ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළඹෙන සතියේ දී රජය විසින් ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) දිනයේ දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

    Namal-Rajapaksha.jpg


    “පැහැදිලිවම අපිට සෞභාග්‍ය දැක්මේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයක් කරන්න අපි කටයුතු කරනවා. ලබන සතිය වෙන කොට ‘වැඩ ලක්ෂයක්‘, පෙබරවාරි 03 වෙනිදා ‘වැඩ ලක්ෂයක්‘ අයවැය ලේඛනයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්තීන් ගමේ ක්‍රියාත්මක කරන්න, ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් අපි ආරම්භ කරනවා.“

    මේ අතර කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.

    “කැබිනට් සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුව නෙමෙයි ප්‍රකාශයට පත් කළේ, සමහර වෙබ් සයිට්ස් නැත්නම් ගොසිප් සයිට්ස්. ගොස්ප් සයිට්වල ඒවා කරන්න ආණ්ඩුව බැඳිලා නැහැ. ගොසිප් සයිට් එකක යම්කිසි දෙයක් යනවා නම්, ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ආණ්ඩුව බැඳිලා නැහැ."

    :lol: 🤭 :lol: 🤭 :lol: 🤭 :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔක්කොටම ඉස්සෙල්ල අප්පගෙ පොකට් එක පරිස්සන් කරගන්න ඉස්සෙල්ලම.

    මහලොකු ලක්සෙ ටෝක් දෙන්නෙ අප්පට අසනිපද පොකට් එකට ගහල ද වත් නොදන්න පුතා කොහෙ අනික්ව කරන්නද හා නැතෙයි සමන්තයො
     
    • Like
    Reactions: bokaRaj

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලක්ෂයක් වැඩ...99 දාහක් ගැසිලි...දැන් මේ වැඩසටහන් මොනවා කරත් හෑල්ලුවට ලක්වෙලා ඉවරයි..නාමල්... :lol:
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලක්ෂයක් වැඩ...99 දාහක් ගැසිලි...දැන් මේ වැඩසටහන් මොනවා කරත් හෑල්ලුවට ලක්වෙලා ඉවරයි..නාමල්... :lol:

    තාත්තගෙ පොකට් එක පරිස්සන් කරගන්න බැරි එකා රටේ උන්ට ඩිගිටල් පොකට් දෙන්න ලොරි ටෝක
    මුන් පුත්තුද😀😀😀😀😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    කන්න හාල් ටිකක් වත් නෑනේ, 69 ලක්ශයක් වේස බයිවරුන්ගෙ කටවල් වලට මැහුම් දාන්නද දන්නෑ හදන්නෙ. ඒවා හොඳ වැඩ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තාත්තගෙ පොකට් එක පරිස්සන් කරගන්න බැරි එකා රටේ උන්ට ඩිගිටල් පොකට් දෙන්න ලොරි ටෝක
    මුන් පුත්තුද😀😀😀😀😂
    මේ පුස් චරිත උඩ දාන් ඉන්න එක තමයි මේ ආණ්ඩුවේ ලොකුම පරිහානිය.....මූ විතරක් නෙවෙයි තව පුස් /වියත් සෙට් එක තමයි මේක අනන්නේ...අර කැකිල්ලේයත් එක්ක :lol:
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ICU බෙඩ් හදන්න පාස් කරගත්තු සල්ලි වලට මොකද කලේ කියන්න කියපන් පල් හොරාට :D

    4wQF8Qs.jpg

    Pocket gahala.

    5 වසර ශිෂ්යත්තෙ විබාගෙ,,

    කෝටි ගානක් පොකට් ගහල ඒ සල්ලිවලින් ගනිකා සේවනය, මත්ලෝලි ආතල් අරන් පස්සෙ මාට්ටු උනාම ටික ටික ගෙවන්නම් කියල පානිය දාන්න පුලුවන්,, එහෙම කිව්වම පොලිසි කුදලන් නොයන- නඩු නොවැටෙන එකම රටක එකම එක නීතියක් කුරා කූබියෙක්ට පවා ඇති සුපිරි රට නම් කරන්න.
    ------ Post added on Jan 30, 2022 at 2:52 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads