ආණ්ඩුවට අන්දකයිප්පු කැවිලාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    https://www.lankadeepa.lk/latest_news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/1-696532

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව ගිවිසුමට පෙර ගොඩ ගැසී තිබුණු වාහන අංක තහඩු ලක්‍ෂ 5ක් ගිවිසුමට අදාළ නොවන නිසා එම අංක තහඩු මුද්‍රණය නොකරන බවත්, ගිවිසුම් දිනයෙන් පසුව ලියාපදිංචි වූ වාහන සඳහා පමණක් අංක තහඩු නිකුත්කරන බව පවසා තිබේ. එතකොට අර අංක ලක්ෂ 5 හම්බවෙන්නේ නැහැ, ඒ වෙනුවෙන් මහජනයාගෙන් අයකරගත් මුදල් ගල්ටික් කරලාද?
    Mun contract gahana gahana widiyata rate minissu asarana karama harida? Mekada democracy?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,173
    13,892
    113
    35
    Spain
    Mun contract gahana gahana widiyata rate minissu asarana karama harida? Mekada democracy?
    ඔවු බන්, ඕක හිතා මතා කරපුදෙයක් වෙන්න ඕන, මොකද අංක තහඩු ලක්ෂා ක් පොරොත්තු ලේඛනයේ තියෙනවා කියන එක නොදන්න තරම් බබ්බු වෙන්න බැහැ නේ. ඔය ටෙන්ඩර් එක වෙන එකෙක්ට දෙන්නත් බැහැ. දැන් ඉන්න කොම්පැනි එක ඔය ටික ප්‍රින්ට් කරන්න වැඩි ගාණක් ඉල්ලාවි කියල සැකයක් තියෙනවා.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    ඔවු බන්, ඕක හිතා මතා කරපුදෙයක් වෙන්න ඕන, මොකද අංක තහඩු ලක්ෂා ක් පොරොත්තු ලේඛනයේ තියෙනවා කියන එක නොදන්න තරම් බබ්බු වෙන්න බැහැ නේ. ඔය ටෙන්ඩර් එක වෙන එකෙක්ට දෙන්නත් බැහැ. දැන් ඉන්න කොම්පැනි එක ඔය ටික ප්‍රින්ට් කරන්න වැඩි ගාණක් ඉල්ලාවි කියල සැකයක් තියෙනවා.
    Me rate rajya sewaye inna horu tika punuruththapanaya karaganna bari moka balayata awath wenne okai. Rajya sewaye inna kamba horu dena upades thamai baleta ena modayoth ahanne, rajya sewaye unwa makawala ganne nathuwa hurathal karana thaak ratata sorry
     
    • Like
    Reactions: Inigo Montoya