ආඩම්බරයි සිංහලු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝ මේස් ගලවල අතත් දෙනවනේ... ආඩම්බරයි....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඩෝ මේස් ගලවල අතත් දෙනවනේ... ආඩම්බරයි....



    වෙලේ/කමතේ ඉන්න ඕන එකෙක් මොකද මේ ස්ටේජ් එකක හිටවලා?

    :confused::confused::confused::confused::confused:


    වෙලේ ඉන්න හිටං ගිය එකෙක් අන්න කලු කෝට් දාගෙන උසාවි ගානෙ රස්ති ගහනවා. :D:D:rofl::P
     
    • Like
    Reactions: biskubiskulahila

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    l4KiedolKmbhPyOek.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔක්කොටම රිදෙයි වොක්ස්වැගන් එකේ වැඩ පටන්ගත්තම....
    ඇයි උනුත් විදුලි පුටු හදන්න පටන් අරන්වත්ද? :P:rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    Thread එකේ මාතෘකාවට අදාල නෑ නේද? අසහනයෙන් පින්තූර කෑලි දැම්මටම මදි තව ටිකාකාකාකාකාක් තර්කානුකූල වෙන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    After 15 years :yes:




    පබයෙක් දැක අසහනයට පත් අනාත ටොයියෙක්....


    ඔය fb ලින්ක් එකේ කමෙන්ට්ස් බලපන්.උබ වගේ තුන්කාලේ හම්බයන්ට නම් ආඩම්බරයිලු. අපිට නම් ආඩම්බරයක් නෑ.
    වෙන රටවල් කියන කියන දේට එහෙයි කියන ඒ රටවල් ඉස්සරහ දෙකට නැවෙන ඔය වගේ එවුන් කපන්න පුළුවන් පොල්පිත්තෙන්. පොල් පිත්තට වඩා හොදයි කදුරු ලී.

    අපිනම් ඔය නරියා ගැන ආඩම්බර වෙන්නේ නෑ.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ආඩම්බරයි සිංහලු


    LTTE සංවිදානය විසින් සවත්වාගෙන ගිය කොටිහඩ ගුවන්විදුලිය නැවතත් ආරම්භකර ඇත.එය ශ්‍රීලංකාවට හදුන්වාදෙමින් ඔවුන් මෙසේ නිවේදනයක් නිකුත්කර ඇත.
    නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත් යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ විකාශනයට සවන්දිය හැකිය.
    ඒ ආකාරයෙන්ම, සතුටුදායක ආරංචියක් ලෙස නැවතත් 2016.02.17 වන දින සිට දෙමළ ඊළාම් මාතෘ භූමිය කරා අපගේ ජාතික හඬ වන කොටි හඬ ගුවන් විදුලිය විකාශනය වේ. දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් වෙන්කල +94 0115896981 යන ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකය සමඟ සම්බන්ධවීමෙන් පැය 24 පුරා අපගේ සේවයට සවන්දිය හැකිය.
    වැදගත් සටහන : දෙමළ ඊළාම් මාතෘ භූමියෙත්, ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ජීවත්වන අපගේ ඥාතීන්ටත් මෙම ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකයට ඇමතුමක් ලබාගැනීම තුලින් කිසිදු නීතිමය ගැටළුවකින් හෝ මෙම අංකයට කතාකරන පුද්ගලයින් සිංහලයින්ගේ විරුද්ධවාදීන් ලෙස හඳුනාගෙන ඝාතනය කිරීමට නොහැකි වන අන්දමින් නවීන තාක්‍ෂණයකින් මෙම සේවාව සකස්කර ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු.
    ඒ ආකාරයෙන්ම, කොටි හඬ ගුවන් විදුලියට සවන්දිය හැකි ලොවපුරා විවිධ රටවල දුරකතන අංක පහත සඳහන් කර ඇත.
    දෙමළ ඊළාම් මාතෘ භූමිය : +94 0115896981
    ශ්‍රී ලංකාව : +94 0115896981
    ඇමරිකාව : +001 06054755873
    කැනඩාව : +001 08676750276
    ප්‍රංශය : +33 0180142966
    ස්විට්සර්ලන්තය : +41 0435507079
    බ්‍රිතාන්‍යය : +44 03303326376
    නවසීලන්තය : +64 092805071
    ඕස්ට්‍රේලියාව : +64 092805071
    ජර්මනිය : +49 020988294421


    12745634_1723190057916875_8547421929920874349_n.jpg


    12717312_1723190074583540_7419279341860103518_n.jpg