ආච්චි අම්මට පුවක් සුද්ද කරන machine එකක්.

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ආච්චි අම්මට පුවක් සුද්ද කරන machine එකක්.

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනි. අපේ ගෙදර බුලත්විට විකුනනවා. ආච්චි අම්ම තමා පුවක් සුද්ද කරන්නේ. එයාට අමාරුයි දිගටම සුද්ද කරද්දී. එපා කිව්වට අහන්නෙත් නෑ. උදව් කරන්න ඕනි කියල කරනවා . කව්රු හරි දන්නවද පුවක් සුද්ද කරන්න තියන පොඩි machine ගන්න තියෙන්නේ කොහෙද කියල . කව්රුම හරි දන්නා කෙනෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියනවාද. දන්නේ නැති නම් bump එකක් හරි දාගෙන යන්න .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනි. අපේ ගෙදර බුලත්විට විකුනනවා. ආච්චි අම්ම තමා පුවක් සුද්ද කරන්නේ. එයාට අමාරුයි දිගටම සුද්ද කරද්දී. එපා කිව්වට අහන්නෙත් නෑ. උදව් කරන්න ඕනි කියල කරනවා . කව්රු හරි දන්නවද පුවක් සුද්ද කරන්න තියන පොඩි machine ගන්න තියෙන්නේ කොහෙද කියල . කව්රුම හරි දන්නා කෙනෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියනවාද. දන්නේ නැති නම් bump එකක් හරි දාගෙන යන්න .
    keeyak harideela lagapaath kenekta kuyalaa 500k withara sudda karalaa deepan