මේ දැක්වෙන්නේ ආගම තමන්ගේ ජීවිතයට කොපමණ වැදගත් ද කියා කල සමීක්ෂණයක ප්‍රතිඵල වේ. මෙහි වැඩිපුරම ආගම් නොවැදගත් කියා සලකන රටවල් ඉතා සාමකාමී , සංවර්ධිත රටවල් වීමද ආගම් ඉතාමත් වැදගත් කියා තදින්ම පිලිගන්නා රටවල් දුප්පත් , ගැටුම් සහිත ,මෝඩ පහේ චන්ද දායකයන් වෙසෙන රටවල් වීම විශේෂත්වයකි.
Last edited:



