ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

:lol:හී..අපේ කූල්කසුන්ගේ පෝස්ට් එක උපුටාගන්න හිතුනත්,ආයෙ අතෑරලා දැම්මා....
ඔවු...මිනිස්සු පටි තද කරගනිල්ලා...අදට වඩා හෙට..හෙට...හෙට!
කිව්වෙත් අනාගතයක්(අනාගැනීම?)ගැන නේ..ඉතිං..හරි නේන්නම්...අනාගතය තාම ආවෙ නෑ..:P:P:P
ඇමති රොත්ත 30ට බස්සනවා...දැන් කීයද. නි ඇ සහ ඇමති සමානයි.කාර්ය මන්ඩලය -පහසුකම්-වැටුප් සමානයි.දැන් කවුද රැවටුනේ?
 
madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    ane pakooooooo ubala wahu kiri beeeeela hedila den wahu kirima illanawa pita rata keriyannta puka nedeeeee lankawa newm elakiriwath beeeeepankooooooo mulu ratatama puka nodeeeeeeee
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ane pau lokkata baninna epa.. eyata p**a deta ayatath mukuth kiyanna epa.. me dawas wala badu ganan yana widiyata eyalage mole vikara welaa thiyenne.. api eyalata anukampa karanna ona .. eyala manasika rogin kiyala kon karanna epa ,,, pau ne modayo unoth kollo ne
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ලෝකයේ අසමත් රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාවට 25 වන ස්ථානය
    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 22, ප.ව.6.50)

    ලෝකයේ අසමත් රටවල් අතරින් ශ්‍රී ලංකාව 25 වන තැනට පත්ව සිටී.

    අසමත් රටවලින් ප්‍රමුඛස්ථානය හිමිව තිඛෙන්නේ සෝමාලියාවටයි.

    ඇමරිකාවේ වාණිජ සඟරාවක් මගින් කරන ලද සමීක‍ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවකින් මේ බව ප්‍රකාශ වී තිබේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිටියේ 22 වන ස්ථානයේයි.

    ලෝකයේ සාමකාමී හොඳම රට ලෙස තේරී පත්ව සිටින්නේ නොර්වේ යි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=13829
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol:හී..අපේ කූල්කසුන්ගේ පෝස්ට් එක උපුටාගන්න හිතුනත්,ආයෙ අතෑරලා දැම්මා....
    ඔවු...මිනිස්සු පටි තද කරගනිල්ලා...අදට වඩා හෙට..හෙට...හෙට!
    කිව්වෙත් අනාගතයක්(අනාගැනීම?)ගැන නේ..ඉතිං..හරි නේන්නම්...අනාගතය තාම ආවෙ නෑ..:P:P:P
    ඇමති රොත්ත 30ට බස්සනවා...දැන් කීයද. නි ඇ සහ ඇමති සමානයි.කාර්ය මන්ඩලය -පහසුකම්-වැටුප් සමානයි.දැන් කවුද රැවටුනේ?

    කූල් කසුන් බොරුකාර තක්කඩියට මම හොඳ උත්තරයක් දුන්නා, මුනුත් හරියට අර කිතුලට නැගලා මාට්ටු වුනු එවුන් වගේ, උත්තර තියෙනවා...:D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලෝකයේ අසමත් රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාවට 25 වන ස්ථානය
    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 22, ප.ව.6.50)

    ලෝකයේ අසමත් රටවල් අතරින් ශ්‍රී ලංකාව 25 වන තැනට පත්ව සිටී.

    අසමත් රටවලින් ප්‍රමුඛස්ථානය හිමිව තිඛෙන්නේ සෝමාලියාවටයි.

    ඇමරිකාවේ වාණිජ සඟරාවක් මගින් කරන ලද සමීක‍ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවකින් මේ බව ප්‍රකාශ වී තිබේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිටියේ 22 වන ස්ථානයේයි.

