ආගම සහ විද්‍යාව

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    නිවන දැකලා තමයි සෝවාන් වෙන්නේ. නිවනට පත් වෙන්නේ රහත් වෙලා වුනාට.
    Owow eth itin sowan kenekta mamathwaya tiyenawane drushitya nethi unata.kidney stone ekak hiraunama rahat wage nane
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    තියෙනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද?
    විශ්වාස කරනවා කිව්වෙ ඒකයි..මනුස්සයෙක් උනාම ඇසට කනට පේන ටික හැර එතනින් එහා දෙයක් නෑ කියන තැන මම නෑ..

    (මනුස්සයන්ට නොපෙනෙන සියුම් දේවල්, සද්ද සමහර සත්තුන්ට පේනවා ඇහෙනවා කියල විද්‍යවෙන්ම ඔප්පු කරල තියෙනවා)
     
    • Love
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    Owow eth itin sowan kenekta mamathwaya tiyenawane drushitya nethi unata.kidney stone ekak hiraunama rahat wage nane

    උබට දැනෙන එකමයි රහත් කෙනාටත් දැනෙන්නේ, ඒත් එතෙන්ට පුද්ගලයෙක් (මම) දෙයක් (රිදෙනඑක හෝ මොකක්හරි) ඈද ගන්නැහැ.

    රහත් වෙන්න කලින් සෝවාන් වෙලා ඉමු.

    විශ්වාස කරනවා කිව්වෙ ඒකයි..මනුස්සයෙක් උනාම ඇසට කනට පේන ටික හැර එතනින් එහා දෙයක් නෑ කියන තැන මම නෑ..

    (මනුස්සයන්ට නොපෙනෙන සියුම් දේවල්, සද්ද සමහර සත්තුන්ට පේනවා ඇහෙනවා කියල විද්‍යවෙන්ම ඔප්පු කරල තියෙනවා)

    ඇහෙනවා
    පේනවා
    දැනෙනවා

    මේ තුනෙන් එහා science හෝ මැරෙන කතා හෝ ඉපදෙන කතා හෝ.. දැනගන්න විදිහක් තියෙනවද?
    ------ Post added on Sep 3, 2025 at 8:55 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113

    උබට දැනෙන එකමයි රහත් කෙනාටත් දැනෙන්නේ, ඒත් එතෙන්ට පුද්ගලයෙක් (මම) දෙයක් (රිදෙනඑක හෝ මොකක්හරි) ඈද ගන්නැහැ.

    රහත් වෙන්න කලින් සෝවාන් වෙලා ඉමු.

    ඇහෙනවා
    පේනවා
    දැනෙනවා

    මේ තුනෙන් එහා science හෝ මැරෙන කතා හෝ ඉපදෙන කතා හෝ.. දැනගන්න විදිහක් තියෙනවද?
    ------ Post added on Sep 3, 2025 at 8:55 PM
    Matanan hitenne ubata tawa kal giyama pissu hadei.slow down unoth hoda nedda
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    මට වෙලාවකට මෙහෙම ත හිතෙනවා
    අපි නිවන් දකින්න ඕනි අපි ගැනම, සංසාරය ගැන හිතලාම නෙවේ, අනුන් ගැනත් හිතලා. මොකද

    කර්මය කියන්නේ මාර භයානක දෙයක්
    එක් කෙනෙකුට පටිසං දෙනකොට
    තවත් අයකුට රැස්වෙනවා
    ඒක තමා සසර යාන්ත්‍රණය

    මේක chain reaction එකක් වගේ දිගින් දිගට යන ධර්මතාවක් නිසා.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    මට වෙලාවකට මෙහෙම ත හිතෙනවා
    අපි නිවන් දකින්න ඕනි අපි ගැනම, සංසාරය ගැන හිතලාම නෙවේ, අනුන් ගැනත් හිතලා. මොකද

