ආගම සහ විද්‍යාව

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    හකනනැතව අහන දේට උත්තර දීපන් 😤

    බුදුනයි, ආනන්ද හාමුදුරුවොයි අවස්ථා දෙකකදි දැක්කොත්, අවස්ථා දෙකෙදි එකකට එකක් සාපේක්ෂව සන්සන්ධනය කරලා,
    (1) බුදුන් වන බව, ආනන්ද හාමුදුරුවෝ නොවන බව
    (2) බුදුන් නොවන බව, ආනන්ද හාමුදුරුවෝ වන බව

    (මේ දාපු නම් දෙක) දැනගැනීමට එහා සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ, මොකක්හරි තියෙනවා කියලා හරි/ නැහැ කියලා හරි දැන ගන්නේ කොහොමද?
    දැන් මේ තර්කය අනුව ඔයා කියන්නේ බුදුන් නෑ නාම රූප ස්කන්ධ ගොඩක් විතරයි කියලානේ,
    එතකොට ඒ තර්කෙන්ම ධර්මය කියලා දේකුත් නෑ එකත් සම්මුති පාරිභාෂික වචන ටිකක් විතරයි කියලත් තර්ක කරාවි නේ ඔයා

    එතකොට මුකුත් නෑනේ, සේරම හිස් නේ. බුදුන් ධර්මය මේ මුකුත් නෑනේ. එතකොට නිවනත් නෑනේ. NUMB VACUUM NULL state එකක් නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,936
    11,672
    113
    Dan inna minissu loke wena dewal therum ganne natural sciences walin
    Ethakota agam ekka paraspara wirodhi matha gatum enawa
    Samahara un unwa thamange community eken kon wei kiyana bayata ewa okkoma amataka karala brain wash karapu un wage e agamema innawa (ex- Islam)
    Mole thiyena un niragamika wenawa. Ethakota prashna nane. Habai niragamikai kiyala anunge agam walata apahasa karana eka waradi
    Agama uganwana un godak science danne nathi nisa unta agame kiyana de harida waradida kiyala therum gannawath ba. Godak agama deshana karana un agama pawichchi karanne business ekak widiyata. Godak agama adahana un eka karanne rate loke unta penna (ex - laskha ganan salli wiyadam karala katina karana eka)
    Agama buddimathwa wiwechanaya karana unta anda agam bakthikayangen kunu banum ahanna wenawa. Ithin unuth kata piyan innawa

    Habai science walin karanna bari eka seyak agamakin karanna puluwan. Eka thama minissunwa ekamuthu karana eka.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Etchara advance ne.but ehema tama ahune.rahatek danna pudagalyekwa aduragena pariharanaya karana widiha.

    දැකලා, අහලා, දැනිලා, දැනගෙන නේද??

    ඉපදුන දවසේ ඔය කතා ඔයා දන්නැ, ඒත් පේන, ඇහෙන, දැනෙන *මොනාහරි* දේවල් *තිබ්බා*

    දැන් මේ උදාහරනය බලන්න,

    බුදුනයි, ආනන්ද හාමුදුරුවොයි අවස්ථා දෙකකදි දැක්කොත්, අවස්ථා දෙකෙදි එකකට එකක් සාපේක්ෂව සන්සන්ධනය කරලා,
    (1) බුදුන් වන බව, ආනන්ද හාමුදුරුවෝ නොවන බව
    (2) බුදුන් නොවන බව, ආනන්ද හාමුදුරුවෝ වන බව

    (මේ දාපු නම් දෙක) දැනගැනීමට එහා සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ, මොකක්හරි තියෙනවා කියලා හරි/ නැහැ කියලා හරි දැන ගන්නේ කොහොමද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කොටින්ම අපි පොඩ්ඩක් විවේක ගත්තහම (නිදාගන්නකොට), මනස අතුරුදහන්. අපි අයෙත් නැගිටිනකොට, අපි අපිමයි කියල හිතෙන්නේ අපේ මතකය අවදිවීම නිසා.
    l1J9EjwO20JcH9xdK.webp
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් මේ තර්කය අනුව ඔයා කියන්නේ බුදුන් නෑ නාම රූප ස්කන්ධ ගොඩක් විතරයි කියලානේ,
    එතකොට ඒ තර්කෙන්ම ධර්මය කියලා දේකුත් නෑ එකත් සම්මුති පාරිභාෂික වචන ටිකක් විතරයි කියලත් තර්ක කරාවි නේ ඔයා

    එතකොට මුකුත් නෑනේ, සේරම හිස් නේ. බුදුන් ධර්මය මේ මුකුත් නෑනේ. එතකොට නිවනත් නෑනේ. NUMB VACUUM NULL state එකක් නේ.

