ආණ්ඩුවෙන් විපක්‍ෂයට විරුද්දව දැවැන්ත විරෝධතා...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂයට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයක් අද පැවැත්විණ.

    ‘කාන්තාවට අවමන් කරන විපක්ෂය හෙලා දකිමු’ යන මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය, ඔෂානි උමංගා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    මන්ත්‍රීනිය එහිදී කියා සිටියේ විපක්ෂය විසින් සිය දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා කාන්තා නායිකාවන්ට අපහාස කරමින් සිටින බවය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    මිට්ටා මෙට්ටේ තියන්න බෑ කියලා කතාවක් තියනවනේ . 🤌

    රජ කම ලැබුනත් දන්නා එකම කර්මාන්තය පාරට බැහැල උද්ගොෂණය කරන එක විතරක් උනාම වෙන දේ . :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂයට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයක් අද පැවැත්විණ.

    ‘කාන්තාවට අවමන් කරන විපක්ෂය හෙලා දකිමු’ යන මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය, ඔෂානි උමංගා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    මන්ත්‍රීනිය එහිදී කියා සිටියේ විපක්ෂය විසින් සිය දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා කාන්තා නායිකාවන්ට අපහාස කරමින් සිටින බවය.
    දන්න පුරුදු දේ :love2: :love2: :love2: :love2:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    ලංකාව කියන්නේ කාන්තාවෝ යන්න පුළුවන් ඉහලම තැන්වලට ගිය තැනක්. හැබයි මුන් වගේ නෑවේ නැහැ කවුරුත්.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,745
    1,527
    113
    yako munge rasswa wagene udgoshana karana eka, 2/3 thiyagenath udgoshana karanwa kiyahanko, amme mehemath kolam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    හරි හමන් විපක්ශයක් තියේනම් ආන්ඩුව හෙලුවෙන් යවන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා ආන්ඩුව. කොහෙද ලොන්ත විපක්ශක් ඉන්නේ , කොටුවේ කකුලුවෝ කලපුවේ කියන ලොන්තයෝ ඉන්නේ .
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    හරි හමන් විපක්ශයක් තියේනම් ආන්ඩුව හෙලුවෙන් යවන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා ආන්ඩුව. කොහෙද ලොන්ත විපක්ශක් ඉන්නේ , කොටුවේ කකුලුවෝ කලපුවේ කියන ලොන්තයෝ ඉන්නේ .
    Agreed 👍