    මේක chain reaction එකක් වගේ දිගින් දිගට යන ධර්මතාවක් නිසා.
    Ow uba niwan dakkama ube loke inna okoma niwan dakinawane.ehema tama karanna one
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට වෙලාවකට මෙහෙම ත හිතෙනවා
    අපි නිවන් දකින්න ඕනි අපි ගැනම, සංසාරය ගැන හිතලාම නෙවේ, අනුන් ගැනත් හිතලා. මොකද

    අපි ඉන්නවානම්, අනුන් ඉන්නවානම්, අපි හෝ අනුන් වෙනුවෙන් දෙයක් කරනවනම්, නිවනක්නම් හම්බෙන්නැ 🥀
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Jesus kivve father forgive them they don't know what they are doing kiyala ekai.tamanta padisan denakota egolo karme hadagannawa kiyala dannawa

    අපි ඉන්නවානම්, අනුන් ඉන්නවානම්, අපි හෝ අනුන් වෙනුවෙන් දෙයක් කරනවනම්, නිවනක්නම් හම්බෙන්නැ 🥀
    This is not right.then budda should have died alone without teaching.
    ------ Post added on Sep 3, 2025 at 9:08 PM
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    This is not right.then budda should have died alone without teaching.
    -

    බුදුන් කියලා *කෙනෙක්* ඉන්නේ උබටනේ. ඉතින් ඔයාගේ එක්කෙනා අරහෙම කරා/ නැහැ, අරහෙම කරේ/ නැත්තේ මේක නිසා..
    කියලා කැමති විදිහකට හදාගන්න පුලුවන්

    බුදුන් කියද්දිම ඔලුවට එන්නේ කෙනෙක් (ඇති දෙයක්), බුද්ධ පින්තූරයක් or smth,
    ඇයි ඒ?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    බුදුන් කියලා *කෙනෙක්* ඉන්නේ උබටනේ. ඉතින් ඔයාගේ එක්කෙනා අරහෙම කරා/ නැහැ, අරහෙම කරේ/ නැත්තේ මේක නිසා..
    කියලා කැමති විදිහකට හදාගන්න පුලුවන්

    බුදුන් කියද්දිම ඔලුවට එන්නේ කෙනෙක් (ඇති දෙයක්), බුද්ධ පින්තූරයක් or smth,
    ඇයි ඒ?
    Oya kathawa mekata sambanda ne.budun hambena thana rupen dakinna be kiyala.uba kiyana widiyata buddha alone inna one.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Oya kathawa mekata sambanda ne.budun hambena thana rupen dakinna be kiyala.uba kiyana widiyata buddha alone inna one.

    නැ නැ නැ
    අහන දේට උත්තර දීපන්කෝ

    දැන් මෙහෙම හිතපන් උබ ජීවමාන බුදුන් වැඩ ඉද්දි, ඔයා ඉස්සරහට එනවා බුදුන්,

    දැන් පේන දෙයක් (බුදු කෙනෙක්) තියෙනවද/ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    නැ නැ නැ
    අහන දේට උත්තර දීපන්කෝ

    දැන් මෙහෙම හිතපන් උබ ජීවමාන බුදුන් වැඩ ඉද්දි, ඔයා ඉස්සරහට එනවා බුදුන්,

    දැන් පේන දෙයක් (බුදු කෙනෙක්) තියෙනවද/ නැද්ද?
    Man uba ena pota dannawa. :P e unata anun wenuwen karanna one anun hitiyath nethath.jivithe anun wenuwen kepakaranna one.ehema netuwa be.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Man uba ena pota dannawa. :P e unata anun wenuwen karanna one anun hitiyath nethath.jivithe anun wenuwen kepakaranna one.ehema netuwa be.