    ඔය පැනසලට, pencil කියනවා වගේ.
    නාම-රූප ස්කන්ධ කියන්නේ කන්සෙප්ට්..

    කන්සෙප්ට් පැත්තකින් තියලා fundamentally පේන, දැනෙන, ඇහෙන දේවල් (දේවල් කියද්දි මේවා තියෙන දේවල් වෙලා ඉවරයි, තියෙන දේවල් ඇතුලේ හදාගත්ත අකුරු, වචන වලින් තමයි ඔය නාම-රූප කියලා සංකල්පයක් ඔයා හදන් ඉන්නේ) ගැන හිතනන.

    පෙනීම, දැනීම, ඇහීම කොහොමද, දේවල් (තියෙන දේවල්) වෙන්නේ?

    බුදුන් කියලා අපි හදාගත්ත ලේබල් එක, පෙනීම තුල, බුදුන් නොවන බව ට සාපේක්ෂව, එකිනෙකට සාපේක්ෂව එකක් දැනගන්නවා ඇරෙන්න

    ලේබලේ දෙයක් තියෙනවා/ නැ කියලවත්,
    ඉන්නවා/ නැ කියලවත් කියන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    ඔය පැනසලට, pencil කියනවා වගේ.
    නාම-රූප ස්කන්ධ කියන්නේ කන්සෙප්ට්..
    Oka kivvata niwanata athul wenna denne ne sobadahamata sevaya karanakan.Thats the fathers law.
     
    • Angry
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    ඔය පැනසලට, pencil කියනවා වගේ.
    නාම-රූප ස්කන්ධ කියන්නේ කන්සෙප්ට්..

    කන්සෙප්ට් පැත්තකින් තියලා fundamentally පේන, දැනෙන, ඇහෙන දේවල් (දේවල් කියද්දි මේවා තියෙන දේවල් වෙලා ඉවරයි, තියෙන දේවල් ඇතුලේ හදාගත්ත අකුරු, වචන වලින් තමයි ඔය නාම-රූප කියලා සංකල්පයක් ඔයා හදන් ඉන්නේ) ගැන හිතනන.

    පෙනීම, දැනීම, ඇහීම කොහොමද, දේවල් (තියෙන දේවල්) වෙන්නේ?

    ඉපදුන ගමන් මිනිස් පුළුටක් නැති දූපතකට මිනිසෙක් ගිහින් දැවොත් ඔය පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සේරම දැනීම් ඔහුටත් දැනෙනවා. බාහිරින් එන අරමුණු වලට ස්වයංක්‍රීයවම මනස ප්‍රතිචාර දක්වනවා. බඩගිනි දැනෙනවා නිදිමත එනවා බහිශ්‍රාවය කරනවා.

    තව පරිණාමවාදයෙන් මිනිසාට එන ජානමය ගති ලක්ෂණත් හම්බවෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉපදුන ගමන් මිනිස් පුළුටක් නැති දූපතකට මිනිසෙක් ගිහින් දැවොත් ඔය පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සේරම දැනීම් ඔහුටත් දැනෙනවා. බාහිරින් එන අරමුණු වලට ස්වයංක්‍රීයවම මනස ප්‍රතිචාර දක්වනවා. බඩගිනි දැනෙනවා නිදිමත එනවා බහිශ්‍රාවය කරනවා.

    තව පරිණාමවාදයෙන් මිනිසාට එන ජානමය ගති ලක්ෂණත් හම්බවෙනවා.

    ඉපදුන ගමන් ගිහින් දැම්මොත් උටත් ඇහෙන, පෙන, දැනෙන මොනාහරි *දේවල්* (ඇත) තියෙනවා.

    පස්සෙ තමයි නම් දාගන්නේ.
    ඉතින් මොකක්ද අවුල?
     
