අවකලනය;18020751 said:ආණ්ඩුවෙන් වෙන අසාදාරන වැඩ කාටද පැමිණිලි කරන්න ඕනි ..දන්න කෙනෙක් කියනවද ..ජනාදිපති යටතේ පැමිණිලි බාර ගන්න ඒකකයක් තියෙනවා නම් මට විස්තර දෙනවද
පැටියා;18020808 said:රජයේ සේවකයෙක් නම් ඔම්බුඩ්ස්මන්ට පැමිණිලි කරන්න පුලුවන් නේද? 11 වසර සමාජ අධ්‍යනයට තිබ්බා ඔහොම සීන් එකක්.දැං අවුරුදු 11කට විතර උඩදි ඉගනගත්තෙ so වැරදි වෙන්නත් පුලුවන්.
Call 1919
ජනාදිපති විමර්ශන ඒකකය කියල එකක් තියනවා.....ජාවත්ත පාරේ ID office ඒක ගාව තියෙන්නේ.....මහවැලි කේන්ද්‍රයේ...එකෙය් පොඩ්ඩක් බලන්න....අලුතෙන් මේ ජනාදිපති තමයි පිහිටෙව්වේ
අවකලනය;18020860 said:මෙන්න මේක ගැන තමයි මන් කිඋවේ..මචන් වැඩි විස්ටහරයක් දන්නේ නැද්ද...tel no එකක් එහෙම...tnx මචන්