ආණ්ඩුවට_අවාසි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ආණ්ඩුවට අවාසි වුණත් අපි ව්‍යවස්ථාව ගේනවා

අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජනය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

sujeewa.jpg

මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ආණ්ඩු පක්ෂයට අවාසිසහගත වුවත්, එය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. වසර තිස් අටක් පැරැණි 1978 ව්‍යවස්ථාවේ යම් යම් ප්‍රශ්න තිබෙන නිසා නව ව්‍යවස්ථා හැමට සාධාරණයක් ඉටුවෙන පරිදි සෑදීමට රජය සූදානම් බව පැවැසූ අමාත්‍යවරයා, මේ සඳහා විපක්ෂය උදව් කළයුතු බව ද පැවැසුවේය.

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කරන බොහෝ සුබවාදී දේවල් සඳහා හේතුවක් නැතුව අද විපක්ෂය විරුද්ධවීම සම්ප්‍රදායක් කරනගෙන ඇති බවත් සිදුවිය යුත්තේ මෙය නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
 
  • Like
Reactions: freak88

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12552992_1545842109065352_5592306635328789702_n.jpg

    ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලංකාවට පැමිණීමට ඉඩ ප්රස්ථාව ලැබෙන අතර ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මෝඩයන් හා ගොන් බයියන් පවසන්නේ එය ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඉතාමත් අහිතකර අන්දමින් බලපානු ඇති බවයි. එමගින් ශ්රී ලාංකිකයන්ට විශාල රැකියා අවස්ථා ප්රමානයක් අහිමි වන බවයි.
    නමුත් ජාත්යන්තර වෙළද කටයුතු රාජ්ය අමාත්ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ එමගින් ලංකාවට කිසිදු අහිතකර බැලපෑමක් ඇති නොවන බවයි. ඉන්දියාවේ තොරතුරු කාත්ෂණ ක්ෂේත්රය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම වෘත්තිකන් ලංකාවට ගෙන්වීම තුළින් ඇමරිකාවට කරට කර තරගයක් දීමට හැකිවන බවත් රාජ්ය අමාත සුජීව සේනසිංහ මහතා පවසයි.
    '' ලංකාවෙ IT අංශය ගොඩක් පහලින් ඉන්නෙ. ඒ නිසා අපිට ඇමෙරිකාවට තාම තරගයක් දෙන්න පුලුවන් කමක් නෑ. ඉන්දියාවෙ IT අංශය අපිට වඩා ගොඩක් ඉස්සරහින් නිසා ඉන්දියාවෙන් IT ක්ෂේත්රයෙ රැකියා වලට මිනිස්සු ගෙනාවම අපිට ඇමෙරිකාවට තරගයක් දෙන්න පුලුවන්. ''
    - නියොජ්ය ඇමති සූජීව
    සුජීව සෙනසිංහ මහතාගේ මාධ්ය හමුව නැරඹීමෙන් පසු ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඇතුලු IT ලෝක බලවතුන් මේ වන විට දැඩි කලබලයකට සහ බියකට පත්ව ඇති බව එරට සිටින අපගේ රන්ජන් රාමනායක රහස් බුද්ධි අංශ සාමාජිකයෙකු වාර්ථා කරයි.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගේන්ඩකො හොදනම් හරි නැත්තන් ජනමත විචාරනයෙදි....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    12552992_1545842109065352_5592306635328789702_n.jpg

    ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලංකාවට පැමිණීමට ඉඩ ප්රස්ථාව ලැබෙන අතර ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මෝඩයන් හා ගොන් බයියන් පවසන්නේ එය ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඉතාමත් අහිතකර අන්දමින් බලපානු ඇති බවයි. එමගින් ශ්රී ලාංකිකයන්ට විශාල රැකියා අවස්ථා ප්රමානයක් අහිමි වන බවයි.
    නමුත් ජාත්යන්තර වෙළද කටයුතු රාජ්ය අමාත්ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ එමගින් ලංකාවට කිසිදු අහිතකර බැලපෑමක් ඇති නොවන බවයි. ඉන්දියාවේ තොරතුරු කාත්ෂණ ක්ෂේත්රය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම වෘත්තිකන් ලංකාවට ගෙන්වීම තුළින් ඇමරිකාවට කරට කර තරගයක් දීමට හැකිවන බවත් රාජ්ය අමාත සුජීව සේනසිංහ මහතා පවසයි.
    '' ලංකාවෙ IT අංශය ගොඩක් පහලින් ඉන්නෙ. ඒ නිසා අපිට ඇමෙරිකාවට තාම තරගයක් දෙන්න පුලුවන් කමක් නෑ. ඉන්දියාවෙ IT අංශය අපිට වඩා ගොඩක් ඉස්සරහින් නිසා ඉන්දියාවෙන් IT ක්ෂේත්රයෙ රැකියා වලට මිනිස්සු ගෙනාවම අපිට ඇමෙරිකාවට තරගයක් දෙන්න පුලුවන්. ''
    - නියොජ්ය ඇමති සූජීව
    සුජීව සෙනසිංහ මහතාගේ මාධ්ය හමුව නැරඹීමෙන් පසු ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඇතුලු IT ලෝක බලවතුන් මේ වන විට දැඩි කලබලයකට සහ බියකට පත්ව ඇති බව එරට සිටින අපගේ රන්ජන් රාමනායක රහස් බුද්ධි අංශ සාමාජිකයෙකු වාර්ථා කරයි.

    මූ නම් වචාලයෙක්. ඉන්දියාවෙන් ගෙනල්ලා ඇමෙරිකාවට ගේමක් දෙන්න පුළුවන් නම් මොනව්ද බන් කරන්න බැරි