ආණ්ඩුවට විරුද්ධව නඩු දානවා නම් ඒ දාන්නත් 2040 වෙනකම් ඉන්න එපැයි 
හරියට දැම්මොත් එච්චර ඇදෙන්නේ නෑ, මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනේ කරා කියලනේ දන්නේ..නෑ නෑ දැං දාල.. අවුරුදු ගණං නඩුව ඇදිල නාමල් ආවම හිරේ දාන්න පුලුවම්..
එතකොට අපිටත් කිය කිය යන්න පුලුවම් මෙව්ව දේශපාලන පලිගැනීම් කියල![]()

හ්ම්... ඒකනේ...හරියට දැම්මොත් එච්චර ඇදෙන්නේ නෑ, මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනේ කරා කියලනේ දන්නේ..
රාජපක්ෂලා ආර්ථික අර්බුදේ හදපු එක, රනිල් චන්දෙ නොතිබ්බ එවේ තීන්දු ආවනේ
පලි ගැනීම් වෙන්නත් දෙමාපියන් ඉන්න එපයි. කඩුවෙල ජෙපි මන්ත්රී ගුටි කාලා කියන්නේ මිනිස්සුන්ගෙන්.නෑ නෑ දැං දාල.. අවුරුදු ගණං නඩුව ඇදිල නාමල් ආවම හිරේ දාන්න පුලුවම්..
එතකොට අපිටත් කිය කිය යන්න පුලුවම් මෙව්ව දේශපාලන පලිගැනීම් කියල![]()
අන්නේකයි මං කිව්වේමුන්ට නඩු නම් දාලා වැඩක් නෑ.
නඩු දාලා වැඩක් තියේ ද ඔක්කොම ටික උන්ගෙම පාලනයේ තියෙද්දී...
![]()
වැඩක් නෑ ඉතින්. 2040වත් වෙයි මොනා හරි වෙන්නඒ මොකෝ...? කබීර් කිව්වෙ වැස්ස පායපු ගමන්ම දානවා කියලා
සිරාවට ඕකුන් වැරැදී කාරයොත් උනානේRajapaksa arthika arbude hadapu ekata varadikaru unata unta daduvamak dunne nahane?? Ai e??