ආණමඩුවත් යටවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_caf404890e.jpg




    ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවි යාමේන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු බව ආණමඩුව පොලිසිය කියයි.

    පුත්තලම කුරූණැගල මාර්ගය ආණමඩුව අධිකරණය ආසන්නයෙ සිට සම්පුර්ණයෙන් ජලයෙන් යටව තිබු අතර ඒ සමගම නගරයෙ අතුරු මාර්ග රුසක් ජලයෙන් යටවි තිබුනි.

    ආණමඩුව නගරයට ඉහලින් වු කුඩා වැව් කිපයක මහ ජල කද නගරය මැදින් ගලා යාමත් මාර්ග යටව තිබු අතර ඒ සමග නිවාස හා ආණමඩුව කොඨාස අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යටවි ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව තිබුනී.
     
    • Like
    Reactions: kingcapton