ආඩම්බරයි සිංහලු
After 15 years
After 15 years


අඩෝ මේස් ගලවල අතත් දෙනවනේ... ආඩම්බරයි....
වෙලේ/කමතේ ඉන්න ඕන එකෙක් මොකද මේ ස්ටේජ් එකක හිටවලා?




ඕකුන් ඇත්තටම අපිට ආදරේට නම් උන් ගලට ගන්නේ ඇත්තටම හොදයි.

ඔක්කොටම රිදෙයි වොක්ස්වැගන් එකේ වැඩ පටන්ගත්තම....

අඩෝ මේස් ගලවල අතත් දෙනවනේ... ආඩම්බරයි....

After 15 years
LTTE සංවිදානය විසින් සවත්වාගෙන ගිය කොටිහඩ ගුවන්විදුලිය නැවතත් ආරම්භකර ඇත.එය ශ්‍රීලංකාවට හදුන්වාදෙමින් ඔවුන් මෙසේ නිවේදනයක් නිකුත්කර ඇත.
නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත් යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ විකාශනයට සවන්දිය හැකිය.
ඒ ආකාරයෙන්ම, සතුටුදායක ආරංචියක් ලෙස නැවතත් 2016.02.17 වන දින සිට දෙමළ ඊළාම් මාතෘ භූමිය කරා අපගේ ජාතික හඬ වන කොටි හඬ ගුවන් විදුලිය විකාශනය වේ. දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් වෙන්කල +94 0115896981 යන ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකය සමඟ සම්බන්ධවීමෙන් පැය 24 පුරා අපගේ සේවයට සවන්දිය හැකිය.
වැදගත් සටහන : දෙමළ ඊළාම් මාතෘ භූමියෙත්, ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ජීවත්වන අපගේ ඥාතීන්ටත් මෙම ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකයට ඇමතුමක් ලබාගැනීම තුලින් කිසිදු නීතිමය ගැටළුවකින් හෝ මෙම අංකයට කතාකරන පුද්ගලයින් සිංහලයින්ගේ විරුද්ධවාදීන් ලෙස හඳුනාගෙන ඝාතනය කිරීමට නොහැකි වන අන්දමින් නවීන තාක්‍ෂණයකින් මෙම සේවාව සකස්කර ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු.
ඒ ආකාරයෙන්ම, කොටි හඬ ගුවන් විදුලියට සවන්දිය හැකි ලොවපුරා විවිධ රටවල දුරකතන අංක පහත සඳහන් කර ඇත.
දෙමළ ඊළාම් මාතෘ භූමිය : +94 0115896981
ශ්‍රී ලංකාව : +94 0115896981
ඇමරිකාව : +001 06054755873
කැනඩාව : +001 08676750276
ප්‍රංශය : +33 0180142966
ස්විට්සර්ලන්තය : +41 0435507079
බ්‍රිතාන්‍යය : +44 03303326376
නවසීලන්තය : +64 092805071
ඕස්ට්‍රේලියාව : +64 092805071
ජර්මනිය : +49 020988294421
![]()
![]()