ආටිචෝක් / ලංසි බිජු
ආටිචෝක් / ලංසි බිජු
තම්බාගත් මෙම අල රසවත් කෑමක්. උණුපිට වඩාත් රසයි. පිෂ්ටය අඩු අල වර්ගයක්. තැම්බූ අලවල පිටින් ඇති රළු පොත්ත ඉවත් කළ පසු මාංසල ස්ථර දෙකක් පිහිටනවා. මැද කොටස ස්වරූපයෙන් බීජයක් වැනියි.
මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය කවුරුන් හෝ දන්නවද?
උද්භිද නාමය Calathea allouia Flower Sri Lanka ස්තුතියි ඔබට.