    හකනනැතව අහන දේට උත්තර දීපන් 😤

    බුදුනයි, ආනන්ද හාමුදුරුවොයි අවස්ථා දෙකකදි දැක්කොත්, අවස්ථා දෙකෙදි එකකට එකක් සාපේක්ෂව සන්සන්ධනය කරලා,
    (1) බුදුන් වන බව, ආනන්ද හාමුදුරුවෝ නොවන බව
    (2) බුදුන් නොවන බව, ආනන්ද හාමුදුරුවෝ වන බව

    (මේ දාපු නම් දෙක) දැනගැනීමට එහා සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ, මොකක්හරි තියෙනවා කියලා හරි/ නැහැ කියලා හරි දැන ගන්නේ කොහොමද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඇහෙනවා
    පේනවා
    දැනෙනවා

    මේ තුනෙන් එහා science හෝ මැරෙන කතා හෝ ඉපදෙන කතා හෝ.. දැනගන්න විදිහක් තියෙනවද?
    ඒක තමා කියන්නෙ අපිට නොපෙනෙන දේවල් සත්තුන්ට පවා පේනව නම් පාරමිතා පුරල ඒ කුසලයෙන් සහ මනසේ දියුණුවෙන්, බුද්ධ ඥානයෙන් වදාරපු දේ සත්‍යයක් විදියට මම විශ්වාස කරනවා කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    හකනනැතව අහන දේට උත්තර දීපන් 😤

    බුදුනයි, ආනන්ද හාමුදුරුවොයි අවස්ථා දෙකකදි දැක්කොත්, අවස්ථා දෙකෙදි එකකට එකක් සාපේක්ෂව සන්සන්ධනය කරලා,
    (1) බුදුන් වන බව, ආනන්ද හාමුදුරුවෝ නොවන බව
    (2) බුදුන් නොවන බව, ආනන්ද හාමුදුරුවෝ වන බව

    (මේ දාපු නම් දෙක) දැනගැනීමට එහා සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ, මොකක්හරි තියෙනවා කියලා හරි/ නැහැ කියලා හරි දැන ගන්නේ කොහොමද?
    Atha netha antha deken midila pariharanaya karanawa.kriya sith
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒක තමා කියන්නෙ අපිට නොපෙනෙන දේවල් සත්තුන්ට පවා පේනව නම් පාරමිතා පුරල ඒ කුසලයෙන් සහ මනසේ දියුණුවෙන්, බුද්ධ ඥානයෙන් වදාරපු දේ සත්‍යයක් විදියට මම විශ්වාස කරනවා කියල.

    අපිට නොපෙනන දේවල් සත්තුන්ට පේනවා.. කියන කතාව දැනගත්තෙත්,
    පාරමිතා පුරලා.. කියන කතාව දැනගත්තෙත්,

    දැකලා, අහලා, දැනිලා, දැනගෙන නේද??

    ඉපදුන දවසේ ඔය කතා ඔයා දන්නැ, ඒත් පේන, ඇහෙන, දැනෙන *මොනාහරි* දේවල් *තිබ්බා*

    දැන් මේ උදාහරනය බලන්න,
    බුදුනයි, ආනන්ද හාමුදුරුවොයි අවස්ථා දෙකකදි දැක්කොත්, අවස්ථා දෙකෙදි එකකට එකක් සාපේක්ෂව සන්සන්ධනය කරලා,
    (1) බුදුන් වන බව, ආනන්ද හාමුදුරුවෝ නොවන බව
    (2) බුදුන් නොවන බව, ආනන්ද හාමුදුරුවෝ වන බව

    (මේ දාපු නම් දෙක) දැනගැනීමට එහා සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ, මොකක්හරි තියෙනවා කියලා හරි/ නැහැ කියලා හරි දැන ගන්නේ කොහොමද?

    Atha netha antha deken midila pariharanaya karanawa.kriya sith

    මොකක්ද පරිහරනය කරන්නේ? කවුද පරිහරනය කරන්නේ? ක්‍රියා සිත්?
    ------ Post added on Sep 3, 2025 at 9:36 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113

    මොකක්ද පරිහරනය කරන්නේ? කවුද පරිහරනය කරන්නේ? ක්‍රියා සිත්?
    ------ Post added on Sep 3, 2025 at 9:36 PM
    Etchara advance ne.but ehema tama ahune.rahatek danna pudagalyekwa aduragena pariharanaya karana widiha.