කෙනෙක් කියනවනම් රටවල් දියුණු උනේ බදු අය කරලා කියල කියල එකට කියන්න තියෙන්නේ ඒ රටවල් වල හොරකම් කරන්න බැරි විදියට system එකක් තියෙන නිසා කියල අමතක කරන්න එපා , අපෙත් system එක හදන්නේ නැතුව ඔය මොන කලත් වැඩක් නෑ .
ඔව් බන්...ඒක තමයි ඇත්ත..ඊලඟ පරම්පරාවටත් දියුණු වෙමින් පවතින රටක් බලන්න පුළුවන් ...Aniwaryen umba kiyana ekata ekangai.
Owaye systems wenas karanawata athule inna horuma thamai wirudda wenne.
Erozan ayye Hirunika la November 2 mokakda karanna yanne??බදු නොගෙව ඉන්න එක -හදුන්න්නෙති
විදේශ ශමිකයන්ට සල්ලි එවන්ඩ එපා කීම -අනුර
පාරෙ කුරුස උස්සන් ජවුසම් නැටිම -කාදිනල්
උන්ද ලබන පාර පාර්ලිමේන්තු යන්ඩ එපැයි, නැතුව කොහොමද මේවගෙ ඉන්න ගොන් රැල උඩ දාල දෙයි,Erozan ayye Hirunika la November 2 mokakda karanna yanne??
ඊ යැවූ Brother එතකොට උගන්ඩා සල්ලි වලට මොකෝ වෙන්නේරාජපස්සලා හොරාකාපුවා අයකරගන්න එක.
very trueකෙනෙක් කියනවනම් රටවල් දියුණු උනේ බදු අය කරලා කියල කියල එකට කියන්න තියෙන්නේ ඒ රටවල් වල හොරකම් කරන්න බැරි විදියට system එකක් තියෙන නිසා කියල අමතක කරන්න එපා , අපෙත් system එක හදන්නේ නැතුව ඔය මොන කලත් වැඩක් නෑ .