ආණ්ඩුවත් එක්ක

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං උබලට මේ ගැන මොකද හිතෙන්නේ? මචං ලංකාවේ ආණ්ඩුවට ඕනම වෙලාවක අපිට කෙලින්න පුලුවන්නේද බන්?

හිතපන් අපි බැංකුවක දාන සල්ලි මොකක් හරි බොරු මගුලක් දාල රජයට පවර ගන්න පුලුවන්

ටැක්ස් ගහල සේසතම හූරගන්න පුලුවන්.

ඉඩම් කෑල්ලක් ගත්තොත් උබට අයිති නෑ මේක අයිති මූට ..... :baffled:

ආන්ඩුව කියන කියන විදියට තමා අපි ඉන්න ඕන.

මචං රජයට තියෙන අයිතිය මොකක්ද බන් බැංකු ගිණුම් වල තියෙන මුදල් රජයට පවර ගන්න. :dull:
 

nikidw

Member
Apr 16, 2014
749
67
0
uneducated people are burden for a country. like these ...

some people have common sense some people they don't have at all just ask question like brainless people. they don't have logical thinking. what if this happen if this thing can happen ? so many thing because they don't have brain to process any of this question asking from others...
 
Last edited: