🔴 WEATHER ALERT 🔴 #ගන්වතුරසිසන්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 WEATHER ALERT 🔴
    ගංවතුර අවධානම් නිවේදන නිකුත් වෙයි

    පවතින වර්ෂාවත් සමග ඉදිරි පැය කීපයේදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ප්‍රාදේශිය ලේකම්වරුන් ජනතාවට අනතුරු අඟවයි.

    🔴 මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟත් පිටාර ගලයි.

    දින කිහිපයක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟ ද පිටාර ගලමින් පවතිනවා. මේ තත්ත්වය මත නිල්වලා ගඟ පිටාර ගලා අකුරැස්ස - පානදුගම ප්‍රදේශයේ අකුරැස්ස පිටබැද්දර මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් අකුරැස්ස සිට සියඹලාගොඩ , දෙහිගස්ප, බෝපාගොඩ, පෝරතොට, තලහගම, මාකදුර ආදී ප්‍රදේශයන්හි ජනතාවට අද (14) උදෑසන ඇඳිරිනීතිය ඉවත් කළ පසු ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. එහිදී ඔවුනට විකල්ප මාර්ග භාවිතා කිරීමටයි සිදු වුණේ. එසේම ගොවිතැන් කටයුතුවලට ද තර්ජනයක් වෙමින් වගා කළ කුඹුරු ද ජලයෙන් යටව තිබෙනවා. අද (14) දින පෙරවරුවේ අකුරැස්ස - පානදුගම නිල්වලා ගඟ ජල මාපකයේ සටහන්ව තිබූ අගය වනුයේ මීටර් 6.3 ක්. මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ මිනුම්වලට අනුව නිල්වලා ගගෙහි සාමාන්‍ය ජල මට්ටම වන්නේ මීටර් 3.2ක් වන අතර එහි පිටාර ජල මට්ටම ලෙස සටහන් වන්නේ මීටර් 3.2ක්.

    🔴 රත්නපුර ගංවතුර අවධානම තවදුරටත්

    අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර අවධානම තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම කලූගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ වන *මිල්ලනිය / මදුරාවල* සහ *හොරණ* යන ප්‍රදේශ වල ජීවත් වන ජනතාවද අවධානෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ..‼️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    අනුර කුමාරට හා තව ජේවීපී දෙතුන් දෙනෙකුට මොනවා හරි හොදම ඇමති කම් ටිකක් දුන්නනම් මේකේ වැටෙන තෙඩ් සෑහෙන්න අඩු වෙනවා. කිරිය වහන්න වෙයිද දන්නෙත් නෑ.​

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පුදුම කරුම රටක්..ඔක්කොම නැති වෙලා කරන්ට් ඵක හරි තිියෙනකොට ගංවතුර ඵනව..
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    🔴 WEATHER ALERT 🔴
    ගංවතුර අවධානම් නිවේදන නිකුත් වෙයි

    පවතින වර්ෂාවත් සමග ඉදිරි පැය කීපයේදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ප්‍රාදේශිය ලේකම්වරුන් ජනතාවට අනතුරු අඟවයි.

    🔴 මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟත් පිටාර ගලයි.

    දින කිහිපයක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟ ද පිටාර ගලමින් පවතිනවා. මේ තත්ත්වය මත නිල්වලා ගඟ පිටාර ගලා අකුරැස්ස - පානදුගම ප්‍රදේශයේ අකුරැස්ස පිටබැද්දර මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් අකුරැස්ස සිට සියඹලාගොඩ , දෙහිගස්ප, බෝපාගොඩ, පෝරතොට, තලහගම, මාකදුර ආදී ප්‍රදේශයන්හි ජනතාවට අද (14) උදෑසන ඇඳිරිනීතිය ඉවත් කළ පසු ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. එහිදී ඔවුනට විකල්ප මාර්ග භාවිතා කිරීමටයි සිදු වුණේ. එසේම ගොවිතැන් කටයුතුවලට ද තර්ජනයක් වෙමින් වගා කළ කුඹුරු ද ජලයෙන් යටව තිබෙනවා. අද (14) දින පෙරවරුවේ අකුරැස්ස - පානදුගම නිල්වලා ගඟ ජල මාපකයේ සටහන්ව තිබූ අගය වනුයේ මීටර් 6.3 ක්. මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ මිනුම්වලට අනුව නිල්වලා ගගෙහි සාමාන්‍ය ජල මට්ටම වන්නේ මීටර් 3.2ක් වන අතර එහි පිටාර ජල මට්ටම ලෙස සටහන් වන්නේ මීටර් 3.2ක්.

    🔴 රත්නපුර ගංවතුර අවධානම තවදුරටත්

    අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර අවධානම තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම කලූගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ වන *මිල්ලනිය / මදුරාවල* සහ *හොරණ* යන ප්‍රදේශ වල ජීවත් වන ජනතාවද අවධානෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ..‼️
    ceb wesawanta hydropower plant amathakama welada? In hydropower duwalama naha wage kapanne...
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ගං වතුරෙ යන වාහන හිමියන්ට කියන්න තියෙන්නෙ,

    වතුරෙ යනවනං නම්බර් ප්ලේට් එක පරිස්සං කරගන්න, වතුර පාර වැදුනම ප්ලාස්ටික් හෝල්ඩර් වල ක්ලිප් ගැලවෙනව....
    නම්බර් ප්ලේට් සෑහෙන්න නැති වෙනව ඔය සීන් එක නිසා...
    එක්කො විදල ඇණ දෙකක් දාගන්න, නැත්තං ගම් එකක් දාල හෝල්ඩර් එකට තියල අලවගන්න...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ගන් වතුරෙ යන්න

    පරන හයිලක්ස් එකක් අරන් ලිෆ්ට්, ස්නොකල් ගහගන්න.
    තනි සින්හල ආණ්ඩුවක් ආවම මේ වගේ බටහිර වැඩ වලට ආවඩන උන්ව සින්හල ක්‍රමයට උල තියන්න මම යෝජනා කරනව.

    උල තියෙන එක සැර වැඩි නන් ඇතුන් ලවා පාගන්න යෝජනා කරනව