ආණ්ඩුවේ අවසන් තුරුම්පුවත් බොරුවක් - පක්ෂ &#350

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
ආණ්ඩුවේ අවසන් තුරුම්පුවත් බොරුවක් - පක්ෂ &#350

ආණ්ඩුවේ අවසන් තුරුම්පුවත් බොරුවක් - පක්ෂ නායකයින්ගේ අත්සන් යොදා හොර ගිවිසුමක්
mahinda-1.jpg


නිර්පාක්ෂික පොදු අපේක්ෂක ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කරන පක්ෂවල නායකයින්ගේ අත්සන් යොදා ගනිමින් ව්‍යාජ ගිවිසුමක් සැකසීමට ආණ්ඩුව ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.
ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මේ සදහා පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේම අත්සන් මේවන විට රහසිගත ස්ථානයකට එක්රැස් කර තිබේ. මෙය බොහෝ විට දෙමළ ජාතික සන්ධානය සහ ජෙනරාල් ෆොන්සේකාට සහය පළ කරන පක්ෂ අතර ඇතිවූ ගිවිසුම ලෙස සකසනු ඇති බවට සැක කෙරේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ව්‍යාජ ගිවිසුම ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවද පැවසේ.

LT
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Dan ithin mona sellama demmath wedak ne
Monawa kiwath janathawa dannawa boru kiyala
Mahanayaka hamuduruwoth kiwane SF rata nobedana bawa viswasai kiyala
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
He he Matchan Wadiya Heena Dakinna Apa Sf dinana Aka heenayak witarai

Me yakku gahana mada okkoma athe paththu wenawa.
Mahindata anthimata ithuru wenne
Booruwo, Kotaluwo saha Mee harak witharayi.

Tharakaanukoolawa hithanna puluwan eka
SFta chande nodunnath Mahindata chande denne nehe.

 

cow

Member
Nov 6, 2006
39
0
0
Ana Yako Gon harako umba lankawada Matchara kal hitiya Toga As panna nadda yako Matchara SF ga chater wada ali walath umbala ana manda Umbala nam maha mati harak.........
 

SamSL

Member
Jan 12, 2010
33
1
0
Me yakku gahana mada okkoma athe paththu wenawa.
Mahindata anthimata ithuru wenne
Booruwo, Kotaluwo saha Mee harak witharayi.

Tharakaanukoolawa hithanna puluwan eka
SFta chande nodunnath Mahindata chande denne nehe.


SF [FONT=&quot]හොඳ[/FONT][FONT=&quot] උනාට [/FONT][FONT=&quot]විධායක [/FONT][FONT=&quot]බලය[/FONT][FONT=&quot] අහෝසි[/FONT][FONT=&quot] කලාම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] බලය[/FONT][FONT=&quot] එන්නේ[/FONT][FONT=&quot] කැබිනට්[/FONT][FONT=&quot] එකට[/FONT], [FONT=&quot]කැබිනට් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] පත් කරන්නේ [/FONT][FONT=&quot]අගමැති[/FONT].
[FONT=&quot][/FONT][FONT=&quot] කියන්නනේ [/FONT][FONT=&quot]ඊලඟ[/FONT][FONT=&quot] පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] මැතිවරනයෙන්[/FONT] UNP [FONT=&quot]එක [/FONT][FONT=&quot]දිනුවොත්[/FONT][FONT=&quot] ඔක්කොම[/FONT][FONT=&quot] බලතල[/FONT][FONT=&quot] එන්නේ [/FONT][FONT=&quot]රනිල්ට[/FONT].
[FONT=&quot]රනිල්[/FONT][FONT=&quot]ගේ [/FONT][FONT=&quot]බලාපොරොත්තුවත්[/FONT] SF [FONT=&quot]දිනවල [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] එන [/FONT][FONT=&quot]රැල්ලෙන්ම [/FONT][FONT=&quot]මහා[/FONT][FONT=&quot]මැතිවරනයත්[/FONT][FONT=&quot] දිනන්න[/FONT]. [FONT=&quot]අන්තිමට[/FONT] SF [FONT=&quot][/FONT][FONT=&quot] ඡන්දේ[/FONT][FONT=&quot] දුන්නට[/FONT][FONT=&quot] දිනන්නේ [/FONT][FONT=&quot]රනිල්[/FONT], [FONT=&quot]මංගල[/FONT], [FONT=&quot]මනෝ[/FONT], [FONT=&quot]හකීම්[/FONT] TNA .
[FONT=&quot][/FONT][FONT=&quot] හින්ද [/FONT][FONT=&quot]මං [/FONT][FONT=&quot]හිතන්නේ[/FONT][FONT=&quot] නෑ [/FONT][FONT=&quot]තර්කානුකූලව හිතන[/FONT][FONT=&quot] අය[/FONT] SF [FONT=&quot][/FONT][FONT=&quot] ඡන්දේ[/FONT][FONT=&quot] දෙ[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot] කියලා[/FONT]