ආච්චිගේ SLT වෙබ්සයිට් එක...
මම අසරණ කමින් උන්ගේ සයිට් එකට ගිහින්...
අමතර ජීබී එකක් ගත්තා...
ඉට පස්සේ අපහු Usage meter එකට ඇවිල්ලා බැලුවා එක ඇඩ් වෙලාද කියලා..
බලන කොට ඇඩ් වෙලා නෑ... රීලෝඩ් කරා 5පාරක් විතර බඩුනැ. ඉතින් මම අපහු ගිහින් තව 1ජීබී එකක් ගත්තා. ඉටපස්සේ ඇවිත් බලන කොට සන්තෝසේ ඉහවහා ගියා. 2ජීබීම ඇවිල්ලා...
මොනවා කරන්නද 500ක් ගෙවහන්කෝ දැන්..
මම අසරණ කමින් උන්ගේ සයිට් එකට ගිහින්...
අමතර ජීබී එකක් ගත්තා...ඉට පස්සේ අපහු Usage meter එකට ඇවිල්ලා බැලුවා එක ඇඩ් වෙලාද කියලා..
බලන කොට ඇඩ් වෙලා නෑ... රීලෝඩ් කරා 5පාරක් විතර බඩුනැ. ඉතින් මම අපහු ගිහින් තව 1ජීබී එකක් ගත්තා. ඉටපස්සේ ඇවිත් බලන කොට සන්තෝසේ ඉහවහා ගියා. 2ජීබීම ඇවිල්ලා...
මොනවා කරන්නද 500ක් ගෙවහන්කෝ දැන්..
mobitel lage D279th hodai 2.5gb for 279Rs
mama nam karanne slt iwara unama meka danava + kbb 50
26GB. film tikak banna dala nida ganna one 