ආණ්ඩුවට හමුදාවම සැක පාටයි -

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවට හමුදාවම සැක පාටයි -

ආණ්ඩුවට හමුදාවම සැක පාටයි - තෝරදෙණියත් අත්අඩංගුවට ගැනීමට සැරසේ දේශීය 2010 පෙබරවාරි 02 වෙනි අඟහරුවාදා, 16:30
army.jpg
රජයට එරෙහි කුමන්ත්‍රණ සිදුකළා යැයි චෝදනා පිට මේවන විට හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම චෝදනාවේ අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ තෙල් සංස්ථා සභාපති මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතායි. තෝරදෙණිය මහතා පසුගිය ජනවාරි 06 වනදා මෑතකදී පානදුර ප්‍රදේශයේදී මෙම චෝදනාවම එල්ල කර අත්අඩංගුවට ගත් ‍බ්‍රිගේඩියර් ඩි.සී. කැප්පෙටිවලාන හමුවී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට චෝදනා එල්ල කරමින් මෙලෙස ප්‍රශ්න කිරීමට සැරසෙන බව ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා එල්ල කර මේවන විට හමුදාවේ සහ පොලීසියේ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඔවුන් ගෙන් ප්‍රශ්න කරමින් තිබේ.