ආණ්ඩුවෙන්_ඉවත්වන_පිරිස_මෙන්න

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
හැරවිය නොහැක

රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
එන්න අපි රටට වැඩ කරමු !!!!
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,536
    6,300
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අඩෝ මෙසේරම ගියාම කෝ යකෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයක්......හි හි :lol::lol::lol::lol::lol: රනිලා තමයි රනිලා.:rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,300
    113
    යකෝ ටහිකෙයි............

    බජ්ට් එකේ තෙවනවර කියවීම සම්මත නූනොත් ආන්ඩුව ඩිසෝල්ව් කරන්න වෙනව නේද?
    (නොදනිමි. දන්න උන් කියපියව්)
    :yes::yes::yes::yes::yes::yes::yes: