ආචාර්ය හූල්ගේ තර්කය

Zer0wl_17

Active member
  • Jan 31, 2018
    364
    45
    28
    සහෝ, මේ තර්ක විතර්ක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වි‍යවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්‍යේෂ්ඨ නීතිඥයින්...

    ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්‍රීසි පිටපත්වල වෙනසක් කිව්වද?

    මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව යමක් කියවලා තේරුම් ගනින්.....

    කාට චන්දෙදුන්නත් කමක් නෑ, අඩුම ගානේ පුරවැසියෙක් විධියට රටේ නීතියක්, පනතක්, ව්‍යවස්ථාවක් සම්මත වෙන විදිය ඉන්ගෙන ගනින්.

    උඹ ඔය කතාකරන ඉංග්‍රීසි සිංහල පිටපත්වල වෙනසක් තිබුණේ උඩරට ගිවිසුමේ...මේ ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි...

    හතේ අටේ පන්තියක ඉන්න කබ්බෙක්ද කොහෙද? :no::no::no:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ව්‍යවස්ථාවේ හිලක් තිබුන හරි නැතා හරි දැන් ඔය ආප්ප ජනාධිපති ඒ කාලේ නිව්යෝක් ගිහිල්ලත් කිවා නේද ලෝකේ එකම එක්කෙනා එයැයි කියල තමන්ගේ බලතල අඩු කරගත්ත :baffled:
    මේ කියන විදිහට මූ අමු පච නෙ කියල තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතන අවුල තියෙන්නෙ 19 තියන පාර්ලිමේන්තු කාලය ගැන තියන වගන්ති වල නෙවෙනෙ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ ජනමතවිචාරනේකට යන්නෙ නැතුව ජනාධිපති බලතල අයින් කරන්න බැරි එකයි.. අද ගොඩක් වෙලාවට supreme court එක decision එක දෙයි.. එතකොට දැනගන්න පුලුවන් මොකකද ඖල කියල..

    IMG-20181113-WA0001.jpg

    That answer touch base on all the factors time/constitution/etc...machan... not only the time factor...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සහෝ, මේ තර්ක විතර්ක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වි‍යවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්‍යේෂ්ඨ නීතිඥයින්...

    ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්‍රීසි පිටපත්වල වෙනසක් කිව්වද?

    මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව යමක් කියවලා තේරුම් ගනින්.....

    කාට චන්දෙදුන්නත් කමක් නෑ, අඩුම ගානේ පුරවැසියෙක් විධියට රටේ නීතියක්, පනතක්, ව්‍යවස්ථාවක් සම්මත වෙන විදිය ඉන්ගෙන ගනින්.

    උඹ ඔය කතාකරන ඉංග්‍රීසි සිංහල පිටපත්වල වෙනසක් තිබුණේ උඩරට ගිවිසුමේ...මේ ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි...

    හතේ අටේ පන්තියක ඉන්න කබ්බෙක්ද කොහෙද? :no::no::no:

    :lol::lol::lol:Don't waste your time with class A morons!
     
    LOL අනේ තොගේ තර්ක...ඔය දෙකම බලල ගොනෝ මෙතන පුක දෙන්න අවේ....

    තෝ වගේ E - NEWS එකේ තියන ලබ්බම ස්හරේ කරලා පුක දෙනවා කියල හිතුවද.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    LOL අනේ තොගේ තර්ක...ඔය දෙකම බලල ගොනෝ මෙතන පුක දෙන්න අවේ....

    තෝ වගේ E - NEWS එකේ තියන ලබ්බම ස්හරේ කරලා පුක දෙනවා කියල හිතුවද.....

    හරි හරි.... බලලද ආවේ.... මවිල් තිබුණද? :lol::lol::lol::lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    මැතිවරණ කොමිසමේ ස්වාධීන සාමාජික ආචාර්ය හූල්ගේ නීතිඥයා, සිය සේවාදායකයා වෙනුවෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනහැර දැක්වූ තර්ක කෙටියෙන්..

    "පාර්ලිමේන්තුව විසුරුවාහැරීම බැලූබැල්මට නීත්‍යානුකූල නොවේ. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන Article 70 (1) ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇතත්, ජනාධිපතිවරයා එය උල්ලංඝණය කොට ඇත. "

    එමෙන්ම ව්‍යවස්ථාවේ Article 33 (2) ව්‍යවස්ථාව පමණක් ගෙන ජනාධිපතිවරයාට ක්‍රියාකල හැකි යයි තර්ක කරන්නේ නම්;

    "යම් අවස්ථාවක ජනාධිපතිවරයෙකු, පදවිය දැරීමට තරම් මානසික හැකියාවක් නැතැයි යන තර්කය මත දෝෂාභියෝග චෝදනාවකට ලක්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාට Article 33 (2) ව්‍යවස්ථාව පමණක් සලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද? ව්‍යවස්ථාවේ අනෙක් ප්‍රතිපාදන නොසකා හැරිය හැකිද?"

    "චන්ද පැවැත්වීම මෙන්ම, පැවැත්වූ චන්දවලින් ලැබුණු ප්‍රතිපල වලට ගරුකොට ක්‍රියාකිරීමද වැදගත්ය. ජනාධිපටි වරයෙකුට හිතූමනාපේ ජනතාව පත්කරගත් පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිනම් - එයින් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ මතය සෑම අවස්ථාවකම පර්මාධිපත්තිය හිමි ජනතාවගේ මතයට වඩා වැදගත් බවයි - එවැනි අවස්ථාවක් අර්ථදැක්විය හැක්කේ ඒකාධිපතිවාදී පාලන අවස්ථාවක් ලෙස පමණයි නේද?"

    Source : http://www.ft.lk/top-story/Longer-wait-for-SC-decision/26-666775

    EC Member Dr Hoole, in his petition, sought to clarify the legality of dissolving the Parliament by the President. Dr. Hoole’s Attorney-at-Law Hijaz Hisbullah told Court that his client was “deeply conscious” of the need to maintain a degree of neutrality, due to the position he holds as a member of the Election Commission, but cited Justice Mark Fernando’s 1999 Supreme Court ruling in the Karunatillake Vs. Dayananda Dissanayake case, filed against the indefinite postponement of elections for five provincial councils in August 1998, which held that the Elections Commission should have obtained a judicial order in order to implement election laws.

    Presenting his argument, Hisbullah noted that the proclamation that dissolves Parliament is ex facie illegal, as “there is only one article in the entire Constitution that allows for dissolution of Parliament by proclamation, and that is Article 70 (1).” The counsel noted that the President had avoided complying with that article when he dissolved Parliament.

    The lawyer for the EC member said they were arguing “elementary matters of constitutional law”. “If Article 33 (2) can stand alone, when the President is being impeached, for violating the constitution or because he is mentally unfit - that he may still proceed to dissolve Parliament under 33 (2)?” Hisbullah asked. He also told the Court that honouring the election result was also as important as holding elections and allowing people to exercise their franchise. “At an election all people gather to express an opinion. If we allow the President to dissolve Parliament at any time, it says that the opinion of the President trumps all other opinions. There is one word for that, my lords – dictatorship.”
    පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගෙ ඡන්ද මුදලට අරගෙන ජනාධිපතිගෙ මානසිකත්වය අවුල් කියල දෝෂාභියෝගයක් දැම්මොත්.ජනාධිපති කොච්චර හොද මානසික මට්ටමක හිටියත් වැඩක් වෙනවද?(ජනාධිපතිගේ මානසික තත්වය විනිශ්චය කිරීමට මානකයක් නැති නිසා) ඒක නිසා ජණාධිපති වෙනස් කිරීම ව්‍යවස්ථාදායකයට නොදී රටේ ජනතාවට දෙන එක නේද වඩා හොද?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    සහෝ, මේ තර්ක විතර්ක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වි‍යවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්‍යේෂ්ඨ නීතිඥයින්...

    ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්‍රීසි පිටපත්වල වෙනසක් කිව්වද?

    මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව යමක් කියවලා තේරුම් ගනින්.....

    කාට චන්දෙදුන්නත් කමක් නෑ, අඩුම ගානේ පුරවැසියෙක් විධියට රටේ නීතියක්, පනතක්, ව්‍යවස්ථාවක් සම්මත වෙන විදිය ඉන්ගෙන ගනින්.

    උඹ ඔය කතාකරන ඉංග්‍රීසි සිංහල පිටපත්වල වෙනසක් තිබුණේ උඩරට ගිවිසුමේ...මේ ව්‍යවස්ථා සංශෝධනයේ නෙමෙයි...