    ලෝකයේ සාමකාමී හොඳම රට ලෙස තේරී පත්ව සිටින්නේ නොර්වේ යි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=13829

    baya wenna epa... mahinda mama lankawata gold medal eka ayan dei..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකාව කියන්නේ ලබන ආදයමෙන් ගත්ත ණය වල පොළී ගෙවන රටක් , ඒක වරද්ද ගත්තේ 1978 දී. ඉතින් මේව අඩුකරන්න මහජනයාට බදු පණවනව , වාහන මිල අඩුවුනේ ලෝක බැංකුවෙන් ණය වගයක් ගැනීමේ උවමනාව මත , පාන් පිටි මිල වැඩිනම් ඒක වැඩිකරන්න වෙනව , හැමදේකටම සහන දෙන්න බෑනේ , දැන් එකෙක්වත් කියනවද ගොවියන්ට දෙන පොහොර ගැන?? හාල්පිටි වලින් ඉදිආප්ප කාපල්ලකො , උදේට බත් ටිකක් කාපල්ලකො , ඇයි උබලට බැරිද?? මොනවහරි පොඩ්ඩක් එහෙ මෙහෙ උනගමන් ලොකෙ විනාස වෙනව වගේ බෙරිහන් දෙනව ,ගමේ පොඩි මිනිහ එච්චර කෑ ගහන්නෑ , මුන්ට පාන් කන්න සල්ලි නෑ , ADSl , 3G වලට ගෙවන්න නම් සල්ලි තියෙනවා

    අනේ පොන්නයෝ, ADSL/3G තියෙන මිනිස්සු ගැනද මේ කතාකරන්නේ?

    මේ කතාකරන්නේ මාසෙකට රුපියල් 10,000-20,000 අතර මුදලකින් 4-5 දෙකුගෙන් යුතු පවුලක් මුලු මාසෙම යැපෙන්නෙ කොහොමද කියන එක.

    තොට නොතේරුනාට, තෝගේ ආඩම්බරකාර අප්පච්චිට නොතේරුනාට මේ රටේ බහුතරය, ඒ කියන්නේ පෝලිමේ ගිහිල්ලා අප්පොච්චිට කළගුණ සලකපු අහිංසකයෝ ඔය වගේ ආදායමකින් තමයි ජීවත්වෙන්නේ, දැන්වත් දැනගනින් බූරුවා....

    දැන් 1978 නය ගැන කියනවා. බූරුවෝ, 1978 කරපු ගොන්කන් කරන්නද තොපි ආන්ඩු ගත්තේ?

    දැන් තොපි දිගට හරහට ණය ගන්නේ 1978-1989 ණය ගෙවන්නද?

    බොල ගොනෝ, දැන් ණය ගන්නේ ආඩම්බරකාර තාත්තා ගත්ත ණය ගෙවන්නයි එයා ගෙ ලොකු ඇන්ටී, චන්ද්‍රිකා ගත්ත නය ගෙවන්නයි. නොදන්න රෙද්දවල් ගිරවා වගේ කියවන්න එපා.

    අනික තොට පාන් ගනන් නම් බත් කන්න පුලුවන් වුනාට බාලම නාඩු හාලුත් අතගගා ඉඳලා ගණන්වැඩි නිසා යන්න යන මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා.

    තෝ කවද්ද කඩේකට ගිහින් හම්බ කරපු සල්ලි වලින් ගෙදරට පිටි පැකට එකක් වත් ගත්තේ. දෙමව්පියන්ගෙන් කකා දොඩවන නරි.

    සීනි 250, බාල නාඩු හාල් කිලෝ එකයි, එළෝලු දෙකතුනකුයි අමාරුවෙන් අරගන්න මිනිස්සු කී ලක්සයක් ඉන්නවද?

    එතකොට ඒ නිමිස්සු අඳින්නේ පලදින්නේ නැද්ද? හෙලුවෙන් ඉන්නද? බස් එකේ කෝච්චියේ යන්නෙ නැද්ද? උන්ගේ ළමයි ඉගෙන ගන්නෙ නැද්ද?

    ඉස්කෝලෙන් අරකට මේකට සල්ලි එවපන් කියලා තුන්ඩු එවනකොට ඒ අසරණ ළමයි මොකද කරන්නේ? උඹ හිතුවද දුපත් මිනිහෙකුට පවුලක් නඩත්තු කරන එක, ළමයි ඉස්කෝලෙ යවන එක ලේසියි කියලා?

    පොහොර සහනාධාරෙ? බූරුවෝ පොහොර සහනාධාරෙ දෙන්නෙ වී ගොවියාට විතර බව තෝ දන්නෙම නැද්ද?

    මේ රටේ ඉන්නෙ වී ගොවියෝ විතරද? එලවලු කොටුවක් වවන එකා පොහොර ටිකක් ගහන්නේ කොහොමද? තෙල් ටිකක් ගහන්නේ කොහොමද? තෙල් පොහොර නැතුව වගාව පාලු වුනාම උගෙ ගෑනියි ළමයයි නඩත්තු කරන්නේ තොගෙ ආඩම්බර කාර අප්පච්චිද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol:හී..අපේ කූල්කසුන්ගේ පෝස්ට් එක උපුටාගන්න හිතුනත්,ආයෙ අතෑරලා දැම්මා....
    ඔවු...මිනිස්සු පටි තද කරගනිල්ලා...අදට වඩා හෙට..හෙට...හෙට!
    කිව්වෙත් අනාගතයක්(අනාගැනීම?)ගැන නේ..ඉතිං..හරි නේන්නම්...අනාගතය තාම ආවෙ නෑ..:P:P:P
    ඇමති රොත්ත 30ට බස්සනවා...දැන් කීයද. නි ඇ සහ ඇමති සමානයි.කාර්ය මන්ඩලය -පහසුකම්-වැටුප් සමානයි.දැන් කවුද රැවටුනේ?

    අපිද???:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ පොන්නයෝ, ADSL/3G තියෙන මිනිස්සු ගැනද මේ කතාකරන්නේ?

    මේ කතාකරන්නේ මාසෙකට රුපියල් 10,000-20,000 අතර මුදලකින් 4-5 දෙකුගෙන් යුතු පවුලක් මුලු මාසෙම යැපෙන්නෙ කොහොමද කියන එක.

    තොට නොතේරුනාට, තෝගේ ආඩම්බරකාර අප්පච්චිට නොතේරුනාට මේ රටේ බහුතරය, ඒ කියන්නේ පෝලිමේ ගිහිල්ලා අප්පොච්චිට කළගුණ සලකපු අහිංසකයෝ ඔය වගේ ආදායමකින් තමයි ජීවත්වෙන්නේ, දැන්වත් දැනගනින් බූරුවා....

    දැන් 1978 නය ගැන කියනවා. බූරුවෝ, 1978 කරපු ගොන්කන් කරන්නද තොපි ආන්ඩු ගත්තේ?

    දැන් තොපි දිගට හරහට ණය ගන්නේ 1978-1989 ණය ගෙවන්නද?

    බොල ගොනෝ, දැන් ණය ගන්නේ ආඩම්බරකාර තාත්තා ගත්ත ණය ගෙවන්නයි එයා ගෙ ලොකු ඇන්ටී, චන්ද්‍රිකා ගත්ත නය ගෙවන්නයි. නොදන්න රෙද්දවල් ගිරවා වගේ කියවන්න එපා.

    අනික තොට පාන් ගනන් නම් බත් කන්න පුලුවන් වුනාට බාලම නාඩු හාලුත් අතගගා ඉඳලා ගණන්වැඩි නිසා යන්න යන මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා.

    තෝ කවද්ද කඩේකට ගිහින් හම්බ කරපු සල්ලි වලින් ගෙදරට පිටි පැකට එකක් වත් ගත්තේ. දෙමව්පියන්ගෙන් කකා දොඩවන නරි.

    සීනි 250, බාල නාඩු හාල් කිලෝ එකයි, එළෝලු දෙකතුනකුයි අමාරුවෙන් අරගන්න මිනිස්සු කී ලක්සයක් ඉන්නවද?

    එතකොට ඒ නිමිස්සු අඳින්නේ පලදින්නේ නැද්ද? හෙලුවෙන් ඉන්නද? බස් එකේ කෝච්චියේ යන්නෙ නැද්ද? උන්ගේ ළමයි ඉගෙන ගන්නෙ නැද්ද?

