ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගියොත් දෙය්යන්ගේ&#

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගියොත් දෙය්යන්ගේ&a

    මේ දවස් වල ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට නම් යන්න එපා .. දෙය්යන්ගේම පිහිට තමයි :shocked:

    හෙදියන් ශල්‍යාගාරවල යතුරු සඟවා ගැනීම, වැරදි යතුරු භාරදීම, ශල්‍යාගාර උපකරණ සැඟවීම, බෙහෙත් වර්ග වල ලේබල මාරු කිරීම වැනි අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලන වැරදි ක්‍රියාවලද යෙදී සිටී

    10314500_761873107177603_6470746790012958590_n.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔඋ සමහරක් එහෙම වෙන් ඇති, නමුත් බහුතරය එහෙමනැ. මෙවා නිදහස් සෞක්ය සෙවය ගැන තියන විස්වසය නැතිකරන්න හිතාමතා කරන ප්‍රචාරනත් වෙන්නපුලුවන්.........

    ඔය පෞද්ගලික රොහල් වල කොතරම් වැරදි වෙනවද. එව ගැන කිසිම ප්‍රචාරයක් නැ............:oo::oo::oo:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔඋ සමහරක් එහෙම වෙන් ඇති, නමුත් බහුතරය එහෙමනැ. මෙවා නිදහස් සෞක්ය සෙවය ගැන තියන විස්වසය නැතිකරන්න හිතාමතා කරන ප්‍රචාරනත් වෙන්නපුලුවන්.........

    ඔය පෞද්ගලික රොහල් වල කොතරම් වැරදි වෙනවද. එව ගැන කිසිම ප්‍රචාරයක් නැ............:oo::oo::oo:
    ඔව් සහතික ඇත්ත
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    මන් අම් කියන්නෙ අසරන ලෙඩ්ඩුන්ගෙ ජීවිත අනතුරේ දාල කිසිම දෙයක් ලබා ගෙන වැඩක් නැහැ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං..... මම මේ දවස් ටිකේම ගියා.... කවුරුවත් එහෙම ස්ට්‍රයික් නෑ..... :no:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    පිස්සුද බං..... මම මේ දවස් ටිකේම ගියා.... කවුරුවත් එහෙම ස්ට්‍රයික් නෑ..... :no:

    එහෙනම් අවුලක් නැ news වල බොරු කියනවා ඇති
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    රජයේ රෝහල් වල අඩුපාඩු ගැන ගොඩක් අහන්න නම් තියනවා. හැබැයි මම ඇත්තටම
    දන්න case කිපයක් තියනව මුලින් private hospital ගිහින් පස්සේ රජයේ ඊවට ආපු.
    එක්කෙනෙක් tests වලට විතරක් 5 lacks අරගෙන. එතනින් පස්සේ සල්ලි නැති නිසා
    ලෙඩාව රජයේ එකට දැම්මා. ඒ කරලා බලනකොට කරල තියන සමහර test වැරදි.

    රජයේ එවගේ සෙනග වැඩි නිසා වැඩේ කරගන්න ටිකක් අමාරුයි. ඒ උනාට treatments
    වල quality එක ගොඩක් වෙලාවට තියනවා. මොනවා උනත් මිනිස්සුන්ගේ ජීවිත අතට
    අරගෙන කරන දේවල් නම් හෙන ගහන වැඩ. docalata වඩා line දාන්නේ nurse la.
    අනිත් සොක්කෝ ඊටත් එහා. පර බල්ලෝ, කන පැලෙන්ඩ ගහන්ඩ හිතෙනව ලෙඩ පැත්තකින් තියලා.

    හැබැයි මේ news 1 private ඒව market කරන්න ගැනියන ප්‍රචාර වෙන්නත් පුලුවන්.
     
    ඉතින් කාටද එහෙම කරන්න ඕනි :shocked::shocked::shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lankawe dan manushya jeewithayakata kisi watinakamak respect ekak na:( australia wage ratawal wala patta respect ekak thiyenne mehe .:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama ahanne, podu samajaye innavane GANAN KARAYO [THUGS] la kiyala set ekak, Nurses la untath size eka danavadha ?
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    machan hediyo illanne igena gannane.
    un wadi yamak dannawanam eke hode thiyenne mama danna widiyatanam leddunata thama.

    ape rate witharai bn igena ganna denne naththe.

    me mage adahasa machan :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    හෙද සටන පාවාදුන් බවට චෝදනා
    ප්‍රවෘත්ති May 6, 2014 No Comments
    ඉතාමත් සාධාරණ ඉල්ලීම් මත ආරම්භ කරන ලද හෙද වැඩවර්ජනය පාවාදීමට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ පවසයි.

    රජයේ හෙද නිලධාරී සංගමය හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කිසිදු ඉල්ලීමක් නොලැබ හෙද සටන පාවා දී ඇති බවත් වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන මෙවැනි සංගම්වල නිරුවත මෙවැනි ක‍්‍රියාමාර්ගවලින් පැහැදිලිවන බවත් ඔහු පැවසීය.

    මෙම පාවාදීම්වලට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයන් කුරුණෑගල, මාතර, මාතලේ, මහනුවර, කළුතර රෝහල් මූලික කරගෙන අද දින පැවැත්වෙන බවත් ඉන් අනතුරුව දහවල් 1.00 ට තම වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය අවසන් කරන බවද ඔහු පැවසීය. හෙද ඉල්ලීම් ලබාගැනීම වෙනුවෙන් තම සංගමයේ නායකත්වයෙන් ඉදිරියේදී වෘත්තීය සටන අරඹන බවත් ඒ වෙනුවෙන් රටපුරා රෝහල්වල හෙද හෙදියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට තම සංගමය තීරණය කර ඇති බවද මෙහිදී ගාමිණී කුමාරසිංහ සහෝදරයා පැවසීය.