ආඩම්බර පූස

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    පූසො හොද නෑ, බල්ලො හොදයි...
    හැබැයි පූසොන්ට කැමැති අය හොදයි, බල්ලොන්ට කැමැති අයට වඩා...

    :) මේක නම් සිරා.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අප්පා මට නම් දැන් පූසෝ දැක්කත් ඇලජික්! :baffled: හැමදාම කාරෙක උඩට නැගලා වින්ඩ්ස්ක්‍රීන් එකට චූකරනවනේ සක්කිළි පූසෙක් ඉඳගෙන. :frown: හීරිලත් එක්ක මූ ජුවල් නටලා. :( මහ රෑ ජාමෙට එන්නෙත්. :baffled: :eek:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    අප්පා මට නම් දැන් පූසෝ දැක්කත් ඇලජික්! :baffled: හැමදාම කාරෙක උඩට නැගලා වින්ඩ්ස්ක්‍රීන් එකට චූකරනවනේ සක්කිළි පූසෙක් ඉඳගෙන. :frown: හීරිලත් එක්ක මූ ජුවල් නටලා. :( මහ රෑ ජාමෙට එන්නෙත්. :baffled: :eek:

    කාර් එකේ ආසාව අතඇරගනින් වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ බේරිලා ඇවිත් පහල තියෙන ලෝහ කොටස් ඔක්කොම දිරල යනවා මගේ බයික් එකක් දිරලම විනාස උනා පූසෙක් නිසා
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කාර් එකේ ආසාව අතඇරගනින් වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ බේරිලා ඇවිත් පහල තියෙන ලෝහ කොටස් ඔක්කොම දිරල යනවා මගේ බයික් එකක් දිරලම විනාස උනා පූසෙක් නිසා

    එහෙමත් සීන් එකක්ද? හැමිනෙනවා!!! :baffled: :eek: ඒ හුත්තට යන්න තැන් නැතුවද මන්දා. මූ නිදාගෙන ඉවරවෙලා චූත්කරලා බැහැලා යන්නේ. :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පොඩ්ඩක් කරදරයි වගෙ උනත් කාර් එකට බූමිතෙල් ටිකක් වැඩිපුර ස්ප්‍රේ කරලා තියන්න..ඌ නිදාගන්න එරියා එකෙ..එයා ෆ්‍රෙශ්නර් බොටල් එකකට බූමිතෙල් ටිකක් දාලා හොදට ස්ප්‍රේ කරන්න..එතකොට ආයෙ එන්නෙ නැ..
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පොඩ්ඩක් කරදරයි වගෙ උනත් කාර් එකට බූමිතෙල් ටිකක් වැඩිපුර ස්ප්‍රේ කරලා තියන්න..ඌ නිදාගන්න එරියා එකෙ..එයා ෆ්‍රෙශ්නර් බොටල් එකකට බූමිතෙල් ටිකක් දාලා හොදට ස්ප්‍රේ කරන්න..එතකොට ආයෙ එන්නෙ නැ..

    බූමිතෙල් ගහලා තියන්න හොඳ නෑනේ හෝදලා දාන්න ඕන නේද? පේන්ට් සව්තුවෙන් නැද්ද? රබර් අස්සට ගියාම ඉදිමෙනවානේද? :eek:

    ඒක නෙමෙයි මට හිතෙන්නෙම ඌට භූමිතෙල් ස්ප්‍රේ කරන්න. :baffled: ආයෙ නොකරන්න.
    :rofl:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බූමිතෙල් ගහලා තියන්න හොඳ නෑනේ හෝදලා දාන්න ඕන නේද? පේන්ට් සව්තුවෙන් නැද්ද? රබර් අස්සට ගියාම ඉදිමෙනවානේද? :eek:

    ඒක නෙමෙයි මට හිතෙන්නෙම ඌට භූමිතෙල් ස්ප්‍රේ කරන්න. :baffled: ආයෙ නොකරන්න.
    :rofl:

    වින්ඩ්ස්ක්‍රින් එකත් පේන්ට් කරලා ද තියෙන්නෙ..ඔව් ගාලා සොදලා දාන්න..දවසම තියන්න ඔනි නැ..ස්ප්‍රේ කලාම පෙරෙන්නෙ නැ..

    ඌට බූමිතෙල් ස්ප්‍රේ කරලා වැඩක් නැ අනෙ..ඌ කාර් එක උඩට වෙලා පිහිද ගනිවි.......
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වින්ඩ්ස්ක්‍රින් එකත් පේන්ට් කරලා ද තියෙන්නෙ..ඔව් ගාලා සොදලා දාන්න..දවසම තියන්න ඔනි නැ..ස්ප්‍රේ කලාම පෙරෙන්නෙ නැ..

    ඌට බූමිතෙල් ස්ප්‍රේ කරලා වැඩක් නැ අනෙ..ඌ කාර් එක උඩට වෙලා පිහිද ගනිවි.......

    :baffled: මගේ වාහනේ නම් නෑ :no: ඒත් ඔයාගේ වාහනේ වින්ඩ්ස්ක්‍රින් එහෙමද? :eek: ඌ නිදාගන්නේ උඩ. එක පොට් එකක නෙමෙයි! හැමතැනම!!! මුලු වහලටම ගහන්න වෙනවා! :D
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355

    eka dawasak uba chu karapan....ethakota therei keri pusata!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled: මගේ වාහනේ නම් නෑ :no: ඒත් ඔයාගේ වාහනේ වින්ඩ්ස්ක්‍රින් එහෙමද? :eek: ඌ නිදාගන්නේ උඩ. එක පොට් එකක නෙමෙයි! හැමතැනම!!! මුලු වහලටම ගහන්න වෙනවා! :D

    දැන් ඔයා නේ කිවුවේ....කාර් එකේ වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරනවාය..කියලා..එතකොට එකට බූමිතෙල් ස්ප්‍රේ කරන්න කිවුවාම පේන්ට් එක සවුත්තු වෙවි කිවුවේ..

    නිදාගන්න එක නෙවෙයි නේ අවුල..වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරන එකනේ..එ නිස වින්ඩ්ස්ක්‍රින් එකට ස්ප්‍රේ කරන්න..බුමිතෙල් ගද පැතිරෙනව නේ..පේන්ට් එකෙ ගාන්න එපා..
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැන් ඔයා නේ කිවුවේ....කාර් එකේ වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරනවාය..කියලා..එතකොට එකට බූමිතෙල් ස්ප්‍රේ කරන්න කිවුවාම පේන්ට් එක සවුත්තු වෙවි කිවුවේ..

    නිදාගන්න එක නෙවෙයි නේ අවුල..වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරන එකනේ..එ නිස වින්ඩ්ස්ක්‍රින් එකට ස්ප්‍රේ කරන්න..බුමිතෙල් ගද පැතිරෙනව නේ..පේන්ට් එකෙ ගාන්න එපා..

    bumi thel gahanne garadinta bn....pusonta newe!:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    වින්ඩ්ස්ක්‍රින් එකත් පේන්ට් කරලා ද තියෙන්නෙ..ඔව් ගාලා සොදලා දාන්න..දවසම තියන්න ඔනි නැ..ස්ප්‍රේ කලාම පෙරෙන්නෙ නැ..

    ඌට බූමිතෙල් ස්ප්‍රේ කරලා වැඩක් නැ අනෙ..ඌ කාර් එක උඩට වෙලා පිහිද ගනිවි.......

    වින්ඩ්ස්ක්‍රීන් එක වටේ තියෙන රබර් බීඩින් එක සවුත්තු වෙනව ඔයවැඩේ කරන්න ගියොත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113

    ඒක නෙමෙයි මට හිතෙන්නෙම ඌට භූමිතෙල් ස්ප්‍රේ කරන්න. :baffled: ආයෙ නොකරන්න.
    :rofl:

    ඌට භූමිතෙල් ස්ප්‍රේ කරන වෙලාවට වැඩි දෙයක් දැනෙන්නෙ නෑ ඒක ලෙවකාල විස වුණාම තමයි දැනෙන්නෙ, ඒකෙන් ඌ එන එක නතර වෙන්නෙ නෑනෙ. කාරෙක හෝදන හෝස් එක ළඟම තියෙනව නං දකින දකින වතාවට ප්‍රෙෂර් පිට වතුර පාරක් අල්ලන්න ආයෙ වාහනේ පළාතෙ එන්නෙ නෑ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දැන් ඔයා නේ කිවුවේ....කාර් එකේ වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරනවාය..කියලා..එතකොට එකට බූමිතෙල් ස්ප්‍රේ කරන්න කිවුවාම පේන්ට් එක සවුත්තු වෙවි කිවුවේ..

    නිදාගන්න එක නෙවෙයි නේ අවුල..වින්ඩ්ස්ක්‍රින් එකට චූ කරන එකනේ..එ නිස වින්ඩ්ස්ක්‍රින් එකට ස්ප්‍රේ කරන්න..බුමිතෙල් ගද පැතිරෙනව නේ..පේන්ට් එකෙ ගාන්න එපා..

    ඔව් ඉතින්!!! වින්ඩ්ස්ක්‍රින් එකේ එක තැනකට නෙමෙයි! හැමතැනටම! වයිඩ් ඒරියා එකකට ස්ප්‍රේ කරාම හැමතැනටම බේරෙනවා. වින්ඩ්ස්ක්‍රින් එකට ගැහුවම ඌ උඩ ඉඳීවි. වින්ඩ්ස්ක්‍රින් එකට ගහලා ඌ උඩහිටියම හරියනවද? කාරෙක වටේට භූමිතෙල් දාලත් ඌ කාරෙක උඩ ඉන්නවා! නිදාගන්න එක අවුල් තමයි!!! පූසා නිදාගෙන නැගිටලා හිරි අරිනවා දැකලා තියෙනවාද? නියපොතු එළියට දාලා හිරි අරින්නේ එතකොට පේන්ට් එක හීරෙනවා! දැනටමත් හීරිලා. මට ඕනා ඌව එලෝ ගන්න.

