ආච්චිගෙ SLT fibre

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    උබලගෙත් මෙහෙමද?

    596E840A-B768-4D3B-998F-0A89A848A53E.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    WIFI වලින් කොච්චර ලඟට ගෙනිහිල්ල චෙක් කලත් උපරිම ස්පීඩ් එක එන්නේ නෑ. LAN cable එකක් ගහන්න ඕන. WIFI වුනත් ඔච්චර නම් අඩුවෙන්න විදිහක් නෑ.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    WIFI වලින් කොච්චර ලඟට ගෙනිහිල්ල චෙක් කලත් උපරිම ස්පීඩ් එක එන්නේ නෑ. LAN cable එකක් ගහන්න ඕන. WIFI වුනත් ඔච්චර නම් අඩුවෙන්න විදිහක් නෑ.
    E unata adui ban. Dan nam thawath adui
    0F911AC8-9350-45ED-AB6F-8EF83362AEA6.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    WIFI වලින් කොච්චර ලඟට ගෙනිහිල්ල චෙක් කලත් උපරිම ස්පීඩ් එක එන්නේ නෑ. LAN cable එකක් ගහන්න ඕන. WIFI වුනත් ඔච්චර නම් අඩුවෙන්න විදිහක් නෑ.

    WIFI walin enawa bn. Ube phone eka mokadda?
    mama dapu speed test eka dan tikakata kalin wifi walin check karala gaththa ekak.

    6294109967.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    LAN Cable එකක් ගහලා බලපන් හරි ස්පීඩ් එක එනවද කියලා..

    නැත්තන් ඉතින් Wifi වල අවුලක් නේ..උඹ ඉන්න හරියේ අනිත් Wifi Network Channels වලින් interference ඇති සමහරවිට..Wifi Channel Width එක 40MHz දාල බලපන් බොහෝවිට හරියයි..ඒකත් එක්ක ගැලපෙන Channel එකකුත් සෙට් කරන්න..Android/iOS Apps තියෙනවා ගැලපෙන Channel එක චෙක් කරගන්න...මේ මගේ Fiber Speed එක (over Wifi)

    9774672122.png
     
    • Like
    Reactions: RLT4U

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    WIFI walin enawa bn. Ube phone eka mokadda?
    mama dapu speed test eka dan tikakata kalin wifi walin check karala gaththa ekak.

    View attachment 85794
    Na ban phone eke kisima case ekak na. Aluth model ekaka iPhone ekak.

    me ude 7.30 gaththa speed test eka
    Ekama phone eka
    Ekama thana idalaa gaththe
    Dan speed eka hari
    4B33ABD4-49AB-478B-A301-DEC26AF52D88.png

    හරි යන්නෙ නැ මචන්
    මෙ උදේ 7.45ට ගත්ත දෙකක්. එකක් samsung notebook ලැප් එකකින් අනික iphone එකකින්
    speed එක වඩි වෙනවා කලාතුරකින්. අයෙ අඩු වෙලාමයි තියෙන්නෙ. ගිය මාසෙ ඉදන් ඩෙටා ඉතුරු වෙන්නෙ මේක නිසා වෙන්න ඇති

    Screenshot (63).png

    A849163F-DB37-4FC6-BF3C-10024EBC576F.png
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    LAN Cable එකක් ගහලා බලපන් හරි ස්පීඩ් එක එනවද කියලා..

    නැත්තන් ඉතින් Wifi වල අවුලක් නේ..උඹ ඉන්න හරියේ අනිත් Wifi Network Channels වලින් interference ඇති සමහරවිට..Wifi Channel Width එක 40MHz දාල බලපන් බොහෝවිට හරියයි..ඒකත් එක්ක ගැලපෙන Channel එකකුත් සෙට් කරන්න..Android/iOS Apps තියෙනවා ගැලපෙන Channel එක චෙක් කරගන්න...මේ මගේ Fiber Speed එක (over Wifi)

    9774672122.png

    Samaharu channel interference eka gana danne na.
    ithin allapu gewal wala wifi range eka avith thamange wifi range eka interference karanawa.
    epara kiyanawa internet wifi walin speed na kiyala.

    Mage gedara floors 3nata mama Wifi routers 3 ka dala thiyenne hama ekama channel wenas karala.
    Channel 1 / Channel 6 / Channel 11

    Mage gedara onema thanakadi 85Mbps wifi range ekedi enawa router eka laga nathi unath.
    router eka lagatama giyoth wifi walin 100Mpbs wadi dan gaththa dawase idalama.