ආචාර්ය රුචිර විජේසිංහගේ ජනපති සමීක්ෂණ විග්‍රහය අනුව ජයග්‍රාහකයා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද.. 🤔
    අඩේ සිරාවට

    මේ අවුරුදු 5ට මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා.
    :yes:
    ඒක උනේ රනිල් වික්‍රමසිංහ කියන නම රනිල් රාජපක්‍ෂ කියල වෙනස් උන එකෙන්

    ඇයි මිනිස්සු හිතන් හිටියේ රනිලුයි මහින්දයි තරහයි කියලනේ..

    ඊටපස්සේ තියන පලවෙනි චන්දෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මේපාර ඡන්දෙ හැබැයි හෙන interesting වෙයි
    එකෙම්ම ඉතිං.. මේ පාර නයිට ගහන්න බෝතල් එකතු කරන ගමන් ඉන්නෙ. මොකුත් නැද්ද
     
    • Haha
    Reactions: Sen-lu

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    මේපාර ඡන්දෙ හැබැයි හෙන interesting වෙයි

    ඔව් ඈ.. ත්‍රාසය, භීතිය, කුතුහලය ඔක්කොම තියනවා මේ සැරේ..

    මේ සැරේ tv ad වලට හොඳ ගානක් ගන්න පුළුවන් රෑ එළි වෙනකං පට්ට engagement එකක් තියනවා..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කලින් එකේදි මචං ප්‍රදාන පාර්ශව 2යි නේද ඉදියෙ. මේ පාර පාර්ශව 3ක් ඉන්නව. ඒ වගේම ඔය ඔක්කොම එපා කියල වෙන එකෙක්ට දෙන උන් සෑහෙන ගානක් ඉදී.

    සජිත්ගෙ මනාප අඩුවෙන්න පුලුවන් නේද 225ම එපා කියල ආපු රැල්ල එක්ක. කියන ගොන් කතා එක්ක අඩු වෙන්නත් පුලුවන්. මැද ඉදන් බලල සජියට දීපු උන් ඒක මේ පාර අනුරට හැරෙන්නත් පූලුවන්.

    මං දේශපාලන පැත්තෙ දේවල් දන්නෙ නෑ. නිකන් හිතෙන දේවල් කිව්වෙ.
    225 epa wuna labbacc naa buruwo. lapayata harena labbakut naa. eka sajith, deka ranil 3 anura 😂 😂 😂
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද.. 🤔
    mt theren na bn eka nam. puduma hithenwa lankawa mehema thiyena eka :d ekek kiynawa kiriella supirilu wate inn anek aya supirilu. 32k withr kollek. assitant manager knk ea madiwat. anee manda :D

    225 epa wuna labbacc naa buruwo. lapayata harena labbakut naa. eka sajith, deka ranil 3 anura 😂 😂 😂
    225 ma epa una nisa neweda labbo namallata pohottu karayo tika tiyaganna bari une. uba marila ipadunada. blapan politics krna unge munu. ehata mehata paninawa paninne ammegen ahala. :D :D ea tharan watila. unta inna pakshe mathaka na stage neggama bole wikaren kiyawanwa ahan inna unta koil wenwa :D 225ma epa nisai me para godak un chande nodi inne.. thama lankawe bahutharekata deshapalanaya gena hari haman kiyaweemak na. eka denna NPP sahena try karanawa. NPP Sajith athare darunu satanak yai 3 ranil 4 namal
    ------ Post added on Aug 12, 2024 at 6:35 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    My thought is no one can predict, because all the "traditional voter base" has drastically changed since aragalaya and the financial crisis. But due to the preference of youth towards npp, even if they don't win this election they will in future, as the older kohen kapuwath kola and green types slowly die off leaving an apolitical floating vote of younger voters to decide on elections
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mt theren na bn eka nam. puduma hithenwa lankawa mehema thiyena eka :d ekek kiynawa kiriella supirilu wate inn anek aya supirilu. 32k withr kollek. assitant manager knk ea madiwat. anee manda :D

