ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?

ආණ්ඩුවට සල්ලි නැති එකට කරන්න පුළුවන් දේවල් මොනවද?

  • තව ණය ගන්න එක

    Votes: 1 2.0%
  • ඉන්න රාජ්‍ය සේවකයෝන්ගෙන් 50% වත් අයින් කරන එක

    Votes: 32 65.3%
  • රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් කාරයොන්ගේ පඩි අඩු කරන එක

    Votes: 3 6.1%
  • සල්ලි අච්චු ගහන එක

    Votes: 1 2.0%
  • නිදහස් සෞක්‍ය, නිදහස් අද්‍යාපනය, ආරක්ෂක සේවා වගේ ඒවා අඩු කරන එක.

    Votes: 2 4.1%
  • ඩිරෙක්ට් ටැක්ස් (income tax) වැඩි කරන එක.

    Votes: 6 12.2%
  • වක්‍ර බදු (vat , import duty ) තව තව වැඩි කරන එක.

    Votes: 0 0.0%
  • රජයේ දේපොළ විකුණන එක

    Votes: 4 8.2%

  • Total voters
    49

Colours

Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    කෙනෙක් කියනවනම් රටවල් දියුණු උනේ බදු අය කරලා කියල කියල එකට කියන්න තියෙන්නේ ඒ රටවල් වල හොරකම් කරන්න බැරි විදියට system එකක් තියෙන නිසා කියල අමතක කරන්න එපා , අපෙත් system එක හදන්නේ නැතුව ඔය මොන කලත් වැඩක් නෑ .
     
    • Like
    • Love
    Reactions: pdn.ac.lk and U-tag

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Aniwaryen umba kiyana ekata ekangai.

    Owaye systems wenas karanawata athule inna horuma thamai wirudda wenne.
    ඔව් බන්...ඒක තමයි ඇත්ත..ඊලඟ පරම්පරාවටත් දියුණු වෙමින් පවතින රටක් බලන්න පුළුවන් ...😢😭
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Government එක කරන business වලින් අයින් වෙන එක (airline එක, railway, etc). (50-60% privatization එක හොදම)
     
    • Like
    Reactions: Draco Malfoy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113

    ඉන්න රාජ්‍ය සේවකයෝන්ගෙන් 50% වඩා අයින් කරන එක :yes:

     
    • Like
    Reactions: Draco Malfoy

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    කබ්රාල් මහබැංකු අදිපති කරලා බැසිල් මුදල් ඇමති කරලා S.B නි.මුදල් ඇමති කලානම් හරි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදු නොගෙව ඉන්න එක -හදුන්න්නෙති
    විදේශ ශමිකයන්ට සල්ලි එවන්ඩ එපා කීම -අනුර
    පාරෙ කුරුස උස්සන් ජවුසම් නැටිම -කාදිනල්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බදු නොගෙව ඉන්න එක -හදුන්න්නෙති
    විදේශ ශමිකයන්ට සල්ලි එවන්ඩ එපා කීම -අනුර
    පාරෙ කුරුස උස්සන් ජවුසම් නැටිම -කාදිනල්
    Erozan ayye Hirunika la November 2 mokakda karanna yanne??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Erozan ayye Hirunika la November 2 mokakda karanna yanne??
    උන්ද ලබන පාර පාර්ලිමේන්තු යන්ඩ එපැයි, නැතුව කොහොමද මේවගෙ ඉන්න ගොන් රැල උඩ දාල දෙයි,
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කෙනෙක් කියනවනම් රටවල් දියුණු උනේ බදු අය කරලා කියල කියල එකට කියන්න තියෙන්නේ ඒ රටවල් වල හොරකම් කරන්න බැරි විදියට system එකක් තියෙන නිසා කියල අමතක කරන්න එපා , අපෙත් system එක හදන්නේ නැතුව ඔය මොන කලත් වැඩක් නෑ .
    very true