මෙකයි බන් තව ටික කාලයක් දෙමු ලොක්කට! පොර මොනවා හරි කරයි!
මෙකයි පොර මෙ දවස්වල කරන එවා ගැන මටත් හරියට වැටහෙන්නෙ නැහැ! හරි කියපන් බලන්න මහින්ද නැතුව රට පාලනය කරන්න වෙන කව්ද ඉන්නෙ කියලා! මටනම් විස්වාශයි මහින්ද රට ගොඩගන්නවා කියලා!









e godak ewa.. chandrikage kale agreement gahala... funds apuwa.. ewa hodai.... guwal palam wedak ne ne.. minissunta hawaneta thel tikak gahanna thiya bus eka yanna salli nettam....
ape rate production eka wedi wenawa nam oya palam watinawa.. nettam therumak ne...
thawa kiyapan..
මට හරි සන්තෝසයි මහරජා නාමල්ට හෙටක් ප්‍රොජෙක්ට් එක එලටම කරගෙන යනව දකිනකොට නුදුරු අනාගතයේම සිරිලංකාව යන කලදසාව ගැන හිතාගන්න පුලුවන්
අපිත් දායකවෙමු
PROJECT නාමල්ට හෙටක්
ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙමු![]()
මෙකයි බන් ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව අපිත් මහන්සිවෙන්න ඔනෙ! එතකොට තමයි රටක් දියුනුවෙන්නෙ!



මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!aniwa. eth ithin issarahata rata diyunu wenne naha bayawenna epa. issara lankawa thibila thiyenne development index (or something like that) 87(as i remember) dan 130ta. e kiyanne rata diyunu wena eka godak adu wela kiyalane. cheers for all the voters of maharajanan wahanse. hooooooooooo![]()
machan lankawa diyunu karanna wenna athi neda K.P nidahas karala uuwa north province eke maha amathi kama denneth ekata wenna athi mage hithe... mata hina yanawane ban owa ahala. mara athal
මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!
eka thamai...SF porada..KP, karuna..anna porawal..ethakan navy eka kale malu allana eka. air force eka kale sarungal yawana eka. general thamayi pora. guwan/ nawuka hamudhapathila kabbo. hari, oyage mole maarane?![]()


එකනෙ මන් මුලින්ම කිව්වෙ පොර මෙදවස්වල කරන අමුතුයි තමයි! අපි තව අව්රුද්දක් දෙකක් බලමු! එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන්!
අපි තව අව්රුද්දක් දෙකක් බලමු! එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන්!
ඔතනට ඇප්ලයි වෙන්නෙ මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියන තියරි එක සහෝදරයා.බලපන් ගමෙ හැම පාරකටම වගෙ කොන්ක්‍රිට් දාලා තියෙන්නෙ!
අනික තමයි හැම එකාම පස්ස ගහාපු නොරොච්චොලෙ විදුලි බලාගාරය! රටකට ඔනෙ මහින්දවගෙ එඩිතර නායකයෙක් මිසක් පො-ඩයල් නෙමෙ!

eka thamai...SF porada..KP, karuna..anna porawal..
minimarala thrasthawadi weda karala..dalada maligawata bombath gahala dan raja sapa windinne.. neda? anna porawal![]()
what u want me to say....
රටක් හදන්න නම් හැමෝම වැඩ කරන්න ඕන තමයි. ජපානෙ හදපු නායකයො මුලින්ම හිතුවෙ රට හදන්න ඕන කියන එකයි..තමන් හැදෙන්න ඕන කියන එක නෙමෙයි..ඒකයි මේ දෙකේ තියෙන වෙනස.මුකුත් ඔනෙ නැහැ! ජපානෙ ගැන හිතපන්!
ඔව් ඔව්, ලෝකෙ ගොඩාක් මහින්ද වගේ දූර්දර්ශී නායකයින් ගැන උදාහරණ තියෙනවානෙ.
1.සිම්බාබ්වේ නායක මුගාබේ - 2008දී උද්ධමනය 11,200,000,000% (Source : http://en.wikipedia.org/wiki/Zimbabwe#Hyperinflation_2003-2009 )
2.උතුරු කොරියාවේ කිම් ජොං ඉල් - උතුරු කොරියානු දරුවන්ගෙන් 44% දරුණු මන්දපෝශණය. දරුණු සාගතයක් නිසා 1997 වනවිට මිලයන2ක් පමණ කුසගින්නේ මියගිය බව ඇස්තමේතු කෙරේ. (Source : http://en.wikipedia.org/wiki/North_Korea#Famine )
3.බුරුමයේ හමුදා ජුන්ටා නායක ජෙනරාල් නෙ වින් - (මේ ජෙනරාල් මහින්දගේ හොඳ යාලුවෙක්, මහින්ද හාල් හොයන්න 2008දී එහෙ ගියා මතකද?)හාමුදුරුවරුන් අමු අමුවෙ මරා දමන, ලෝකයේ දෙවන විශාලතම මත්ද්‍රවය නිපදවන්නා හා අපනයනය කරන්නා. මහින්ද ගියේ මේ රටට තමයි Source : https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bm.html )