    අපේ දොරට චූකරලා භූමිතෙල් ගැහුවා දවසයි 2යි ආයේ එතනටම චූ කරනවා. කරන්න පුලුවන් වැඩක්ද?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වින්ඩ්ස්ක්‍රීන් එක වටේ තියෙන රබර් බීඩින් එක සවුත්තු වෙනව ඔයවැඩේ කරන්න ගියොත්

    ඒක තමයිබන්!

    ඌට භූමිතෙල් ස්ප්‍රේ කරන වෙලාවට වැඩි දෙයක් දැනෙන්නෙ නෑ ඒක ලෙවකාල විස වුණාම තමයි දැනෙන්නෙ, ඒකෙන් ඌ එන එක නතර වෙන්නෙ නෑනෙ. කාරෙක හෝදන හෝස් එක ළඟම තියෙනව නං දකින දකින වතාවට ප්‍රෙෂර් පිට වතුර පාරක් අල්ලන්න ආයෙ වාහනේ පළාතෙ එන්නෙ නෑ

    මට හිතුනේ ඇඟේ ගැවුනාම ඌට දැවිල්ල ඇති කියලා! රෑටනේ බන් එන්නේ දවල්ට ඉතින් අපි ගෙදර නෑනේ. ප්‍රෙෂර් පිට වතුර පාරක් අල්ලන්න වත් ප්‍රෙෂර් ගන් එකක් නෑනේ බන්!
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුසා එහෙම හපන්නෙ නැ බං..උන් කට තියන්නෙ සෙල්ලමට සමහර එවුන් බයවෙනව එතකොට හපන්න හදනව කියලා.එකකොට බයවෙලා අත ගත්තහම සමහර විට හීරෙන්න පුළුවන්..ලංකාවෙ උන් පූසන් ගැන දන්නෙ නැ..උන් හිතන්නෙ මීයො අල්ලන්න තමා පුසෙ ඉන්නෙ කියල

    අපේ එකෙක් ඉන්නවා ඌ හුරතල් කලාම කුරු කුරු ගාන්න පටන් අරන්
    අන්තිමට කට ඇරලා ඔය කියන විදියට හපන්න වගේ තියනවා.
    සමහර වෙලාවට උගේ අතින් අපේ අත අල්ලාගෙන තද කරගෙන හපන්න වගේ හදන්නේ...
    අපි බොරුවට අඬන්න වගේ ගත්තම මූණ දිහා බලලා අතහරිනවා.

    තව එකෙක් ඉන්නවා පොල් ගානකොට පිටිපස්සෙන් ගිහින් අතින් තට්ටු කරනවා පොල් දෙනකම්... :D
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    අපේ එකෙක් ඉන්නවා ඌ හුරතල් කලාම කුරු කුරු ගාන්න පටන් අරන්
    අන්තිමට කට ඇරලා ඔය කියන විදියට හපන්න වගේ තියනවා.

    දැනට අවුරුදු 10කට 15කට කළින් අපේ ගෙදරත් පර්ෂියන් කැට් කෙනෙක් හිටියා. වෙලාවකට හුරතල් බෝල ගෙඩිය. අනික් වෙලාවට මල යස්සනී වගේ. ඌව අතගාලා නිකන් හිටියම ආයෙ අතගාන්නකියලා පුරු පුරු ගානවා! අත කීපපාරක් එක දිගට අතගගා ගත්තොත් ඌ ගොරනවා වගේ ටෝන් එකක් දානවා. ඊට පස්සේ අත ගන්නකොට ගොරෝලා ඇඟිල්ල හපන්න වගේ කටේ දාගන්නවා.
    එක පාරක් මම ඇඟිල්ල ගන්න හදනකොට හෙන සද්දයක් දාලා ලේ එන්නම හැපුවනේ බන්! හපලා ඉවරවෙලා නැගිටලා නැට්ට කරකෝ කරකෝ මගේ මගේ මූන දිහා බලන් හිටියා. අම්මට හු කියලා ගැව්වා අහුවෙච්ච සෙරෙප්පුවෙන් පාරක්! පොර ආයෙ ළඟට ගත්තේ නෑ. අතේ දුරින් තමයි. රස කෑමක් හම්බ උනාමත් පෙන්න පෙන්න කෑවා. දුන්නෑ තියෙන තරහට. අඩු තරමේ කාමරයට වත් ගත්තේ නෑ.
    :angry:
     
    Last edited: