ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    mokut nokara hitapan deiyaaa. pin sidda wei. meeta wada rata diunu wei thopi oya karana wada tika nokara hitiya nam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හොරාකන්න ඕනෑවට පටන් ගත්ත වැඩ ලක්ෂෙ කරන්න සල්ලි අරගන්නෙ සේවක අරථසාධක අරමුදලට බදු ගහලද පොන්නයෝ @N A K A M U R A

    යකෝ මේව මිනිස්සුන්ගෙ සල්ලි. කිසිම ආන්ඩුවක් මේ වගේ කැ* වැඩක් කරලා නෑ @erozan
     
    • Like
    Reactions: legib2264

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    11.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැම ග්‍රවුන්ඩ් එකක් ගාවම මම දැක්කා ලොතරයි කූඩුවක් වගේ එකක් ගහලා එතන කැද විකුනනවා.. ඒක උඩින් ගහලා වැඩ ලක්ශයින් එකක් කියලා.. ආන්ඩුවේ රාජකාරිය දැන් මිනිස්සුන්ට කැද විකුනන එක
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුරුදු තුනට මාස 36යි.
    මාස 36කින් වැඩ ලක්ෂයක් කරන්න මාසෙකට වැඩ 2700ක් වත් කරන්න ඕනේ.
    ගිය මාසේ කරපු වැඩ 2700න් ටිකක් කියාගෙන යන්න @N A K A M U R A
    ඇ‍යි ඇයි කියන්න බෑ කියලා හිතුව ද

    හාල් ගැස්ට් එක රිවස් කලා...
    පාලන මිල ඉවත් කලා
    ගූ පොහොර ගෙනාවා...
    ගූ පොහොර වලට වන්දි ගෙව්වා
    ගෑස් ටැංකි පිපිරෙව්වා
    ගෑස් හිග කලා
    තෙල් හිග කලා
    හාල් රටින් ගෙනාවා

    රිදෙයි දැන්.. උඹලා ඉතින් නෑ කියා ගත්ත ගමන් නේ.. අන්න එහෙමයි අපේ ආන්ඩුව වැඩ පෙන්නන්නෙ
     
    • Sad
    Reactions: dilann

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඇ‍යි ඇයි කියන්න බෑ කියලා හිතුව ද

    හාල් ගැස්ට් එක රිවස් කලා...
    පාලන මිල ඉවත් කලා
    ගූ පොහොර ගෙනාවා...
    ගූ පොහොර වලට වන්දි ගෙව්වා
    ගෑස් ටැංකි පිපිරෙව්වා
    ගෑස් හිග කලා
    තෙල් හිග කලා
    හාල් රටින් ගෙනාවා


    රිදෙයි දැන්.. උඹලා ඉතින් නෑ කියා ගත්ත ගමන් නේ.. අන්න එහෙමයි අපේ ආන්ඩුව වැඩ පෙන්නන්නෙ
    Ekane bn, Mona Wadada kiyala specifically kiyala nahane.. Oya wage wada 100000k Tamai kalot.. :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Excuse me..
    Weda lakshayakda.. Badu Lakshayakda podi sir..???
    Shangri-la eke wage Badu Lakshayak gahana weda piliwelaknam apiwath badugasana ewunge list eketa obannako. Erozan ayyage name yatin unath kamakna nama danna