    225 ma epa una nisa neweda labbo namallata pohottu karayo tika tiyaganna bari une. uba marila ipadunada. blapan politics krna unge munu. ehata mehata paninawa paninne ammegen ahala. :D :D ea tharan watila. unta inna pakshe mathaka na stage neggama bole wikaren kiyawanwa ahan inna unta koil wenwa :D 225ma epa nisai me para godak un chande nodi inne.. thama lankawe bahutharekata deshapalanaya gena hari haman kiyaweemak na. eka denna NPP sahena try karanawa. NPP Sajith athare darunu satanak yai 3 ranil 4 namal
    ------ Post added on Aug 12, 2024 at 6:35 PM
    namalta pohottu karayo tiyan inna bari wunee ground level eke un illanne ranil wa 😂 😂 😂 pakshe senior un mahindata wandagena hityata normal wage wayasin adu badu karayekta namenna kamati naa. 225 labbac naa ethana:ROFLMAO::ROFLMAO:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    namalta pohottu karayo tiyan inna bari wunee ground level eke un illanne ranil wa 😂 😂 😂 pakshe senior un mahindata wandagena hityata normal wage wayasin adu badu karayekta namenna kamati naa. 225 labbac naa ethana:ROFLMAO::ROFLMAO:
    hari pittani level eken y ranilwa illanne ithin :D dannwa pohottu karayo kalla kujithay kiyala me para :D ea 225ma epa nisa thama :D ithin pohottu karayone bahuthare. dan harine amaruwa. pittaniye un eka para pohottuwen ranilta harenna :D mona hethu nisada bn pohottu un ranil lagata chande danne :D ranilta bena bena canvasing giypu un :D malimawata denwa misak :D pohottuwe 69 lakse hitye rajapakshala nisa neweyda :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද.. 🤔
    සිරාවටම බන්. හරි ප්‍රතිපත්තියක් නෑ. මොලේකුත් නෑ. එහෙම ප්‍රතිපත්තිමය මට්ටමේ කිසිම දෙයක් කරල පෙන්නලත් නෑ. කිසිම ඉදිරියක් පේන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඡන්දයක් ගැන නෙමෙයි බන් වීඩියෝ එකේ කියන්නෙ. මොකක් හරි සමීක්ෂණයක නියැදියේ ප්‍රතිඵල හා සමස්තයේ ඇත්ත තත්වය අතර ඇති විය හැකි වෙනස්කම් ගැන උපකල්පන ගැන බන් කියන්නෙ. ඔතන ඡන්දෙ කියන එක උදාහරණයක් හා ක්ලික් බේට් එකක් විතරයි. පේන විදිහට ගොඩක් එවුන් වීඩියෝ එක බලන්නෙත් නෑ හෑලි ලියනවා. එක්කෝ බලලා වීඩියෝ එකෙන් උන්ගේ ඔලුවලට ගිහින් තියෙන්නෙ වෙන දෙයක්.

    මේ ත්‍රෙඩ් එකේම ගෝටා රට හදයි කියලා පල් හෑලි ලියපු එකෙකුත් ඡන්දෙ ගැන හෙන හෑලි ලියනවා වීඩියෝ එකවත් බලන්නෙ නැතුව. :lol: :lol:
    මෙන්න මෙක තමයි ඇත්ත.

    එයාගෙ poll එකේ තියන sampling errors ගැනත් කියනවා. මෙතැන comments කරපු බාගයක් වත් video එක full බලලා නෑ. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Honda.putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hari pittani level eken y ranilwa illanne ithin :D dannwa pohottu karayo kalla kujithay kiyala me para :D ea 225ma epa nisa thama :D ithin pohottu karayone bahuthare. dan harine amaruwa. pittaniye un eka para pohottuwen ranilta harenna :D mona hethu nisada bn pohottu un ranil lagata chande danne :D ranilta bena bena canvasing giypu un :D malimawata denwa misak :D pohottuwe 69 lakse hitye rajapakshala nisa neweyda :D
    sajiya dinanne echchrai man danne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රුචිරගේ ඇනලිස්ට් එක අනුව දිනන්නේ අනුර.මාර්ජින් ඔෆ් එරස් අඩුයි.ගැප් එක වැඩියී.මොකද සමීක්ෂණයට ගත්ත සාම්පල් සයිස් එක ලොකුයි.හැබැයි ඉතින් කාලයත් එක්ක මේවා වෙනස් වෙනවා.15 නාම යෝජනා බාර දීලා ටිකක් යනකොට ආයේ බලමු මොකෝ වෙන්නේ කියලා.