meta nam mehema penne. just a idea.
යුද්ධය A - meka hari
යුද්ධයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාව දිනා ගැනීම F - C
කොටින්ගේ අන්තර්ජාතික ජාලය අඩපන කිරීම F - B - mehen keewata wena rata walin eka norakarana ekata anduwa waga kiyanna be,
රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම F - c , wena kalawalata wada hodai
මාධ්‍ය නිදහස F - A. meka tiyena nisa thama mewa danne hari.
දේශපාලකයින්ගේ විනය F - f aniwa
වංචා දූෂණ අවම කිරීම F - F issara hitapu un inna peththa maru wela echcharai
නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීම F - f ow nidahas thama . kisima wedak karanne ne
ආර්ථිකය ශක්තිමත් කිරීම F - c eka eka paratama wenne ne .
සෞක්‍ය සේවාව F
අධ්‍යාපනය F ; C mahajana thawa sena sup eka madi
කාන්තා සහ ළමා නිදහස F - F ow nidahsa na m tiyenawa. minisunge akalpa thama narak wela tiyenne