ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙක‍යි බන් තව ටික කාල‍යක් දෙමු ලොක්කට! පොර මොනවා හරි කර‍යි!

    මොනව කරන්නද බන් කෙහෙලිය රඹුකවැල්ල කියනවා කේපීට සමාව දුන්නොත් පුදුම වෙන්නෙ නෑලු ඒ කියන්නෙ ඊට වඩා කෙලි සෙල්ලම් ඇතුලෙ යනවා ඌට ඒක අහල පදුම නොවෙන්න තරම් තව උන් කියනවා කේපීව දාලා උ‍තුරෙ මහ ඇමති කරනවාලු යකෝ ඒ කාලෙ රට බෙදන්න යනවා කියල හංසායාට මඩ ගහපු උන්ට දැන් වෙන්න යන දේ පේන්නෙ නැද්ද දැන් කරන්න යන්නෙ රට බෙදල කොටියටම දෙන්න යන එකනෙ උඹල වාහන ගන්න අලුත් ස්ටොක් එක එනකම් ඇගිලි ගැන ගැන කිරි බොන්නෙ නැතුව වතුර බිබී ඉදපන් වාහන ස්ටෝක් එක ආවම ඒවා ගන්න එකෙක්වත් පන පිටින් ඉන්න එකක් නෑ පාන් පිටි ගනන් ගියා ආප ගමන් ගෑස් වැඩි කරා ආපු ගමන් ගෑස් වැඩි කරා ආපු ගමන් (උන් හිතනවා ඇති උන්ට ඡන්දෙ දුන්නු ‍එකේ හරක් වගේ අමුවෙන් කොල කාපුවාවෙ කියල ) මට නම් මීට වඩා කියන්න දෙවල් නෑ තෙරෙන එකාට මේවා දැක්කම තේරෙනවා ඉස්සරහට වෙන්න යන දේ ඉදල බලපල්ලකො තාම ගෙවල් වල කුස්සියට විතරයි මොටාර් ගහන්නෙ පර්ස් එකටත් ග්‍රෙනේඩ් එකක් වැදුන දාටත් මින්ස්සු කළ ගුණ සලක සලක ඉදිවී ඇයි මේ රටේ ඉන්න උන් කියන්නෙ කොටි හිටියත් උන් අපිව මරන එකේ මහින්ද අපිව මැරුවම මොකෝ කියල‍නේ
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙක‍යි පොර මෙ දවස්වල කරන එවා ගැන මටත් හරි‍යට වැටහෙන්නෙ නැහැ! හරි කි‍යපන් බලන්න මහින්ද නැතුව රට පාලන‍ය කරන්න වෙන කව්ද ඉන්නෙ කි‍යලා! මටනම් විස්වාශ‍යි මහින්ද රට ගොඩගන්නවා කි‍යලා!

    මට හරි සන්තෝසයි මහරජා නාමල්ට හෙටක් ප්‍රොජෙක්ට් එක එලටම කරගෙන යනව දකිනකොට නුදුරු අනාගතයේම සිරිලංකාව යන කලදසාව ගැන හිතාගන්න පුලුවන්
    අපිත් දායකවෙමු
    PROJECT නාමල්ට හෙටක්

    ඔබගේ දායකත්ව‍ය බලාපොරොත්තු වෙමු
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    bin laden

    Banned
    e godak ewa.. chandrikage kale agreement gahala... funds apuwa.. ewa hodai.... guwal palam wedak ne ne.. minissunta hawaneta thel tikak gahanna thiya bus eka yanna salli nettam....

    ape rate production eka wedi wenawa nam oya palam watinawa.. nettam therumak ne...

    thawa kiyapan..

    බලපන් ගමෙ හැම පාරකටම වගෙ කොන්ක්‍රිට් දාලා ති‍යෙන්නෙ!
    අනික තම‍යි හැම එකාම පස්ස ගහාපු නොරොච්චොලෙ විදුලි බලාගාර‍ය! රටකට ඔනෙ මහින්දවගෙ එඩිතර නා‍යක‍යෙක් මිසක් පො-ඩ‍යල් නෙමෙ!
     
    bin laden

    Banned
    මට හරි සන්තෝසයි මහරජා නාමල්ට හෙටක් ප්‍රොජෙක්ට් එක එලටම කරගෙන යනව දකිනකොට නුදුරු අනාගතයේම සිරිලංකාව යන කලදසාව ගැන හිතාගන්න පුලුවන්
    අපිත් දායකවෙමු
    PROJECT නාමල්ට හෙටක්

    ඔබගේ දායකත්ව‍ය බලාපොරොත්තු වෙමු
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙක‍යි බන් ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව අපිත් මහන්සිවෙන්න ඔනෙ! එතකොට තම‍යි රටක් දි‍යුනුවෙන්නෙ!
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙක‍යි බන් ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව අපිත් මහන්සිවෙන්න ඔනෙ! එතකොට තම‍යි රටක් දි‍යුනුවෙන්නෙ!

    aniwa. eth ithin issarahata rata diyunu wenne naha bayawenna epa. issara lankawa thibila thiyenne development index (or something like that) 87(as i remember) dan 130ta. e kiyanne rata diyunu wena eka godak adu wela kiyalane. cheers for all the voters of maharajanan wahanse. hooooooooooo :lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    machan lankawa diyunu karanna wenna athi neda K.P nidahas karala uuwa north province eke maha amathi kama denneth ekata wenna athi mage hithe... mata hina yanawane ban owa ahala. mara athal
     
    මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!
     
    එකනෙ මන් මුලින්ම කිව්වෙ පොර මෙදවස්වල කරන අමුතු‍යි තම‍යි! අපි තව අව්රුද්දක් දෙකක් බලමු! එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන්!
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!

    eheta yanna puluwannam kochchara hodada ban, adugane hoda ratak, cool eke hitiyahaki, dan lankawata tamil buddimaththu gennanawane ithin lankawe sinhala kollo rata arala yay aniwa mokada mehe unta padi naha,job naha, asiyawe ashcharyane ban okata kiyanne man danna widiyata.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ethakan navy eka kale malu allana eka. air force eka kale sarungal yawana eka. general thamayi pora. guwan/ nawuka hamudhapathila kabbo. hari, oyage mole maarane?:rofl:
    eka thamai...SF porada..KP, karuna..anna porawal..:lol:
    minimarala thrasthawadi weda karala..dalada maligawata bombath gahala dan raja sapa windinne.. neda? anna porawal ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    එකනෙ මන් මුලින්ම කිව්වෙ පොර මෙදවස්වල කරන අමුතු‍යි තම‍යි! අපි තව අව්රුද්දක් දෙකක් බලමු! එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන්!

    wena monawa karannada thawa 2-3 yr neme 7yr withara nna wenawa bayawenna epa.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අපි තව අව්රුද්දක් දෙකක් බලමු! එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන්!

    ඔව් ඔව්, ලෝකෙ ගොඩාක් මහින්ද වගේ දූර්දර්ශී නායකයින් ගැන උදාහරණ තියෙනවානෙ.

    1.සිම්බාබ්වේ නායක මුගාබේ - 2008දී උද්ධමනය 11,200,000,000%
    (Source : http://en.wikipedia.org/wiki/Zimbabwe#Hyperinflation_2003-2009 )

    2.උතුරු කොරියාවේ කිම් ජොං ඉල් - උතුරු කොරියානු දරුවන්ගෙන් 44% දරුණු මන්දපෝශණය. දරුණු සාගතයක් නිසා 1997 වනවිට මිලයන2ක් පමණ කුසගින්නේ මියගිය බව ඇස්තමේතු කෙරේ. (Source : http://en.wikipedia.org/wiki/North_Korea#Famine )

    3.බුරුමයේ හමුදා ජුන්ටා නායක ජෙනරාල් නෙ වින් - (මේ ජෙනරාල් මහින්දගේ හොඳ යාලුවෙක්, මහින්ද හාල් හොයන්න 2008දී එහෙ ගියා මතකද?)හාමුදුරුවරුන් අමු අමුවෙ මරා දමන, ලෝකයේ දෙවන විශාලතම මත්ද්‍රව‍ය නිපදවන්නා හා අපනයනය කරන්නා. මහින්ද ගියේ මේ රටට තමයි Source : https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bm.html )
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බලපන් ගමෙ හැම පාරකටම වගෙ කොන්ක්‍රිට් දාලා ති‍යෙන්නෙ!
    අනික තම‍යි හැම එකාම පස්ස ගහාපු නොරොච්චොලෙ විදුලි බලාගාර‍ය! රටකට ඔනෙ මහින්දවගෙ එඩිතර නා‍යක‍යෙක් මිසක් පො-ඩ‍යල් නෙමෙ!
    ඔතනට ඇප්ලයි වෙන්නෙ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියන තියරි එක සහෝදරයා. ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    eka thamai...SF porada..KP, karuna..anna porawal..:lol:
    minimarala thrasthawadi weda karala..dalada maligawata bombath gahala dan raja sapa windinne.. neda? anna porawal ;)

    menna innawa dial eka
    aranthalawa.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!
    රටක් හදන්න නම් හැමෝම වැඩ කරන්න ඕන තමයි. ජපානෙ හදපු නායකයො මුලින්ම හිතුවෙ රට හදන්න ඕන කියන එකයි..තමන් හැදෙන්න ඕන කියන එක නෙමෙයි..ඒකයි මේ දෙකේ තියෙන වෙනස.
     
    bin laden

    Banned
    ඔව් ඔව්, ලෝකෙ ගොඩාක් මහින්ද වගේ දූර්දර්ශී නායකයින් ගැන උදාහරණ තියෙනවානෙ.

    1.සිම්බාබ්වේ නායක මුගාබේ - 2008දී උද්ධමනය 11,200,000,000%
    (Source : http://en.wikipedia.org/wiki/Zimbabwe#Hyperinflation_2003-2009 )

    2.උතුරු කොරියාවේ කිම් ජොං ඉල් - උතුරු කොරියානු දරුවන්ගෙන් 44% දරුණු මන්දපෝශණය. දරුණු සාගතයක් නිසා 1997 වනවිට මිලයන2ක් පමණ කුසගින්නේ මියගිය බව ඇස්තමේතු කෙරේ. (Source : http://en.wikipedia.org/wiki/North_Korea#Famine )

    3.බුරුමයේ හමුදා ජුන්ටා නායක ජෙනරාල් නෙ වින් - (මේ ජෙනරාල් මහින්දගේ හොඳ යාලුවෙක්, මහින්ද හාල් හොයන්න 2008දී එහෙ ගියා මතකද?)හාමුදුරුවරුන් අමු අමුවෙ මරා දමන, ලෝකයේ දෙවන විශාලතම මත්ද්‍රව‍ය නිපදවන්නා හා අපනයනය කරන්නා. මහින්ද ගියේ මේ රටට තමයි Source : https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bm.html )

    උබ දාලාති‍යෙන අනි එවා ගැන මම් දන්නෙ නැහැ! හැබැ‍යි බුරුම‍යට ගි‍යානම් එ ගි‍යෙ ‍යුද්දෙදි දක්වපු සහ‍යොග‍යට කලගුන දක්වන්න කි‍යලා තම‍යි මම හීතන්නෙ!