    හතේ අටේ පන්තියක ඉන්න කබ්බෙක්ද කොහෙද? :no::no::no:

    UMBA HARI MCHN..

    jvp PAKAYOO NODANNA DEYAK NA DANNA DEYAKUTH NA
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගෙ ඡන්ද මුදලට අරගෙන ජනාධිපතිගෙ මානසිකත්වය අවුල් කියල දෝෂාභියෝගයක් දැම්මොත්.ජනාධිපති කොච්චර හොද මානසික මට්ටමක හිටියත් වැඩක් වෙනවද?(ජනාධිපතිගේ මානසික තත්වය විනිශ්චය කිරීමට මානකයක් නැති නිසා) ඒක නිසා ජණාධිපති වෙනස් කිරීම ව්‍යවස්ථාදායකයට නොදී රටේ ජනතාවට දෙන එක නේද වඩා හොද?

    දෝෂාභියෝගයකින් ජනාධිපති කෙනෙක්ව පන්නන්න;

    1] පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් සම්මත වෙන්න ඕනෑ.

    2] ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරන්න ඕනෑ -

    රටේ නීතියට අනුව මානසික රෝගියෙක්, එනම් තමුන් කරන කියන දේ ගැන තමුන්ට අවබෝධයක් නැති කෙනෙක් කියලා සහතිකයක් දෙන්න පුලුවන් පිලිගත් මනෝ වෛද්‍යවරුන්ට විතරයි.

    එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මනෝ වෛද්‍ය මණ්ඩලයක් පත්කරණවා ඔවුන්ගේ නිගමනය දෙන්න. මනෝ වෛද්‍යවරුන් බහුතරයකගේ වෘත්තියමය නිගමනය මොහු මානසික රෝගියක් බව නම් ශ්‍රේෂ්ඨාධිකරණය එය පිලිගනියි.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දෝෂාභියෝගයකින් ජනාධිපති කෙනෙක්ව පන්නන්න;

    1] පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් සම්මත වෙන්න ඕනෑ.

    2] ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරන්න ඕනෑ -

    රටේ නීතියට අනුව මානසික රෝගියෙක්, එනම් තමුන් කරන කියන දේ ගැන තමුන්ට අවබෝධයක් නැති කෙනෙක් කියලා සහතිකයක් දෙන්න පුලුවන් පිලිගත් මනෝ වෛද්‍යවරුන්ට විතරයි.

    එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මනෝ වෛද්‍ය මණ්ඩලයක් පත්කරණවා ඔවුන්ගේ නිගමනය දෙන්න. මනෝ වෛද්‍යවරුන් බහුතරයකගේ වෘත්තියමය නිගමනය මොහු මානසික රෝගියක් බව නම් ශ්‍රේෂ්ඨාධිකරණය එය පිලිගනියි.
    මන්ත්‍රීලව සල්ලි වලට ගන්න පුලූවන් නම් දොස්තරලව සල්ලිවලට ගන්න එක කජ්ජක්ද. අධිකරණය පිළිගන්නෙ ඒ වාර්තාවනෙ. මගේ අදහසනම් ජනතා අධිකරණය ඔය සේරටම වඩා බලවත් වගේම සෑහෙන දුරට සාධාරණයි.පාර්ලිමේන්තුව විසුරුවා ලීමට ජනපතිට බලතල තියෙන කාල සීමාව අඩු කරන්න ඕන.නැත්නම් පත්වෙන ආණ්ඩුව පිස්සු කෙලින්න ගත්තොත් රටම ඉවරයි.අවුරුදු 4ක් විතර බලන් ඉන්න වෙනවා.එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි.විපක්ෂයටත් බලය තියෙන්න ඕන අධිකරණ තීන්දුවක් හරහා ජනපතිට නියෝග කරන්න පාර්ලිමේන්තුව විසුරුවන්න(සාධාරණ හේතු මත උදා.ආන්ඩු පක්ෂය ඡන්ද පොරොන්දු කඩ කිරීම/මූල්‍ය අක්‍රමිකතා සිදු කිරීම/රාජ්‍ය දේපල අවභාවිතය වගේ දේවල් සාක්ෂි සහිතව ඔප්පු කිරිම තුලින්)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Why dont you "educate" us about the meaning of the "Counsel????" and the difference between a counsel and a lawyer. :):)

    මචං මංගලගෙන් අහල ඌත් දන්නේ නැත්නම් කියපන්.....