    ඉස්කෝලෙන් අරකට මේකට සල්ලි එවපන් කියලා තුන්ඩු එවනකොට ඒ අසරණ ළමයි මොකද කරන්නේ? උඹ හිතුවද දුපත් මිනිහෙකුට පවුලක් නඩත්තු කරන එක, ළමයි ඉස්කෝලෙ යවන එක ලේසියි කියලා?

    පොහොර සහනාධාරෙ? බූරුවෝ පොහොර සහනාධාරෙ දෙන්නෙ වී ගොවියාට විතර බව තෝ දන්නෙම නැද්ද?

    මේ රටේ ඉන්නෙ වී ගොවියෝ විතරද? එලවලු කොටුවක් වවන එකා පොහොර ටිකක් ගහන්නේ කොහොමද? තෙල් ටිකක් ගහන්නේ කොහොමද? තෙල් පොහොර නැතුව වගාව පාලු වුනාම උගෙ ගෑනියි ළමයයි නඩත්තු කරන්නේ තොගෙ ආඩම්බර කාර අප්පච්චිද?
    :yes::yes::yes::yes::D
     
    boy_kk

    Member
    Mar 31, 2010
    1,024
    36
    0
    Not Sure

    Maxa kathawa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගමේ පොඩි මිනිහ එච්චර කෑ ගහන්නෑ , මුන්ට පාන් කන්න සල්ලි නෑ

    බොල නරියෝ, උඹ හිතුවද මේකෙ මේ කෑගහන කොල්ලෝ කෙල්ලෝ බෙරිහන් දෙන්නේ උන්ට බඩගිනි හින්දා කියලා?:P:rofl:

    තොගෙ මොලේ තියෙන්නේ උණ්ඩුකපුච්චයටත් යටින්ද?:rolleyes:

    යකෝ, ගමේ පොඩි මිනිහා කෑගහන්නේ නැත්තේ, අපිට වගේ කෑගගහා ඉන්න ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ, දරුවෝ බඩගින්නේ නිසා 24/7 වැඩ කරන්න ඕනෙ, අපි ඉගෙන ගත්ත නිසා, පඩි හොඳ නිසා, විවේක කාලය තියෙන නිසා මේවා කරනවා.

    අපි කෑගහන්නේ උන් වෙනුවෙන් , නැත්ට්නම් මොන පු** අමාරුවටද? ආතල් එකේ ෆිල්ම් එකක් ඩවුන් ලෝඩ් කරගෙන, කූල් බියර් එකකුත් ලඟින් තියාගෙන සැප පුටුවකට වෙලා ඉන්න පුලුවන් අපිට.

    ආඩම්බර කාර තාත්තා කොච්චර බදු ගැහුවත් මැලේසියන් රින්ගිට් වලින් හම්බු කරලා, රුපියල් වලට හරවන මට ගානක් නෑ.මේකෙ ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හොඳ පවුල්වල එවුන්. උන්ටත් අඩු පාඩු නෑ.

    අපිට අඩුවක් නෑ, අඩුව තියෙන්නේ අහිංසකයට, හඬක් නැත්තෙත් උන්ටමයි.

    මොකද ලේක් හවුසියෙන්, රජයේ රූපවාහිනියෙන් බඩු ගනන් නිසා දුක් විඳිනා එවුන්ගේ දුක කියනවද?. ඒකයි මේ කියන්නේ.
     
    Sahathika aththa machan... :yes::yes::yes::yes:

    Methana inna godak un hodata igenagena hoda jobs karana ewun... unta ganak ne badumila wedi una kiyala... eth ape gamwala keedenak nana dukwidinawada?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බොල නරියෝ, උඹ හිතුවද මේකෙ මේ කෑගහන කොල්ලෝ කෙල්ලෝ බෙරිහන් දෙන්නේ උන්ට බඩගිනි හින්දා කියලා?:P:rofl:

    තොගෙ මොලේ තියෙන්නේ උණ්ඩුකපුච්චයටත් යටින්ද?:rolleyes:

    යකෝ, ගමේ පොඩි මිනිහා කෑගහන්නේ නැත්තේ, අපිට වගේ කෑගගහා ඉන්න ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ, දරුවෝ බඩගින්නේ නිසා 24/7 වැඩ කරන්න ඕනෙ, අපි ඉගෙන ගත්ත නිසා, පඩි හොඳ නිසා, විවේක කාලය තියෙන නිසා මේවා කරනවා.

