ආගම සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    කෙනෙක් ඔයාගේ ලාගම කෙනෙක් ගොඩක් ආදරය කරන කෙනෙක් ( අම්ම තාත්තා සහෝදර සහෝදරියන් wife ) මැරුවොත් ඔයා හිත හදාගන්නවා ද ස්වභාව ධර්මය, මේක තමයි ස්වභාවය කියලා ?

    දුක තරහ හිතෙනකල් නැද්ද
    මරපු එකා මරන්න හිතෙනවා. එක පරිණාමය තුලින් එන දෙයක්. අපි රැකෙන්න ඕනේ ඉදිරි පරම්පරාවක් ඇතිවන්න (survival). සමාජයේ ජීවත් වෙනකොට එහෙම කරන්න බැහැනේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    ඇත) කොහොමද වෙන් කරන්නේ කියලා?

    මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා තෝරා බේරා ගන්නේ කොහොමද කියලද අහන්නේ ?

    අධර්මවාදියා සම්මුති වශයෙන් ගන්නා ඉතින්
    ධර්මය දන්න කෙනා ධර්මයට අනුව ගන්නවා,
    ( දැන් ඔයා කියන්න යනවා සම්මුති පරමාර්ථ කියන්නෙත් සංකල්ප කියලා - )

    අනේ මන්දා උභතෝකෝටික ( paradox ) වගේ.

    මරපු එකා මරන්න හිතෙනවා. එක පරිණාමය තුලින් එන දෙයක්. අපි රැකෙන්න ඕනේ ඉදිරි පරම්පරාවක් ඇතිවන්න (survival). සමාජයේ ජීවත් වෙනකොට එහෙම කරන්න බැහැනේ.
    දර්ශන වාදය බිහිවෙන්නේ ඔන්න ඔය point එකෙන්.
    මිනිස්සු න් අපිට මොනවද මේ දැනෙන්නේ, අපි කවුද කියන එකට අර්ථකථනයක් දෙන්න ගියා. එක එක දර්ශනයන් බිහිවුණේ එහෙම.

    බුදු දහමේ සරලව කියා දුන්නේ අපිට දැනෙන මේ දුක ක් වේදනාව සන්තාපය සදහටම නැති කරන ක්‍රමයක්.
    ------ Post added on Sep 3, 2025 at 10:23 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා තෝරා බේරා ගන්නේ කොහොමද කියලද අහන්නේ ?

    අධර්මවාදියා සම්මුති වශයෙන් ගන්නා ඉතින්
    ධර්මය දන්න කෙනා ධර්මයට අනුව ගන්නවා,
    ( දැන් ඔයා කියන්න යනවා සම්මුති පරමාර්ථ කියන්නෙත් සංකල්ප කියලා - )

    අනේ මන්දා උභතෝකෝටික ( paradox ) වගේ.

    මොනවිදිහකින් හරි ගන්න *තියෙන්න එපැයි* මුලින් පේන, ඇහෙන, දැනෙන දේවල්,

    තියෙනවා-නැහැ, ඇත-නැත දෙකෙන් එහා වෙන ගන්න විදිහක් නැ,
    මන් අහන්නේ *මොනාහරි* ඇත හෝ නැත කියලා වෙන් කරලා හදුනගන්නේ කොහොමද කියලා පෙනීම, අහීම, දැනීම ඇතුලේ

    (උබට තියෙන දෙයක් හම්බෙන්න එපැයි ඒක සම්මුතිද, පිපිච්චා ද කියලා පස්සේ ඒ ඒ සංකල්ප වලට ගැලපෙන විදිහට සංසන්දනය කරලා බලලා දැනගන්නත්. hahzjus තියෙනවද, නැද්ද කියලා දැනගන්නේ කොහොමද කියලා ඇහුවහම, උබ නිකන් ඌ උභයජීවිද, නැද්ද... අහනවා වගේ තමයි ඔය සම්මුති, පරමාර්ථ කතා මෙතෙන්ට දැම්මහම වෙන්නේ)

