ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂයට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයක් අද පැවැත්විණ.
‘කාන්තාවට අවමන් කරන විපක්ෂය හෙලා දකිමු’ යන මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි.
පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය, ඔෂානි උමංගා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මන්ත්රීනිය එහිදී කියා සිටියේ විපක්ෂය විසින් සිය දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා කාන්තා නායිකාවන්ට අපහාස කරමින් සිටින බවය.