ආඩි හත් දෙනාගේ කැද හැළියක්වූ අපේ රට..

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ආඩි හත් දෙනාගේ කැද හැළියක්වූ අපේ රට..

    11034289_10153148828032813_4717204018060557139_n.jpg

    - තිස්ස අත්තනායක අල්ලලා ඇතුලට දැම්මා
    - අරලිය මැදුරෙන් කඩු දෙකක් හොයා ගත්තා
    - ලෝකේ තිබ්බ එකම ඒ.සී කරපු වැසිකිලිය හොයා ගත්තා
    - රුපියක් 100ක් වටිනා හෙලිකොප්ටරයක් හොයා ගත්තා
    - කොත්තමල්ලි අඩු කළා
    - ආරුගම්බේ සමාගමකට අයත් සංචාරක නිකේතනයක් හොයා ගත්තා
    - ශෂී වීරවංශගේ උපන්දිනේ හොයා ගත්තා
    - csn වහලා දැම්මා
    - අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා රටේ තිබුන බරපතලම ප්‍රශ්න එකින් එක විසදෙන හැටි බලා ඉන්න කොට විපක්ෂේ උනත් අපිට හරි ආසයි...! //
    - දසුන්
     
    • Like
    Reactions: arsehole-froce

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ගණන් ගන්න එපා බං පර්සි මහේන්ද්‍ර බයියව ඊළඟ සැරේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සභාපති කමේ ජය තහවුරු කරමු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,306
    1
    13,212
    113
    Gotham City
    11034289_10153148828032813_4717204018060557139_n.jpg

    - තිස්ස අත්තනායක අල්ලලා ඇතුලට දැම්මා
    - අරලිය මැදුරෙන් කඩු දෙකක් හොයා ගත්තා
    - ලෝකේ තිබ්බ එකම ඒ.සී කරපු වැසිකිලිය හොයා ගත්තා
    - රුපියක් 100ක් වටිනා හෙලිකොප්ටරයක් හොයා ගත්තා
    - කොත්තමල්ලි අඩු කළා
    - ආරුගම්බේ සමාගමකට අයත් සංචාරක නිකේතනයක් හොයා ගත්තා
    - ශෂී වීරවංශගේ උපන්දිනේ හොයා ගත්තා
    - csn වහලා දැම්මා
    - අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා රටේ තිබුන බරපතලම ප්‍රශ්න එකින් එක විසදෙන හැටි බලා ඉන්න කොට විපක්ෂේ උනත් අපිට හරි ආසයි...! //
    - දසුන්
    ඒ කාලේ ආණ්ඩුවේ උන්ට රනිල්ට නගින්නේ නැති එක ප්‍රශ්නයක් උන එකේ මෙව්වා මොනවද බන් .කුඩ්ඩෝ කුපාඩියෝ පාර්ලිමේන්තු යනකොට විපක්ෂේ නායක සජිත්ද ?? රනිල් ද ?? කියන එකත් ප්‍රශ්නයක් උනානේ ?? ඉතිං එව්වත් එක්ක බලද්දි මෙව්වා මොනවද බන් .:P:P:P:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා?

    දැන් නම් රට දියුණු වෙයි වගේ :rofl::P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා?

    දැන් නම් රට දියුණු වෙයි වගේ :rofl::P

    ඒවනම් ගොන් පාට් තමයි හැබැයි කුහක නොවී කියපන් තෙල් මිල ගෑස් මිල බස් ගාස්තු අඩු කරපුවත් :D ඇයි උඹලට ඒව පේන්නෙ නැද්ද ? :rolleyes::rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒවනම් ගොන් පාට් තමයි හැබැයි කුහක නොවී කියපන් තෙල් මිල ගෑස් මිල බස් ගාස්තු අඩු කරපුවත් :D ඇයි උඹලට ඒව පේන්නෙ නැද්ද ? :rolleyes::rolleyes:
    Baiyanta penne na :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ඒවනම් ගොන් පාට් තමයි හැබැයි කුහක නොවී කියපන් තෙල් මිල ගෑස් මිල බස් ගාස්තු අඩු කරපුවත් :D ඇයි උඹලට ඒව පේන්නෙ නැද්ද ? :rolleyes::rolleyes:

    ඒවා හොද වැඩ. එත් තෙල මිල දැන් වාර්තාගත ලෝකේ අඩුම මිල. බරෙල්ල් එක 100 තිබ්බ එක හතලිස් ගානට අඩු වෙලා. ඉතින් අඩුවෙන් දෙන්න පුළුවන්.

    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා?

    දැන් නම් රට දියුණු වෙයි වගේ