ආඩම්බර තාත්තා ඒකටත් කෙලියි

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
සුදු වැන් එකයි ජනාදිපති ෆොටෝ එකයි නිසාද කිවේ ....:D
ඕකනම් ඔය බිස්නස් කරන එකෙක්ගේම වැඩක් වෙන්න ඕන, ජනාදිපති බිස්කට් හදන්න දගලන්නේ නෑ සල්ලි හම්බකරන්න... එහෙම පැහැරගත්තත් මු ඕක කියන්න හුස්ම ගන්නෙත් නැති වෙයි, මු එක්කෝ ඔය බිස්කට් එක ජනප්‍රිය කරන්න ගොතපු කතාවක්ද දන්නේ නෑ. බලන්න බිස්කට් එකේ රසට වඩා දැන් නම යන හැටි ;)

කුරුණෑගල නව කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඩී. ඇම්. අජිත් චූල පත්මේන්ද්‍ර මහතා ඉකුත් 18 දා උදෑසන කුරුණෑගල නව බස්‌ නැවතුම්පළේදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අත පය බැඳ දමා අඹේපුස්‌ස කුරුණෑගල පාරේ දමාගොස්‌ සිටියදී පසුගිය 20 වන දා අලුයම වරකාපොල පොලිසියට හමු වී ඇති බව ඊයේ දිනයේදී අප විසින් හෙළිකරනු ලැබුවා.

ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන ඔලු බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කරන වට්ටෝරුව දැනගනීමට මෙසේ පැහැරගෙන ඇති බවයි පැවසෙන්නේ. නමුත් මේ වනවිට මෙම මුළු සිද්ධිය පිලිබඳ සැකමුසු තත්වයක් ඇති වී ඇත.

අජිත් මහතා මුලින්ම මාධ්‍යයට කරුණු පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කලත් පසුව මාධ්‍ය ආයතන හඹා ගොස් තමාට සිදුවූ අසාධාරණය පිලිබඳ විස්තරාත්මකව පැහැදිලිකර සිටියේය. ඔහුගේ පැහැදිලි කිරීම් වලට අනුව ඔහුව පැහැරගෙන ගිය කොල්ලකරුවන් හතර දෙනා සමග අඳුරේ සිට ඔහු බිස්කට් තනා ඇත.

ඔහුගේ බිරිඳගේ පැහැදිලිකිරීම් වලට අනුව කොල්ලකරුවන් වෙළඳපොලේ ඇති ඔලු බිස්කට් ද ගෙනවිත් ඔහු සෑදු බිස්කට් සමග ආහාරයට ගෙන රස සමාන වන බව තහවුරු කරගෙන තිබේ.


ඉන් අනතුරුව අජිත් මහතා ඇතුළු සියලු කොල්ලකරුවන් අජිත් මහතා එම අවස්ථාවේ නිමවූ බිස්කට් ආහාරයට ගෙන ඇත.

මේ අතර අජිත් මහතාගේ අසල්වැසියන් පවසන්නේ ඔහු පැහැරගෙන ගිය කාලය තුල ඔහුගේ නිවසේ කිසිදු අමුත්තක් නොවූ බවයි. අඩු තරමේ කිසිදු හැඬුම් හඬක් පවා තිබී නොමැත.

තවද ඔහුගේ ත පය බැඳ දමා වෑන් රථයෙන් ඔහුව නැවතත් වරකාපොල ප්‍රදේශයට ගෙනවිත් දමන විට පොලිසිය විසින් වාහනය පරික්ෂාවට ලක්කර ඇති බව පැවසෙන නමුත් පොලිසියට අත පය බැඳ දමා ඇති අජිත් මහතා සොයාගැනීමට නොහැකි වී ඇත.

අවසන් වරට අජිත් මහතා ප්‍රකාශකොට ඇත්තේ තමාට 00000000001111 යන අංකයෙන් මෙයට පෙර මරණ තර්ජන පැමිණ ඇති බවයි. කෙසේනමුත් මෙම සිද්ධියේ ඇත්ත නැත්ත ඉදිරිදී හෙළිවීමට නියමිතයි.

මෙම සිදුවීම පිලිබඳ සැකයක් ඇතිවුවද අජිත් මහතා දේශීය නිෂ්පාදනයේ විප්ලවයක් සිදු කල ජනාධිපති සම්මාන දිනු පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ මාධ්‍යයට පවසා තිබුනේ ඉදිරියේ කිසියම් බිස්කට් සමාගමක් විසින් ඔලු බිස්කට් හඳුන්වා දුන්නොත් ඒ තමාගේ සැමියා පැහැරගත් පිරිස බවය.


ha oya ahuwenne :P
 
Jan 17, 2013
13
3
0
Sirikotha
ඊලඟට නාමල් කුරක්කන් කුකීස්, ටටනාලි කුරක්කන් යෝගට්, යසාරා ඕලූ ආප්ප,යොෂිත සුදු ලූනු චිප්ස්,යසාරා කුරහන් චොකලට්, ටට්ලිනා හාල්පිටි චීස් මිනිසුන්ට කන්න අවස්ථාවක් ලැබෙයි..අනේ බන් මේ වගේ දුප්පත් එකෙක්ගේ මොලේ හොරකම් කරගෙන කනවට වඩා හොඳ නැද්ද හේනක් කොටා ගත්තනම් ගමට ගිහිල්ලා
:D:D:D

ඔය රාජපස්සලා බිසිකට් හදන්න දැගලුවාට ඇමසිනුයි අපියි නම් හදන්නෙ ඒවා නෙවේ නේද මචං. ඇමසින් හදන්නෙ Rectal Lubricants, Fruity cock spray, Dildos වගේ ඒවා නේද ?

Balakaya_zps298452b5.png