    මොනවද තියෙන්නේ මොනවද නැත්තේ

    නැහැ කියද්දි ආයේ, නැති දෙයක් හම්බෙනවා (තියෙනවා)
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    @Yeezus this is where it hit me not sowan yet but this hit hard the first time.Then what fiona dabare says becomes clearer and clearer yet arguing

    • Like
    Reactions: Yeezus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    බුදු දහමේ සරලව කියා දුන්නේ අපිට දැනෙන මේ දුක ක් වේදනාව සන්තාපය සදහටම නැති කරන ක්‍රමයක්.
    ------ Post added on Sep 3, 2025 at 10:23 PM
    දුක ක් වේදනාව සන්තාපය සදහටම නැතිවෙනවා මැරුනහම.
     
    • Like
    Reactions: Yeezus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    මැරෙන්නේ කලින් එන්නේ මොලයෙන් ඇතිකරන සිතුවිලි නිසා. මනස කියන්නේ ශරීරය රැකගන්න කරන උපක්‍රමයක්. (survival)

    මමත් ඉස්සර ආගම තදින් විශ්වාස කලා.

    අපි ආගම එහෙම විශ්වාස කරන්න හේතුව තමයි පොඩි කලේ ඉදල ආගම ඉගෙන ගන්නවා. එකේ දහස්ගනම් කතා තියනවා. එතින් අපි කල්පනා කරනවා එක කතවක් වැරදි උනත් අනිත් කතා ඇත්ත වෙන්න ඕනේ කියල. ඒ නිසා ආගම කියන දේ ඔප්පු කරන්න සාදක නැති උනත් විශ්වාස කරනවා.

    අපිට ආගම් උගන්නන් නැතිව ඉදල අවුරුදු 30 විතර කිව්වොත්, දැන් ආගමක් තෝරාගන්න කියල, බොහොම ටික දෙනෙක් තමයි ආගමක් පිළිගන්නේ. මොකද විද්‍යාත්මක මනසකින් බලනකොට ආගම පිලිගන්න අමාරුයි.

    වයසක් එක්ක අපි ටික ටික තේරුම් ගන්නවා යථාර්තය

    සමහරු ගෙන තර්කයක් තමයි විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරිවුණ පමණින් ආගම් වැරදිද කියල. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. එත් ඕනෑම දෙකට නිසි පදනමක් තියෙන්නේ ඕනේ.

    අපි හිතමු එක්කෙනක් කියනවා හදේ එක අවාටයක ඇතුලේ ඇපල් ගෙඩියක් තියනවා කියල. මම කියනවා එහෙම වෙන්න බැහැ. එත් මට එක ඔප්පු කරගන්න බැහැ. එත් සාමාන්‍ය විද්‍යාත්මක දැනුමක් තියෙන එක්කෙනෙකුට තේරෙනවා ඔප්පු කරන්න බැරි උනත්, එක අවාටයක ඇතුලේ ඇපල් ගෙඩියක් තියනවා කියන එකට එතරම් පදනමක් නැහැ කියල. ආගමුත් මෙහෙමෙයි.

    දිව්‍යලෝක, අපාය, නිවන, සංසාරය, නැවත ඉපදීම මිනිස්සු හදාගත් සංකල්ප
    ------ Post added on Sep 3, 2025 at 11:38 PM
     
    • Like
    Reactions: Yeezus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    images
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හැම ආගමකම පොදු ලක්ෂණය තමයි මැරුණට පස්සෙ වෙන දේ මාකට් කිරීම
    ඔව් ඒකට Conspiracy Theory එකක් හදන එක. උදා:- සෝමා හාමුදුරුවෝ මැරුණාම ජන්ද්‍රිකා ආණ්ඩුව පෙරළන්න මතයක් ගෙනාවා.