සහෝ, මේ තර්ක විතර්ක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වියවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්‍යේෂ්ඨ නීතිඥයින්...
ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්‍රීසි පිටපත්වල වෙනසක් කිව්වද?
මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව යමක් කියවලා තේරුම් ගනින්.....
කාට චන්දෙදුන්නත් කමක් නෑ, අඩුම ගානේ පුරවැසියෙක් විධියට රටේ නීතියක්, පනතක්, ව්‍යවස්ථාවක් සම්මත වෙන විදිය ඉන්ගෙන ගනින්.
උඹ ඔය කතාකරන ඉංග්‍රීසි සිංහල පිටපත්වල වෙනසක් තිබුණේ උඩරට ගිවිසුමේ...මේ ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි...
හතේ අටේ පන්තියක ඉන්න කබ්බෙක්ද කොහෙද?![]()




