ආච්චිට_මොකක්_වෙයිද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
2nd ලියද්දි chemistry දවසේ හෙම්බිරිස්සාවක් හැදිලා නොදන්න කමට පිරිටන් පෙත්තක් බිලා ගියේ exam ඒකට. කියන්න ඕනේ නෑ නේ! සැහෙන්න අමාරු උනා ලියා ගන්න! :D