    • Like
    Reactions: Yeezus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,081
    5,854
    113
    canada
    ඇහෙනවා
    පේනවා
    දැනෙනවා

    මේ තුනෙන් එහා science හෝ මැරෙන කතා හෝ ඉපදෙන කතා හෝ.. දැනගන්න විදිහක් තියෙනවද?
    ------ Post added on Sep 3, 2025 at 8:55 PM

    නැවත ඉපදීම, මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් තියෙනවා කියන්නේ හිතේ ඇතිකරගත් සංකල්ප විතරයි. විද්‍යාවෙන් කියන්නේ මරුනහම එතනින් ඉවරයි කියල.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    ඉපදුන ගමන් ගිහින් දැම්මොත් උටත් ඇහෙන, පෙන, දැනෙන මොනාහරි *දේවල්* (ඇත) තියෙනවා.

    පස්සෙ තමයි නම් දාගන්නේ.
    ඉතින් මොකක්ද අවුල?
    මුකුත් අවුලක් නෑ 😌
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    නැවත ඉපදීම, මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් තියෙනවා කියන්නේ හිතේ ඇතිකරගත් සංකල්ප විතරයි. විද්‍යාවෙන් කියන්නේ මරුනහම එතනින් ඉවරයි කියල.
    Buddagmeth marunama etanin ivarai.eth marenna denne ne avidyawen aye anith kchanyata continue karanawa.anika science wala marenna naki wela newe.bulb ekak unath eka digata penne blink wewi yanne on off wenawa high speed.me body ekath ehemai.marenawa ipadenawa hema second ekema.eka digata inna mamek hadagatta hinda tama okoma awula
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැවත ඉපදීම, මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් තියෙනවා කියන්නේ හිතේ ඇතිකරගත් සංකල්ප විතරයි. විද්‍යාවෙන් කියන්නේ මරුනහම එතනින් ඉවරයි කියල.

    මැරෙනවා, ඉපදෙනවා කියන්නෙත් හදාගත්ත සංකල්ප දෙකක්නේ?

    මුලින් *මොනාහරි* ඇහෙන, පේන, දැනෙන දේවල් තියෙනවා ඉපදුනාට පස්සේ (ඇත), පස්සේ මේවා පුද්ගල/ වස්තු විදිහට ලේබල් කරනවා තව නම් දානවා.., පස්සේ ඒවා මෙහෙම/ අරහෙම වෙනවා/ නැහැ කියලා සංකල්ප හදාගන්නවා.

    මුලම තියෙන, *මොනාහරි* තියෙනවා හරි නැහැ කියලා ඔයා කියන්නේ කොහොමද?

    මුකුත් අවුලක් නෑ 😌

    අවුලක් නැත්තම් හොදටම අවුල්
    ------ Post added on Sep 3, 2025 at 10:09 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    අවුලක් නැත්තම් හොදටම අවුල්

    මම කියන්නේ අහන්නේ දැන් ඔයා කියනවා සේරම සම්මුති සංකල්ප විතරයි කියලා.
    ඔයාට අනුව මොනවද ඇත්තටම විද්‍යමාන පරමාර්ථ ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,081
    5,854
    113
    canada
    පරිණාමවාදය අනුව ජීවීන්ගේ පදනම තමයි survival and re-production. අපේ මුළු ජීවයම ඒ අනුව තේරුම් ගන්න පුළුවන්.

    මිනි මැරීම, සත්වයන් මැරීම කියන්නේ අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. අපි මෙතනට අවේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ තව කෙනෙක් මරල. නැතිනම් ජීවයට පැවැත්මක් නැහැ. නමුත් මිනිස් සමාජයක් විදියට ජීවත් වෙනකොට (අපේ ආරක්ෂාවට) ඒක (මිනි මැරීම) අපි ප්‍රතික්ෂේප කරනවා.

    නමුත් ආගමෙන් මිනි මැරීම වරදක් කියල කියන එක අප විසින් නිර්මාණය කරන ලද අදහසක්. සිංහයෝ බඩ ගින්න නිවාගන්න ඕන තරම් සත්තු මරනවා. එකේ කිසි වැරද්දක් නැහැ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    නමුත් ආගමෙන් මිනි මැරීම වරදක් කියල කියන එක අප විසින් නිර්මාණය කරන ලද අදහසක්. සිංහයෝ බඩ ගින්න නිවාගන්න ඕන තරම් සත්තු මරනවා. එකේ කිසි වැරද්දක් නැහැ.

