ආණ්ඩුවේ ප‍්‍රබලයන් දෙදෙනෙක් ජනපතිට පලු යන්න බනිති…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැබිනට් අමාත්‍ය තනතුරු හිමි නොවූ හිටපු කැබිනට් අමාත්‍වරුන් දෙදෙනෙක් ජනාධිපතිවරයාට ඉතා දරුණු ලෙස විවේචනය කරමින් සිටින බව වාර්තා වේ.

    මෙම දෙදෙනා මීට පෙර පැවති කැබිනට් මණ්ඩලයේ ප‍්‍රබල අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන ලද අයයි.

    මොවුන් අනුරාධපුර හා මනුවර දිස්ත‍්‍රික්ක නියෝජනය කරති.

    එම දිස්ත්‍රික්ක වලින් ඔවුනට වඩා ජ්‍යෙෂ්ඨත්වය අතින් පහළින් සිටින අයට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන්ද කලකිරීමෙන් පසුවෙයි.

    අමාත්‍යධුර නොලැබීම හේතුවෙන් ඔවුන් ප‍්‍රසිද්ධියේම බොහෝ ස්ථානවල ජනාධිපතිවරයා ඉල්ල ඉලක්ක කර විවේචනය එල්ල කරමින් සිටින බවද දැනගන්නට ඇත.
     
    • Haha
    Reactions: Kalegana

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මදැයි ගෝටට ගිය කල!
    හනේ හප්පේ!
    කොහොමත් දැන් පූස් පැටිය වගේ හිටියට
    ආයෙ කාලෙකින්
    අළු ගසල බසල දාල ආවොත් හෙම
    ඇමතිලා දෙන්නම මෝර ටැංකියේ තමා!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: SLK_sri

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ජඩ දේශපානය අවසන් කල යුතු කාලය එලඹ ඇත..
    ජඩ දේශපාලනය යනු "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි"
     
    • Like
    Reactions: SLK_sri

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මදැයි ගෝටට ගිය කල!
    හනේ හප්පේ!
    කොහොමත් දැන් පූස් පැටිය වගේ හිටියට
    ආයෙ කාලෙකින්
    අළු ගසල බසල දාල ආවොත් හෙම
    ඇමතිලා දෙන්නම මෝර ටැංකියේ තමා!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනේ මූයි මොගේ මෝරුයි,,,
    මේක මෙලෝ වැඩක් හරියට බැරි පබයෙක්
     
    • Haha
    Reactions: SLK_sri