කෙනෙක් ඉන්නවා. උට කාලය ගැන දැනීමකුත් තියෙනවා. නිදාගන්නවා.. කියන්නේ දැකලා, අහලා, දැනිලා වෙනවා කියලා හදාගත්ත සංකල්පයක් සහ ඕක ඔප්පු කරන විද්‍යාත්මක සාක්ෂිත් අහලා, දැකලා සාපේක්ෂව වෙනවා කියලා දැනගත්ත දෙයක්. නිදාගෙන ඇහැරෙන අතර කාලයේ, දැනීම් නොදැනෙනවා (මනස නැහැ.. කියන එකෙන් ඔයා කියන්න හදන්නේ ඕක මන් හිතන්නේ..) කියන්න පුලුවන් වෙන්නෙත් නිදාගන්නවා කියලා සංකල්පයක් ගැන දන්න කෙනෙක්ට සහ කාලයගතවීමක් ගැන දැනෙන (හදාගත්ත සාපේක්ෂ රාමුවක් ඇතුලේ නිශ්චික අවස්ථාවක් දැනගන්න පුලුවන්) කෙනෙක්ට.

    ඔයාව තනි කොටුවක් ඇතුලේ දානවා, කොටුව ඇතුලේ එක ලයිට් එකයි හිරු එලිය නැ, වෙන බඩුත් නැ. කාලය ගැන දැනීමක් තිබුනට දැන් හරියට දැනගන්න බැහැ නිශ්ෂිත අවස්ථාවක් ගැන. ඔයාට නිදි මත එන්නෙත් නැහැ, එකපාරට switch එකක් off කරලා on කරනවා වගේ හැබැයි නින්ද ගිහින් නැගිටිනවා. හැබැයි ඔයාට ඇස් වහලා, අරිනවා වගේ විතරයි දැනෙන්නේ. ඇස් පිල්ලම් ගහන එකයි නිදාගන්න එකයි වෙන් කරලා හදුනගන්න (දැනගන්න) බැහැ. ඔයා නිදාගන්නවා කියන සංකල්පයක් ගැන දන්නෙත් නැහැ.

    දැන් ඔයා නිදාගන්නවද?

    කර්මය කියන එක ගැන හොයන්න එපා කියලා තියෙන්නේ ග්‍රහනය කර ගන්න බැරි නිසා ඒ process එක ශධ් අසාධාරණ ඣාන නැතුව.

    ඔය මිනිස්සු කියන කර්ම කතා ඔක්කොම මිනිස්සු හදපුවා. සරලව, අත්තූපනායක් ධර්ම පරියායෙන් කටයුතු කරන්න සහ පස් පවෙන් වැලකෙන්න කියලා කිව්වේ පටිපදාව වඩන ශ්‍රාවකයාගේ හිත සුව පිනිස.
    ------ Post added on Sep 2, 2025 at 10:32 PM
    මනස කියල මම අදහස් කරේ consciousness එක. නිදාගන්න කොට consciousness නැති වෙනවා.

    කර්මය ගැන හොයන්න එපා කියල තියෙනවා කියන්නේ කර්මය ගැන වැඩිදුර අද්‍යනය කිරීමෙන් වලකින්න. එක හොද දෙයක් නොවෙයි. මොකද යමක් හරියට තේරුම් ගන්න ඒ ගැන දීර්ග වශයෙන් අද්යයනය කරන්න වෙනවා

    හැම ආගමකම පොදු ලක්ෂණය තමයි මැරුණට පස්සෙ වෙන දේ මාකට් කිරීම
    පරලොව මාර්කට් කිරීම ආගම්වල ලක්ෂණයක්.

    business නැතිනම් ආගම නැහැ.
    ------ Post added on Sep 2, 2025 at 11:32 PM
     
    • Like
    Reactions: NRTG and topkollek

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මනස කියල මම අදහස් කරේ consciousness එක. නිදාගන්න කොට consciousness නැති වෙනවා.

    කර්මය ගැන හොයන්න එපා කියල තියෙනවා කියන්නේ කර්මය ගැන වැඩිදුර අද්‍යනය කිරීමෙන් වලකින්න. එක හොද දෙයක් නොවෙයි. මොකද යමක් හරියට තේරුම් ගන්න ඒ ගැන දීර්ග වශයෙන් අද්යයනය කරන්න වෙනවා

    consciousness කියන්නේ බුද්ධාගමේ විජානනය, දැනෙන ස්වාභය, දැනීම තමයි,

    ඉතින් අර උඩ අහපු එකට උත්තරේ?

    කර්මය ගැන හොයන්න එපා කියල තියෙනවා කියන්නේ කර්මය ගැන වැඩිදුර අද්‍යනය කිරීමෙන් වලකින්න. එක හොද දෙයක් නොවෙයි. මොකද යමක් හරියට තේරුම් ගන්න ඒ ගැන දීර්ග වශයෙන් අද්යයනය කරන්න වෙනවා

    කර්මයක් ඕනේ වෙන්නැහැනේ නිවන් දකින්න. නිවන් දැකලා නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්න පුලුවන්කම තියෙද්දි ඇයි කර්මයක්?
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    මට තෙරෙන විදියට සත්වයෙක් මරුනයින් පස්සේ එතනින් එහාට පැවැත්මක් නැහැ. මනස සහ මොලය අතර ඍජු සම්බන්දයක් තියෙනවා. එක පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මොලය මැරුනහම මනසක් නැහැ කියල හිතන්න පුළුවන්. බොහොම සරල කාරණයක්.
    කොටින්ම අපි පොඩ්ඩක් විවේක ගත්තහම (නිදාගන්නකොට), මනස අතුරුදහන්. අපි අයෙත් නැගිටිනකොට, අපි අපිමයි කියල හිතෙන්නේ අපේ මතකය අවදිවීම නිසා.

    මේක විද්‍යාව පැත්තෙන් පැහැදිලි කිරීමක් වෙලාවක් බලන්න

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    ඔයාව තනි කොටුවක් ඇතුලේ දානවා, කොටුව ඇතුලේ එක ලයිට් එකයි හිරු එලිය නැ, වෙන බඩුත් නැ. කාලය ගැන දැනීමක් තිබුනට දැන් හරියට දැනගන්න බැහැ නිශ්ෂිත අවස්ථාවක් ගැන. ඔයාට නිදි මත එන්නෙත් නැහැ, එකපාරට switch එකක් off කරලා on කරනවා වගේ හැබැයි නින්ද ගිහින් නැගිටිනවා. හැබැයි ඔයාට ඇස් වහලා, අරිනවා වගේ විතරයි දැනෙන්නේ. ඇස් පිල්ලම් ගහන එකයි නිදාගන්න එකයි වෙන් කරලා හදුනගන්න (දැනගන්න) බැහැ. ඔයා නිදාගන්නවා කියන සංකල්පයක් ගැන දන්නෙත් නැහැ.

    දැන් ඔයා නිදාගන්නවද?

    What path you refered to attain the ENLIGHTENMENT of දුක?
    චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පදය or අභිධර්ම based පට්ඨාන way ?
    I mean in which path you went along to understand the දුක
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What path you refered to attain the ENLIGHTENMENT of දුක?
    චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පදය or අභිධර්ම based පට්ඨාන way ?
    I mean in which path you went along to understand the දුක

    මන් ඔය 3 වෙනස්කම් දන්නැ. පට්ටාන ක්‍රමයනම් නෙමෙයි කොහොමත්.
    මොනා කරන්නත් සම්මා දිට්ටිය ඕනේ.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,894
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැවත ඉපදීමක් නෑ කියල ඔප්පු කරන්ඩත් බෑනෙ..

    මට තේරෙන විදියට නම් පින්~පව්, කුසල්~අකුසල් නිසා නැවත ඉපදීමක් තියෙනවා, එහෙම නැත්නම් නිරාගමිකයො කියන විදියට නැවත ඉපදීමක් නැතිවෙන්ඩ ඕනි..ඊට එහා දෙයක් ගැන විශ්වාසයක් නෑ.

    දුකෙන් සදහටම නිදහස් වීමට හෝ සදාකල් දුකක් නැති තැනකට යාමට හෝ මේ එකම ජීවිතේ කාල බීල ජොලියෙ ඉන්නවද කියන එක හැමෝටම තියෙන ආගමික අයිතිවාසිකමක්.

    තර්කාණුකූලව හේතු ගැලපෙන වඩාත්ම සත්‍යයට බර ආගමක් අනුව ජීවත් වෙන්ඩ! :giggle:
     
    • Love
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    Ayyoooo manda munta tama ternene nane mohothak pasa marenawa ipadenawa kiyala.awurudu 80 marena ekata maranaya kiyanawa.2 weeks walin body eke okoma cells replace wenawa.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ayyoooo manda munta tama ternene nane mohothak pasa marenawa ipadenawa kiyala.awurudu 80 marena ekata maranaya kiyanawa.2 weeks walin body eke okoma cells replace wenawa.

    මොහොතක් පාසා මොකකහරි මැරෙනවා, ඉපදෙනවා/ එහෙම වෙන්නැ කිව්වත් එකයි
    සම්මුතියේ කෙනෙක් මැරෙනවා, ඉපදෙනවා/ එහෙම වෙන්නැහැ කිව්වත් එකයි

    'මොනවහරි' ඇත/ නැත හම්බෙන්න එපැයි මුලින්, මොහොතක හරි සම්මුතියේ හරි මැරිලා ඉපදෙන්නත්.
    සම්මුතිය කියන කන්සෙප්ට් එකයි මොහොත කියන කන්සෙප්ට් එකයි ඇත/ නැත විදිහට හමබෙන්නත් එපැයි, ඒ කන්සෙප්ට් දෙක ඇතුලට මුලින් ඇත විදිහට හම්බුන 'මොනාහරි' එක දාන්න.

    නැවත ඉපදීමක් නෑ කියල ඔප්පු කරන්ඩත් බෑනෙ..

    තියෙනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද?
    ------ Post added on Sep 3, 2025 at 8:33 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    මොහොතක් පාසා මොකකහරි මැරෙනවා, ඉපදෙනවා/ එහෙම වෙන්නැ කිව්වත් එකයි
    සම්මුතියේ කෙනෙක් මැරෙනවා, ඉපදෙනවා/ එහෙම වෙන්නැහැ කිව්වත් එකයි

    'මොනවහරි' ඇත/ නැත හම්බෙන්න එපැයි මුලින්, මොහොතක හරි සම්මුතියේ හරි මැරිලා ඉපදෙන්නත්.
    සම්මුතිය කියන කන්සෙප්ට් එකයි මොහොත කන්සෙප්ට් එකයි ඇත/ නැත විදිහට හමබෙන්නත් එපැයි, ඒ කන්සෙප්ට් දෙක ඇතුලට මුලින් ඇත විදිහට හම්බුන 'මොනාහරි' එක දාන්න.
    Ayyoooo otchara gamburen danna epa ban hematanama godak unta eka para terenne ne ohoma kivvata.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ayyoooo otchara gamburen danna epa ban hematanama godak unta eka para terenne ne ohoma kivvata.

    අන්ත දෙකම එක පාරම පෙන්නලා බේත් දෙන්නේ මන් 😋
    ඒවා වැඩක් නැ අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් හොද හිතින් !
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    අන්ත දෙකම එක පාරම පෙන්නලා බේත් දෙන්නේ මන් 😋
    ඒවා වැඩක් නැ අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් හොද හිතින් !
    Ehema epa ara buduhandruwanth tatta complain karane gihin e wage prutjakna minissuge level eka isella terum ganna one 🥴
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Kidney stone hiraunaman atta

    ඒනම් දැනෙන කෙනෙක් ඉන්නවා. දැනෙන දේවල් තියෙනවා.
    මන් Thread එකක් දාලා ඇති 'කොටු පනිමු' කියලා රිලිජස් කැටගරි එකේ. ඒක බලන්න මුල ඉදන්.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,387
    113
    ඒනම් දැනෙන කෙනෙක් ඉන්නවා. දැනෙන දේවල් තියෙනවා.
    මන් Thread එකක් දාලා ඇති 'කොටු පනිමු' කියලා රිලිජස් කැටගරි එකේ. ඒක බලන්න මුල ඉදන්.
    Uba rahat wennada kiyanne kelinma.sowan unama otchara advance wenawada
     
    • Like
    Reactions: NRTG