    අපි කෑගහන්නේ උන් වෙනුවෙන් , නැත්ට්නම් මොන පු** අමාරුවටද? ආතල් එකේ ෆිල්ම් එකක් ඩවුන් ලෝඩ් කරගෙන, කූල් බියර් එකකුත් ලඟින් තියාගෙන සැප පුටුවකට වෙලා ඉන්න පුලුවන් අපිට.

    ආඩම්බර කාර තාත්තා කොච්චර බදු ගැහුවත් මැලේසියන් රින්ගිට් වලින් හම්බු කරලා, රුපියල් වලට හරවන මට ගානක් නෑ.මේකෙ ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හොඳ පවුල්වල එවුන්. උන්ටත් අඩු පාඩු නෑ.

    අපිට අඩුවක් නෑ, අඩුව තියෙන්නේ අහිංසකයට, හඬක් නැත්තෙත් උන්ටමයි.

    මොකද ලේක් හවුසියෙන්, රජයේ රූපවාහිනියෙන් බඩු ගනන් නිසා දුක් විඳිනා එවුන්ගේ දුක කියනවද?. ඒකයි මේ කියන්නේ.

    අනිවා මචන් ‍මේකෙ සල්ලි නැති උන් ගොඩක් අඩුයි. හි‍ටියත් ඉන්නෙ යුනි යන උන් ඒත් 20-30ක් ඇති
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අනේ බොල කිරිපිටි , පාන්පිටි ටිකක් ගණන් ගියාට මොකද වෙන්නේ. ඕව හැමදාම එකම ගානට තියන්න පුලුවන්ද? :angry:
    ඒ වගෙද දැන් අපිට ආතල් එකේ ප්‍රාඩෝ,බෙන්ස් ,ඉන්ටෙර්කූලර් වල යන්න පුලුවන්නේ.:yes::D
     
    Last edited:

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    අනේ පොන්නයෝ, ADSL/3G තියෙන මිනිස්සු ගැනද මේ කතාකරන්නේ?

    මේ කතාකරන්නේ මාසෙකට රුපියල් 10,000-20,000 අතර මුදලකින් 4-5 දෙකුගෙන් යුතු පවුලක් මුලු මාසෙම යැපෙන්නෙ කොහොමද කියන එක.

    තොට නොතේරුනාට, තෝගේ ආඩම්බරකාර අප්පච්චිට නොතේරුනාට මේ රටේ බහුතරය, ඒ කියන්නේ පෝලිමේ ගිහිල්ලා අප්පොච්චිට කළගුණ සලකපු අහිංසකයෝ ඔය වගේ ආදායමකින් තමයි ජීවත්වෙන්නේ, දැන්වත් දැනගනින් බූරුවා....

    දැන් 1978 නය ගැන කියනවා. බූරුවෝ, 1978 කරපු ගොන්කන් කරන්නද තොපි ආන්ඩු ගත්තේ?

    දැන් තොපි දිගට හරහට ණය ගන්නේ 1978-1989 ණය ගෙවන්නද?

    බොල ගොනෝ, දැන් ණය ගන්නේ ආඩම්බරකාර තාත්තා ගත්ත ණය ගෙවන්නයි එයා ගෙ ලොකු ඇන්ටී, චන්ද්‍රිකා ගත්ත නය ගෙවන්නයි. නොදන්න රෙද්දවල් ගිරවා වගේ කියවන්න එපා.

    අනික තොට පාන් ගනන් නම් බත් කන්න පුලුවන් වුනාට බාලම නාඩු හාලුත් අතගගා ඉඳලා ගණන්වැඩි නිසා යන්න යන මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා.

    තෝ කවද්ද කඩේකට ගිහින් හම්බ කරපු සල්ලි වලින් ගෙදරට පිටි පැකට එකක් වත් ගත්තේ. දෙමව්පියන්ගෙන් කකා දොඩවන නරි.