    කෙනෙක් ඔයාගේ ලාගම කෙනෙක් ගොඩක් ආදරය කරන කෙනෙක් ( අම්ම තාත්තා සහෝදර සහෝදරියන් wife ) මැරුවොත් ඔයා හිත හදාගන්නවා ද ස්වභාව ධර්මය, මේක තමයි ස්වභාවය කියලා ?

    දුක තරහ හිතෙනකල් නැද්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    පරිණාමවාදය අනුව ජීවීන්ගේ පදනම තමයි survival and re-production. අපේ මුළු ජීවයම ඒ අනුව තේරුම් ගන්න පුළුවන්.

    මිනි මැරීම, සත්වයන් මැරීම කියන්නේ අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. අපි මෙතනට අවේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ තව කෙනෙක් මරල. නැතිනම් ජීවයට පැවැත්මක් නැහැ. නමුත් මිනිස් සමාජයක් විදියට ජීවත් වෙනකොට (අපේ ආරක්ෂාවට) ඒක (මිනි මැරීම) අපි ප්‍රතික්ෂේප කරනවා.

    නමුත් ආගමෙන් මිනි මැරීම වරදක් කියල කියන එක අප විසින් නිර්මාණය කරන ලද අදහසක්. සිංහයෝ බඩ ගින්න නිවාගන්න ඕන තරම් සත්තු මරනවා. එකේ කිසි වැරද්දක් නැහැ.
    Oya okoma danagatte oya neda.sinhayek innawa u maranawa kanawa kiya kiya.okoma oba wisin rupeta dapu ideas neda.maranayak upathak sinhayek hitiyada nedda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම කියන්නේ අහන්නේ දැන් ඔයා කියනවා සේරම සම්මුති සංකල්ප විතරයි කියලා.
    ඔයාට අනුව මොනවද ඇත්තටම විද්‍යමාන පරමාර්ථ ?

    සේරම සම්මුති සංකල්ප කියන්නත්, සේරමක් *තියෙනවා* කියන දෘස්ටියේ ඉන්න එපැයි. මුලින් ගැලවුනාම එතනින් එහා ඔක්කොම ගැලවෙනවා. මන් අහන්නේ පෙනෙන, දැනෙන, ඇහෙන ස්වභාවය ඇතලේ *සේරම* කියලා ගන්න *තියෙන/ පවතින දේවල්*(ඇත) කොහොමද වෙන් කරන්නේ කියලා?
     
    • Like
    Reactions: Yeezus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං දන්නේ මෙච්චරයි. ඉන්න ටිකේ කන්න ඕන, බොන්න ඕන, උකලා කරලා ආතල් එකේ ඉන්න ඕන.
    ආයේ ඉතිං මළාට පස්සේ එන විදියට මූනදෙනවා. බැරි වෙලාවත් ඌරෙක් වෙලා හරි ඉපදුනොත් ගූ කන්න බෑ කියන්නද? 🤔
     
    • Haha
    Reactions: dayt0na

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පරිණාමවාදය අනුව ජීවීන්ගේ පදනම තමයි survival and re-production. අපේ මුළු ජීවයම ඒ අනුව තේරුම් ගන්න පුළුවන්.

    මිනි මැරීම, සත්වයන් මැරීම කියන්නේ අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. අපි මෙතනට අවේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ තව කෙනෙක් මරල. නැතිනම් ජීවයට පැවැත්මක් නැහැ. නමුත් මිනිස් සමාජයක් විදියට ජීවත් වෙනකොට (අපේ ආරක්ෂාවට) ඒක (මිනි මැරීම) අපි ප්‍රතික්ෂේප කරනවා.

    නමුත් ආගමෙන් මිනි මැරීම වරදක් කියල කියන එක අප විසින් නිර්මාණය කරන ලද අදහසක්. සිංහයෝ බඩ ගින්න නිවාගන්න ඕන තරම් සත්තු මරනවා. එකේ කිසි වැරද්දක් නැහැ.

    අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙතන නැ.
    මේ පොත් කියවලා, ඔයාට ලෝකේ ඇතුලේ වෙනවා කියලා පෙනිච්ච දේවල් වලට හදාගත්ත සංකල්ප ටිකක් ගැන ඔයා කියන්නේ.