මොකක් හරි වැරද්දක් නිසා අයින් කරන්න ඇති. චන්ද්‍රික ගේ කලේ බන් අස් කරේ
මහින්දගේ දෙවෙනි ජනාධිපතිවරනයට චන්ද වැඩවලට ජාතික රූපවාහිනියේ සේවකයන්ව පාවිච්චිකලා... කමලිනීව උතුරු නැගෙනහිර පත්තේ වැඩට දැම්මා... ඒකට එයා බැහැකිව්ව... රජයේ සේවකයන්ට එහෙම චන්දෙට වැඩකරන්න බැහැ කියලා... එතකොට එයට සුබ අනාගතයේ ඉරණම අත්වෙලා කතාකරගන්න බැරි තත්වෙට පත්වුනා ශොක් එකට... අන්තිමට පැන්ශන් පවා නැතිකරලා තිබුනා නිල්බලකාය එක්ක හැප්පුනා කියලා... පවූ...

RIP