    සීනි 250, බාල නාඩු හාල් කිලෝ එකයි, එළෝලු දෙකතුනකුයි අමාරුවෙන් අරගන්න මිනිස්සු කී ලක්සයක් ඉන්නවද?

    එතකොට ඒ නිමිස්සු අඳින්නේ පලදින්නේ නැද්ද? හෙලුවෙන් ඉන්නද? බස් එකේ කෝච්චියේ යන්නෙ නැද්ද? උන්ගේ ළමයි ඉගෙන ගන්නෙ නැද්ද?

    ඉස්කෝලෙන් අරකට මේකට සල්ලි එවපන් කියලා තුන්ඩු එවනකොට ඒ අසරණ ළමයි මොකද කරන්නේ? උඹ හිතුවද දුපත් මිනිහෙකුට පවුලක් නඩත්තු කරන එක, ළමයි ඉස්කෝලෙ යවන එක ලේසියි කියලා?

    පොහොර සහනාධාරෙ? බූරුවෝ පොහොර සහනාධාරෙ දෙන්නෙ වී ගොවියාට විතර බව තෝ දන්නෙම නැද්ද?

    මේ රටේ ඉන්නෙ වී ගොවියෝ විතරද? එලවලු කොටුවක් වවන එකා පොහොර ටිකක් ගහන්නේ කොහොමද? තෙල් ටිකක් ගහන්නේ කොහොමද? තෙල් පොහොර නැතුව වගාව පාලු වුනාම උගෙ ගෑනියි ළමයයි නඩත්තු කරන්නේ තොගෙ ආඩම්බර කාර අප්පච්චිද?

    මේකයි මචන් මේකෙ ඉන්න හුඟ දෙනෙක් අම්මල තාත්තල හම්බ කරන දෙයින් කාල ඉන්න බූරුචෝ ටිකක් . හාල් මැස්සෝ 250ක් කීයද කියලවත් මුන් දන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙන්න කරන සටන මුන් දන්නේ නැහැ.

    අනික මුන් දන්නෙ නැහැ 1948 ඉඳල 2005 වෙනකම් අවුරුදු 57 ට වඩා මේ 2005 ඉඳලා 2009 වෙනකම් අවුරුදු 05 ට දෙගුණයකටත් වඩඅ අපි එක පුද්ගලයෙක් පිට රටට ණය බව.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ පොන්නයෝ, ADSL/3G තියෙන මිනිස්සු ගැනද මේ කතාකරන්නේ?

    මේ කතාකරන්නේ මාසෙකට රුපියල් 10,000-20,000 අතර මුදලකින් 4-5 දෙකුගෙන් යුතු පවුලක් මුලු මාසෙම යැපෙන්නෙ කොහොමද කියන එක.

    තොට නොතේරුනාට, තෝගේ ආඩම්බරකාර අප්පච්චිට නොතේරුනාට මේ රටේ බහුතරය, ඒ කියන්නේ පෝලිමේ ගිහිල්ලා අප්පොච්චිට කළගුණ සලකපු අහිංසකයෝ ඔය වගේ ආදායමකින් තමයි ජීවත්වෙන්නේ, දැන්වත් දැනගනින් බූරුවා....

    දැන් 1978 නය ගැන කියනවා. බූරුවෝ, 1978 කරපු ගොන්කන් කරන්නද තොපි ආන්ඩු ගත්තේ?

    දැන් තොපි දිගට හරහට ණය ගන්නේ 1978-1989 ණය ගෙවන්නද?

    බොල ගොනෝ, දැන් ණය ගන්නේ ආඩම්බරකාර තාත්තා ගත්ත ණය ගෙවන්නයි එයා ගෙ ලොකු ඇන්ටී, චන්ද්‍රිකා ගත්ත නය ගෙවන්නයි. නොදන්න රෙද්දවල් ගිරවා වගේ කියවන්න එපා.

    අනික තොට පාන් ගනන් නම් බත් කන්න පුලුවන් වුනාට බාලම නාඩු හාලුත් අතගගා ඉඳලා ගණන්වැඩි නිසා යන්න යන මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා.

    තෝ කවද්ද කඩේකට ගිහින් හම්බ කරපු සල්ලි වලින් ගෙදරට පිටි පැකට එකක් වත් ගත්තේ. දෙමව්පියන්ගෙන් කකා දොඩවන නරි.

    සීනි 250, බාල නාඩු හාල් කිලෝ එකයි, එළෝලු දෙකතුනකුයි අමාරුවෙන් අරගන්න මිනිස්සු කී ලක්සයක් ඉන්නවද?

    එතකොට ඒ නිමිස්සු අඳින්නේ පලදින්නේ නැද්ද? හෙලුවෙන් ඉන්නද? බස් එකේ කෝච්චියේ යන්නෙ නැද්ද? උන්ගේ ළමයි ඉගෙන ගන්නෙ නැද්ද?

    ඉස්කෝලෙන් අරකට මේකට සල්ලි එවපන් කියලා තුන්ඩු එවනකොට ඒ අසරණ ළමයි මොකද කරන්නේ? උඹ හිතුවද දුපත් මිනිහෙකුට පවුලක් නඩත්තු කරන එක, ළමයි ඉස්කෝලෙ යවන එක ලේසියි කියලා?

    පොහොර සහනාධාරෙ? බූරුවෝ පොහොර සහනාධාරෙ දෙන්නෙ වී ගොවියාට විතර බව තෝ දන්නෙම නැද්ද?

    මේ රටේ ඉන්නෙ වී ගොවියෝ විතරද? එලවලු කොටුවක් වවන එකා පොහොර ටිකක් ගහන්නේ කොහොමද? තෙල් ටිකක් ගහන්නේ කොහොමද? තෙල් පොහොර නැතුව වගාව පාලු වුනාම උගෙ ගෑනියි ළමයයි නඩත්තු කරන්නේ තොගෙ ආඩම්බර කාර අප්පච්චිද?

    100% comment... everything included :yes::yes:
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    ලංකාව කියන්නේ ලබන ආදයමෙන් ගත්ත ණය වල පොළී ගෙවන රටක් , ඒක වරද්ද ගත්තේ 1978 දී. ඉතින් මේව අඩුකරන්න මහජනයාට බදු පණවනව , වාහන මිල අඩුවුනේ ලෝක බැංකුවෙන් ණය වගයක් ගැනීමේ උවමනාව මත , පාන් පිටි මිල වැඩිනම් ඒක වැඩිකරන්න වෙනව , හැමදේකටම සහන දෙන්න බෑනේ , දැන් එකෙක්වත් කියනවද ගොවියන්ට දෙන පොහොර ගැන?? හාල්පිටි වලින් ඉදිආප්ප කාපල්ලකො , උදේට බත් ටිකක් කාපල්ලකො , ඇයි උබලට බැරිද?? මොනවහරි පොඩ්ඩක් එහෙ මෙහෙ උනගමන් ලොකෙ විනාස වෙනව වගේ බෙරිහන් දෙනව ,ගමේ පොඩි මිනිහ එච්චර කෑ ගහන්නෑ , මුන්ට පාන් කන්න සල්ලි නෑ , ADSl , 3G වලට ගෙවන්න නම් සල්ලි තියෙනවා
    අනිවා මචන්, දැන් බඩුමිල අඩුකරන්න අපිට පාන් කියල හිතුවද? අඩුමගානේ ඡන්දයක්වත් ලග එනවනම් කමන්නැහැ. ඡන්දෙට මාසයක් තියල අඩුකලානම් හොදටම ඇති.අඩුකරන්න ඕනේ ඒවා වෙලාවට අඩුකරල ඇති.
    යකෝ මහින්ද මහත්තය මේරටට කරල තියන සේවය මදිද? කෙලෙහිගුණ දන්නේ නැති කලවැද්දෝ. මේව තිනිකරම දේශද්‍රෝහී ජාත්‍යන්තර කුමන්ත්‍රණ. නැත්නම් ඉතින් වෙන්දත් බඩු ගනන්ගියෙ නැද්ද?:frown: