Mun contract gahana gahana widiyata rate minissu asarana karama harida? Mekada democracy?https://www.lankadeepa.lk/latest_news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/1-696532
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව ගිවිසුමට පෙර ගොඩ ගැසී තිබුණු වාහන අංක තහඩු ලක්‍ෂ 5ක් ගිවිසුමට අදාළ නොවන නිසා එම අංක තහඩු මුද්‍රණය නොකරන බවත්, ගිවිසුම් දිනයෙන් පසුව ලියාපදිංචි වූ වාහන සඳහා පමණක් අංක තහඩු නිකුත්කරන බව පවසා තිබේ. එතකොට අර අංක ලක්ෂ 5 හම්බවෙන්නේ නැහැ, ඒ වෙනුවෙන් මහජනයාගෙන් අයකරගත් මුදල් ගල්ටික් කරලාද?