ආච්චිගේ SLT වෙබ්සයිට් එක...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආච්චිගේ SLT වෙබ්සයිට් එක...

    මම අසරණ කමින් උන්ගේ සයිට් එකට ගිහින්... :( අමතර ජීබී එකක් ගත්තා...
    ඉට පස්සේ අපහු Usage meter එකට ඇවිල්ලා බැලුවා එක ඇඩ් වෙලාද කියලා..
    බලන කොට ඇඩ් වෙලා නෑ... රීලෝඩ් කරා 5පාරක් විතර බඩුනැ. ඉතින් මම අපහු ගිහින් තව 1ජීබී එකක් ගත්තා. ඉටපස්සේ ඇවිත් බලන කොට සන්තෝසේ ඉහවහා ගියා. 2ජීබීම ඇවිල්ලා...:sorry: මොනවා කරන්නද 500ක් ගෙවහන්කෝ දැන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    slt එකෙන් extra gb ගන්නව කියන්නෙ මහ මීහරක් වැඩක් බන්..
    හොද dongle එකක් අරගෙන dialog kbb 50 activate කරගනින්..
    අනික dialog ලගෙ online reload දාන්න කිසි කේස් එකකුත් නෑ..
    තප්පරයයි යන්නෙ..

    https://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya 2gb heta ude weddi ivaray balapanko.moda wedak.man nan slt ivara wetcha welawata etisalat 20gb eka use karanne.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    slt එකෙන් extra gb ගන්නව කියන්නෙ මහ මීහරක් වැඩක් බන්..
    හොද dongle එකක් අරගෙන dialog kbb 50 activate කරගනින්..
    අනික dialog ලගෙ online reload දාන්න කිසි කේස් එකකුත් නෑ..
    තප්පරයයි යන්නෙ..

    https://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp

    siravata :yes: mobitel lage D279th hodai 2.5gb for 279Rs :) mama nam karanne slt iwara unama meka danava + kbb 50
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    මගෙ යාන්තන් තව 1.5ක් ඉතුරු වෙලා. රෑට නම් 25ක් විතර බඩු ඉතුරුයි. :yes:
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    slt එකෙන් extra gb ගන්නව කියන්නෙ මහ මීහරක් වැඩක් බන්..
    හොද dongle එකක් අරගෙන dialog kbb 50 activate කරගනින්..
    අනික dialog ලගෙ online reload දාන්න කිසි කේස් එකකුත් නෑ..
    තප්පරයයි යන්නෙ..

    https://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp

    Kbb 50 ta MB kiyak labenawada??
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    slt එකෙන් extra gb ගන්නව කියන්නෙ මහ මීහරක් වැඩක් බන්..
    හොද dongle එකක් අරගෙන dialog kbb 50 activate කරගනින්..
    අනික dialog ලගෙ online reload දාන්න කිසි කේස් එකකුත් නෑ..
    තප්පරයයි යන්නෙ..

    https://www.dialog.lk/dlg/browse/reloadPayBillOnline.jsp

    ඩයලොග් එකේ ස්පීඩ් නෑ නේ බන් බත්තරමුල්ලට... 500 ගනන් මලාට යන්නෑ...