ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයේ ගතකළ ජීවිතය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලංකාවේ කොළඹ වරායේ සිට මදුරාසියේ වරායට කොන්වෝලිස් නෞකාවේ නැඟී ආ සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එම නැව් ගමන අතරතුර මුහුණ දුන් සිදුවීම් සම්බන්ධව අපි පළමු ලිපියෙන් කතා කළෙමු.

    4GrkiYg.gif

    කෝ ආයිබෝං පළමු කොටස...
    දෙවනි කොටස කියෙව්වා. තැන්ක්‍යූ බෙදා ගත්තට
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ඉතිහාස කතාවක් තියෙනවා ඔය රාජසිංහ රජු කියන දෙමල පරය අසරන මිනිස්සු දෙනෙක්ව ඇතුන් ලවා පාගල මාරුව කියලා.. මු වැවේ නාන දිහා බලන් හිටියා කියලා..

    කේරල දෙමලු ලංකාවේන් කෑල්ලක් ඉල්ලන්නෙත් මේ පරය හින්ද තමයි..

    මු වැඩිපුරම කරලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ව මරපු එක..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් තමන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවනේ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඒ මිනිස්සු කිසිම වරදක් නොකර අපිත් එක්ක තියෙන නෑදෑ කම කියන හේතුව නිසා ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
    ඔව් එක්නැලිගොඩ කියන්නේ ද්‍රෝහියෙක් නෙමයි .එතුමා අනිත් අය තරම් පාවාදීම් කරෙත් නෑ එකම නිසා වෙන්න ඇති සුද්දෝ එක්නලිගොඩට විශේෂ වරප්‍රසාද දුන්නෙත් නෑ .


    හැබැයි සුද්දෝ එක හොද දෙයක් කරා ඉන්දියාවේ ඉදන් ආපු රජාව ඉන්දියාවටම පන්ගරාත්තු කරලා දැම්මා
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හිරේට ගත්ත එකාට මොන පකටද බං පඩි ගෙවන්නෙ, පහසුකම් දෙන්නෙ.
    adu kule ewun hire giya wage nemei uththamayo giyaama.

    ඇත්තටම ඇයි සිංහලු දෙමලෙක්ව ගෙනල්ලා රජ කරගත්තේ? ලංකාවේ සිංහලු වඳ වෙලා ගිහිල්ලද?
    iskole igannuwe nadda?
    ------ Post added on Dec 18, 2024 at 3:05 AM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    ඇත්තටම ඇයි සිංහලු දෙමලෙක්ව ගෙනල්ලා රජ කරගත්තේ? ලංකාවේ සිංහලු වඳ වෙලා ගිහිල්ලද?
    මෙහෙ ඉන්න එවුන් එකාට එකා නැතුව යටි උගුල් ඇද ඇද ඉන්න අතරෙ වෙන එකෙක් ඇවිත් රජ වෙනව, අනික දෙමල රජෙක් ඉන්නකොට ඉන්දියන් ආක්‍රමණ අඩු වෙනව.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    ඉතිහාස කතාවක් තියෙනවා ඔය රාජසිංහ රජු කියන දෙමල පරය අසරන මිනිස්සු දෙනෙක්ව ඇතුන් ලවා පාගල මාරුව කියලා.. මු වැවේ නාන දිහා බලන් හිටියා කියලා..

    කේරල දෙමලු ලංකාවේන් කෑල්ලක් ඉල්ලන්නෙත් මේ පරය හින්ද තමයි..

    මු වැඩිපුරම කරලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ව මරපු එක..
    Mu දෙමළ newe , තෙළිඟු, demala ratata apu e kiyanne madurai wala hitiyata , demala පුළුවන්, agama බෞද්ධ unata , mun ද්‍රවිඩ jana wargyak mun , dakun india wala serama eka mulayakin enne , wadiga kiyanne andi raten apu un

    ඔව් එක්නැලිගොඩ කියන්නේ ද්‍රෝහියෙක් නෙමයි .එතුමා අනිත් අය තරම් පාවාදීම් කරෙත් නෑ එකම නිසා වෙන්න ඇති සුද්දෝ එක්නලිගොඩට විශේෂ වරප්‍රසාද දුන්නෙත් නෑ .


    හැබැයි සුද්දෝ එක හොද දෙයක් කරා ඉන්දියාවේ ඉදන් ආපු රජාව ඉන්දියාවටම පන්ගරාත්තු කරලා දැම්මා
    Ahelopola , molli goda , aknali goda serama drohiyo tama
    ------ Post added on Dec 18, 2024 at 6:34 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    මෙහෙ ඉන්න එවුන් එකාට එකා නැතුව යටි උගුල් ඇද ඇද ඉන්න අතරෙ වෙන එකෙක් ඇවිත් රජ වෙනව, අනික ඉංදියන් රජෙක් ඉන්නකොට ආක්‍රමණ අඩු වෙනව.
     
    • Like
    Reactions: reuse and NRTG