ආඩි හත් දෙනාගේ කැද හැළියක්වූ අපේ රට..
- තිස්ස අත්තනායක අල්ලලා ඇතුලට දැම්මා
- අරලිය මැදුරෙන් කඩු දෙකක් හොයා ගත්තා
- ලෝකේ තිබ්බ එකම ඒ.සී කරපු වැසිකිලිය හොයා ගත්තා
- රුපියක් 100ක් වටිනා හෙලිකොප්ටරයක් හොයා ගත්තා
- කොත්තමල්ලි අඩු කළා
- ආරුගම්බේ සමාගමකට අයත් සංචාරක නිකේතනයක් හොයා ගත්තා
- ශෂී වීරවංශගේ උපන්දිනේ හොයා ගත්තා
- csn වහලා දැම්මා
- අරලියමැදුරේ තිබ්බ මල්පෝච්චි අයින් කළා රටේ තිබුන බරපතලම ප්‍රශ්න එකින් එක විසදෙන හැටි බලා ඉන්න කොට විපක්ෂේ උනත් අපිට හරි ආසයි...! //
- දසුන්