නිල දත්ත පෙන්නුම් කළේ මේ වසරේ අගෝස්තු 31 දක්වා මාස අටක කාලය තුළ
The official data showed that only 161 Company Income Tax (CIT) files, 8,533 Individual Income Tax (IIT) files, 14 Partnership files, 104 Value Added Tax (VAT) files, and 2,094 Social Security Contribution Levy (SSCL) files have been opened in the eight-month period through August 31 this year
https://economynext.com/sri-lankas-...y-drag-escape-if-you-can-tax-strategy-137802/
රනිල් මැතිඳු පටන්ගත්තෙ මෙහෙම
- සමාගම් ආදායම් බදු (CIT) ලිපිගොනු 161 ක්,
- තනි පුද්ගල ආදායම් බදු (IIT) ලිපිගොනු 8,533 ක්,
- හවුල්කාර ලිපිගොනු 14 ක්,
- එකතු කළ අගය මත බදු (වැට්) ගොනු 104 ක් සහ
- සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) ගොනු 2,094 ක්
The official data showed that only 161 Company Income Tax (CIT) files, 8,533 Individual Income Tax (IIT) files, 14 Partnership files, 104 Value Added Tax (VAT) files, and 2,094 Social Security Contribution Levy (SSCL) files have been opened in the eight-month period through August 31 this year
https://economynext.com/sri-lankas-...y-drag-escape-if-you-can-tax-strategy-137802/
රනිල් මැතිඳු පටන්ගත්තෙ මෙහෙම
අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?
මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
- ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
- මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
- දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
- ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු